කටාර් අවුලක

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    තම රට සමඟ තිබෙන සබඳතා නවතා දැමීමට සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් හතරක් ගත් තීරණය කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකි බව කටාර් රාජ්‍ය ප්‍රකාශ කරයි.

    සෞදි අරාබිය, ඊජිපත්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවමින් කටාරය දේශපාලන භාරකාරත්වයකට පත් කිරීමට උත්සාහ කරන බව ද කටාර් රාජ්‍යය චෝදනා කරයි.

    “මේ රටවල් මේ තීරණය ගෙන තිබෙන්නේ කිසිදු පදනමක් නැතිවය. ඒ වගේම ඔවුන් එල්ල කරන චෝදනා වැරැදියි. අපිත් සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ගත් තීරණය කිසිදු ආකාරයකින් සාධාරණීය කරන්න බැහැ” යැයි කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    “මොවුන්ගේ උත්සහාය පැහැදිලියි. මොවුන්ට ඕනේ කටාර් රාජ්‍යය භාරකාරත්වයකට ගැනීමටයි. එමඟින් කටාරයේ ස්වෛරීත්වය උල්ලංඝණය වෙනවා” යැයි ද කටාර් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබිණි.

    වසර 2022 දී පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ ද කටාර් රාජ්‍යයි.
    “මේ උත්සහාය කටාර් රාජ්‍යයට හානි පැමිණවීමේ අරමුණින් සකසන ලද පිටපතකට අනුව සිදු වෙන්නෙක්” යැයි ද එහි තවදුරටත් සඳහන්ව තිබිණි.

    ඒ.එෆ්.පී 055
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    image_5f7b6ae158.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එතකොට සවුදිය මොකුත් නොදන්න තොත්ත බබෙක් :lol:
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    නැ තව බහියි මචන්.. කටාර් උන් බහිනවා කියන්නේ සෞදි උන් ප්‍රඩක්ශන් කට් කරන්නේ නැ..

    අනේ මේ ලOකාවේ ඉදන් දන්න රෙද්දක් කියෝපන් බO
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,517
    113
    man hitanne meka mun karanne me ratatath kelawanna.
    rata isolate karai. etakota anduwa kachal yai. natnm kachal karawai.
    eeta passe supurudu saama saadaka hamudawa yai.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපේ හෙඩ් ඔපිස් එක තියෙන්නේ කටාර් වල මම දැන් ස්පේන් ඇවිල්ලා ඉන්නේ දවස් 14කට. පේන විදිහට නම් තත්වය බරපතලයි වගේ. අපේ ඔපිස් එකෙන් උදේම කොල් කරලා කිව්වා කටාර් එයාර් වේස් විතරක් බුක් කරන්න. වෙන කිසිම ෆලයිට් එකක් එන්නේ නැහැ කියලා.
    රටවල් 8ක් කටාර් බැන් කරලා. එයාර් ස්පේස් එකයි මුහුදයි සේරම වහලා. කටාඒ වලට කැම ගේන ප්‍රධාන මාර්ගය සවුදිය හරහා බොඩර් එකෙන් තමයි. අද උදේ ඒ පාරත් වහලා දාලා කිව්වා. මිනිස්සු සුපර් මාර්කට් වල බඩු ගන්න පොර කනවාලු. මාසයක් විතර මෙහෙම තිබුනොත් ලොකු සීන් එකක් වෙනවා කියලා තමයි සේරම කියන්නේ.
    කටාර් සාමකාමී රටක් කියලා පිටත් පෙනුනට ඇතුලෙන් ත්‍රිස්තවාදයට හවුල් කියලා තමයි කියන්නේ උන්ගේ ටොප් සීක්රට් නිවුස් ටිකක් නිවුස් සයිට් එකක වැරදිලා පබ්ලිෂ් උනා. පස්සේ තමයි කේස් එක ඇදුනේ.. දැන් උන් කියනවා හැක් කරලා බොරු නිවුස් දාලා කියලා.
    පේන විදිහට නම් ලොකු සීන් එකක් යනවා. බාර්සිලෝනා කාරයෝත් උන්ගේ ජර්සිඑකෙන් කටාර් අයින් කරන්න යනවලු.
    ලංකාවේ තවුහිඩ් ජමාඩ්,බදුර්දීන්ගේ සංගමය සහ නැගෙනහිර කාත්තන්කුඩි සහ නුවර අකුරන කියන ප්‍රදේශවල ඇති මුලධර්ම වාදී අයතන වලට සෘජුවම මොවුන් උදව්කරා වෙන්න පුලුවන්..
    සවුද් අරාබිය ඇතුලු රටවල් කිහිපයකින් පටන් ගත්ත සීන් එක දැන් රටවල් 8 දක්වා පැතිරිලා. මම තව දවස් කිහිපයකින් යනවා කථාර් මොනවා වෙලා තියේවිද දන්නේ නැහැ.

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    okunta irisiyawa thiyenne loke wedima ekapudgala adayama thiyana ratane ekai

    wenna athi.. namuth qatar wala echchara minissu nethi hinda thamai ohoma wela tiyenne.. lankawatath laksha 10k wage population ekak tibboth apitath eka pudgalika adayama $30000 wei.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අපේ හෙඩ් ඔපිස් එක තියෙන්නේ කටාර් වල මම දැන් ස්පේන් ඇවිල්ලා ඉන්නේ දවස් 14කට. පේන විදිහට නම් තත්වය බරපතලයි වගේ. අපේ ඔපිස් එකෙන් උදේම කොල් කරලා කිව්වා කටාර් එයාර් වේස් විතරක් බුක් කරන්න. වෙන කිසිම ෆලයිට් එකක් එන්නේ නැහැ කියලා.
    රටවල් 8ක් කටාර් බැන් කරලා. එයාර් ස්පේස් එකයි මුහුදයි සේරම වහලා. කටාඒ වලට කැම ගේන ප්‍රධාන මාර්ගය සවුදිය හරහා බොඩර් එකෙන් තමයි. අද උදේ ඒ පාරත් වහලා දාලා කිව්වා. මිනිස්සු සුපර් මාර්කට් වල බඩු ගන්න පොර කනවාලු. මාසයක් විතර මෙහෙම තිබුනොත් ලොකු සීන් එකක් වෙනවා කියලා තමයි සේරම කියන්නේ.
    කටාර් සාමකාමී රටක් කියලා පිටත් පෙනුනට ඇතුලෙන් ත්‍රිස්තවාදයට හවුල් කියලා තමයි කියන්නේ උන්ගේ ටොප් සීක්රට් නිවුස් ටිකක් නිවුස් සයිට් එකක වැරදිලා පබ්ලිෂ් උනා. පස්සේ තමයි කේස් එක ඇදුනේ.. දැන් උන් කියනවා හැක් කරලා බොරු නිවුස් දාලා කියලා.
    පේන විදිහට නම් ලොකු සීන් එකක් යනවා. බාර්සිලෝනා කාරයෝත් උන්ගේ ජර්සිඑකෙන් කටාර් අයින් කරන්න යනවලු.
    ලංකාවේ තවුහිඩ් ජමාඩ්,බදුර්දීන්ගේ සංගමය සහ නැගෙනහිර කාත්තන්කුඩි සහ නුවර අකුරන කියන ප්‍රදේශවල ඇති මුලධර්ම වාදී අයතන වලට සෘජුවම මොවුන් උදව්කරා වෙන්න පුලුවන්..
    සවුද් අරාබිය ඇතුලු රටවල් කිහිපයකින් පටන් ගත්ත සීන් එක දැන් රටවල් 8 දක්වා පැතිරිලා. මම තව දවස් කිහිපයකින් යනවා කථාර් මොනවා වෙලා තියේවිද දන්නේ නැහැ.

    :shocked:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :oo: