කටාර් ගිය කොල්ලො ඉන්නවද

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    කටාර් ගිය කොල්ලො ඉන්නවද

    :oo::yes::confused::confused:
    මචන්ල කටාර් ගිය අපේ කොල්ලො ඉන්නවද බන්..මමත් එකකට ට්‍රයි කරා, වැඩේ හරි යයි වගේ බන්, :D රට ඉන්න අය ඉන්නව නම් මෙතන කොමෙන්ට් එකක් දානවද:confused::confused: දැනගන්න හුගක් දේවල් තියෙනව බන්:yes::baffled::baffled:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    machn ticket awata passeda bn medical yanna ona :confused::eek:

    මචන් උබට work visa කියලද ඔකේ තියෙන්නේ ? visit visa වගේනම් මෙඩිකල් ඕනේ නැහැ .හැබැයි මාසයයි වලංගු .ඊට පස්සේ මාස 3 යනකන් අලුත් කරන්න ඕනේ .සාමාන්‍යයෙන් කම්පනියෙන් මේක කරනවා .ඊට පස්සේ හරි වීසා ගන්න ආපහු exit වෙන්න ඕනේ .එකියන්නේ වෙන රටකට හරි ලංකාවට හරි ඇවිත් ආපහු යන්න වෙනවා .

    work visa නම් කටාර් ඇවිත් සති කීපයක් ඇතුලත මෙහෙ මෙඩිකල් යන්න ඕනේ .ලංකාවනේ මොන මෙඩිකල් ගෙනාවත් වලංගු නැහැ .මෙහෙ මෙඩිකල් ටෙස්ට් එකෙන් පාස් වුනාට පස්සේ තමයි උබට මෙහෙ id එක ලැබෙන්නේ .මේ කිසි දෙකට උබ සල්ලි ගෙවන්න ඕනේ නැහැ මේවා කරන්නේ කම්පැනි එකෙන් .

    මතක ඇතිව කම්පැනි එකෙන් උබට එවපු agreement එක හොදට කියවල බලපන් .උබ යන්නේ ඒජන්ට් කෙනෙක් හරහා නම් උන්ගෙන් මේ agreement එක ඉල්ලාපන් .

    විස්තර මේ ලින්ක් එකෙන් බලපන් උබට අදාළ ඒවා

    http://www.moi.gov.qa/site/english/departments/PassportDept/sections/sec1082/1082.html
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hodata blala waren mhe awot awa tma a nisa hodta agreement kiywala waren good luck wecome to doha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්තුතීයි මචන්ල,
    mama yaluwekge margen enne bn.u laga ehema agrement mukuth ne..wishwaseta enne.
    මෙහෙමයි උබේ යාළුවා ඉන්න තැනටද යන්නේ ඌ හොඳට ඉන්නව නම් අවුලක් නැතුව ඇති නැත්නම් උබේ යාළුවා සෙට් කරපු වෙන තැනක්ද කටාර් පොඩ්ඩක් කට්ට බන් හැබැයි සෞදි වගේ ඒවාට වඩා ගොඩක් හොඳයි කොම්පැනියක් නම් අවුලක් නැති වෙයි
    එළකිරි එකේ පරණ පොරවල් හිටිය බන් කටාර් වල දැන් උන් නෑ පෙන්න