Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටින්ද_පු*න්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියල්ල කියලා වෙඩි තියාගන්න වුනත් මම සූදානම්

හිටපු ජනාධිපතිතුමාගෙ ජයග්රහණය වෙනුවෙන් කියපු ඔක්කොම අනාවැකි බොරු වුණා නේද?

නැහැ මම දැනගෙන හිටියා එතුමා යළි පත්විය යුතු නැහැ කියලා’ මම කිව්වෙ එතුමගෙ කියාව නැතිවෙන්නෙ නෑ කියල විතරයි’

ඔබ කිව්වෙ ජනාධිපති රැකියාවේ ඉන්නව කියලනෙ?

ජනාධිපති කියාව කියල මම කිව්වා’ මම හිතුවා හිටපු ජනාධිපතිතුමා කොහොමහරි මේ මැතිවරණය මේ පාරත් දිනයි කියලා’

ඒ කියන්නෙ ජ්යොතිෂ්යානුකූලව නෙවෙයිද අනාවැකි කිව්වෙ?

මම හොඳින්ම දැනගත්තා විපක්ෂයේ සුළු ඉඩකින් වුණත්” මැතිවරණය පරාද වුණත් හිටපු පාලකයා රජකමේ සිටීවි කියලා’ මම ඒකයි කිව්වේ 8 වැනිදත් 9 වැනිදත් 11 වැනිදත් ඒ ජනාධිපති කියාවෙ එයා ඉන්නව කියලා’

එක විදිහකට ඒකත් දිනුම ගැන කිව්ව වගේ නේද?

ඒවගේ අනාවැකි දිගින් දිගටම කියන්න මට ලොකු හේතුවක් තිබුණා’ ඒක දැන් ඔය මගෙන් ප්රශ්න කරන කවුරුවත් දන්නෙ නෑනෙ’දිගටම දිනනව දිනනව කියල පරාද වුණාම දැන් මොකක්ද මේ කියන්නෙ?මම කිව්වනෙ හේතු තිබුණා කියලා’ මැතිවරණයට කලින් මම ලොකු පීඩනයක හිටියෙ’

ඔබට ජ්යොතිෂය ගැන විශ්වාසයක් නැද්ද?

එහෙම නෙවෙයි මම ගියපාර පරදිනව කිව්වම මේ පාලකයා නොසීහෙන නායකයෙක් කිව්වම ජනතාව කළේ 2009දී යුද වීරයෙක් කරල එතුමව ජයග්රහණය කරපු එක’ අන්තිමට මට ජනාධිපති ඝාතන කුමන්ත්රණය” ජනතාව කැලඹීමේ කුමන්ත්රණය සහ රජය පෙළීමට කුමන්ත්රණය කිරීම යටතේ චෝදනා එල්ල කරල මරන්න ගෙනිච්චා’ ත්රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්තා’

එහෙනම් ඔබ ඔබේ පෞද්ගලික හේතුවක් උඩ මුළු රටක්ම ඇන්දුවා?

දැන් මට කවුරු මොනව කියන්න ආවත් එදා මට උදවු කළේ කවුද? ඔය කෑගහන එකෙක්වත් ආවෙ නෑ’ මම ජනතාවට 2015දී නොකිව්වට 2009දීම කිව්ව මහින්දව ආයෙ ගේන්න එපා කියලා’ ඒ කියල මගේ ගෙදර අයට කන්න බොන්න ටික ගෙනත් දෙන්න ලොකු වෙහෙසක් ගන්න වුණා’ ඒ වගේ කරදරයක මම මොකටද ආයෙ වැටෙන්නෙ’

ඒ දේවල් නිසා ජනතාව මුළා කිරීම සාධාරණද?

ඔයාට ඒ ප්රශ්නය වැදගත් වුණාට මට ඒක වැදගත් නෑ’

වගකීමක් නැතිව ඇයි ජ්යොතිෂ අනාවැකි කියන්නේ?

වගකීමක් නැතිව නොවෙයි’ මගේ දරුවො මට වටිනවා’ එක සැරයක් වීරයෙක් වගේ අනාවැකි කියන්න ගිහින් මැරෙන්න ගියා’ ඉතිං වගකීම කියල මම කොහොමද ඒ වළටම ආපහු වැටෙන්නෙ’

මාර කතාවක්නෙ’ එතකොට ඔබේ ජ්යොතිෂය විශ්වාස කරපු මිනිස්සුන්ට මොකද කියන්නෙ?

මම මිනිස්සුන්ට ජ්යොතිෂය කළේ නෑ’ මම ජ්යොතිෂයෙන් හම්බ කළෙත් නෑ’ මම ජ්යොතිෂ උපදේශකයෙක් විතරයි’

ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ කේන්දර බලල නොවෙයිද ඔබ ජ්යොතිෂ රස්සාව කළේ?

නෑ”’ නෑ”’ නෑ”’ මම උදේ හවස පලාපල කියල නෙවෙයි හම්බ කළේ’ ඒක තේරුම් ගන්න’

ජ්යොතිෂ උපදේශකයන් ඉතිං හම්බ කිරීම කරන්නෙ?

කොහොමද කියන්නෙ’ ඒක මම කරන විදිහ නෙවෙයි වැදගත්’ කවුරුවත් මාව අමාරුවෙ වැටුණම මගේ වෙනුවෙන් ඉදිරිපත් නොවෙන එකයි මට වැදගත්’

එහෙනම් ඔබ කිව්වෙ හිටපු ජනාධිපතිතුමා දිනනවට කැමැත්තෙන් හිටියෙ කියලා?

ඒක මම කිව්වා මගේ පණ බේරගන්න ඕන නිසා’

දැන් ඔබ පණ බේරගත්ත කියන වචනෙ පුල පුලා කිව්වට කලින් කිව්වෙ හෘදයාංගම කමට දිනනවට කැමැත්තෙන් කිව්ව කියලනෙ?

දිනනවට කැමති වුණා තමයි’ ඒ අර හේතුව නිසා විතරයි’

දැන් ඕව කියන්නෙ ජනතාව මගඅරින්නද?

මම ජනතාව මගඅරින්නෙ නෑ’ මේ කියන්නෙ මේ කතාවෙ ඇත්ත තත්ත්වය’

ඇයි මේ වගේ තත්ත්වයක් තුළ මිනිස්සු නොමග යවන අනාවැකි කිව්වෙ?

අපට දරුවෙක් උපදිනකොට එකපාරටම උපදින්නෙ නෑනෙ’ ඒක මාස ගාණක ඉඳල වෙන දෙයක්’ ඕනම දේකට ගැඹුරු පසුබිමක් තියෙනවා’ ඔයාල දකින්න ඇති මම රූපවාහිනි වැඩසටහන්වලදි ආතතියට පත් වෙනවා’ මේ බලපෑමෙ එක කොටසක් තමයි ඒ’

එතකොට ඔබ වෙඩි තියාගන්නව කිව්වෙ ආතතියෙන් ඉන්නකොටද?

ඇත්තටම පාලක පක්ෂයේ බලපෑම්වලට අපිට යටත් වෙන්න වෙනවා’ මොකද මම කලින් වුණු දේට තාමත් බයයි’ එදා මගේ ගෙදරට හාල් මිටක්” සීනි කිලෝවක් දෙන්න කවුරුවත් හිටියෙ නෑ’ 2009දිත් මට මෙහෙම වුණා නම් මට මුකුත් නැති වෙන්නෙ නෑ’ ඒ වගේම එදා ප්රශ්නෙ නිසා මිනිස්සු මගෙ ළගට කේන්දර බලාගන්න ආවෙ නෑ බයට’මට ගොඩක් දේවල් නැති වුණා’ ඉතිං ආතතියට පත්වෙන එක අහන්නත් දෙයක්ද?

ඔබට මොනවද නැති වුණේ අනාවැකි කියන්න ගිහින්?

ඇයි මගෙ කෝටි 5ක් විතර වටිනා ගේ’ ඒක මම විකුණල මගේ ළඟ පරිගණක මෘදුකාංග හදපු ළමයි ටික රට යැව්වා’ නැත්නම් මාව අත්අඩංගුවට ගත්ත වගේ ඒ දරුවන්ගෙනුත් පළිගන්න හදන නිසා’ අන්තිමට මට මගේ ගේත් නැතිවුණානෙ’

ඒත් පස්සෙ ඒ දේවල් ආයෙ ජ්යොතිෂ නිසාම හොයා ගන්න ඇතිනෙ?

පිස්සුද පුතා”’ මම අදටත් ඉන්නෙ කුලී ගෙදරක’ මට තව ඉස්සරහට මගේ දරුවො දෙන්න වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා’

ලොකු විශ්වාසෙකින් වෙඩි තියාගන්නව කියල දැන් ඇයි මේ එක එක ඒව කියල පස්ස ගහන්නෙ?

මට දැන් මගේ ජීවිතේ නැතිකරගන්න බෑ’ මගෙ චූටි දුවට මම උගන්නන්න ඕන’ එයාලට හොඳ අනාගතයක් හදල දෙන්න ඕන’ ඒක නිසයි මම මෙහෙම කියන්නෙ’ පස්ස ගහනව නෙවෙයි’ හැමෝම කියන ඒවා 100ක් හරියන්නෙ නෑ’

එතකොට දැන් ඒ ප්රකාශය ගැන මොකද කියන්නෙ?

හැමෝම කියන්නෙ මම භයානකම නරකම ප්රකාශය කළ කෙනා කියල නම් මම වෙඩි තියාගන්න ඕන’

දැන් ඉතිං ඒකට සූදානම්ද? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිල ඉවරයි?

මගේ මරණය වෙනුවෙන් වගකීම ගන්න කැමති අනන්යතාව ඔප්පු කරන කෙනෙක් ඉදිරිපත් වෙලා ප්රසිද්ධ මාධ්යයට මම තමයි මෙයාව මරණයට පොලඹවන්නෙ කියල කියනව නම් මට වෙඩි තියා ගන්න පුළුවන්’ හැබැයි ඒකෙනුත් නරකක් වෙන්නෙ මිනිස්සුන්ටමයි’

ඒ කොහොමද ඒක මිනිස්සුන්ට නරක් වෙන්නෙ? කලින් ඔබතුමාට කවුරුවත් වෙඩි තියාගන්න කිව්වෙ නෑනෙ?

ඇත්ත’ ඒත් මිනිස්සුන්ට හදවතට දැනෙන්න කියන්න පුළුවන් ලොකුම දේ මැරෙනව කියන එක’ ඒක මම කිව්වා’ එච්චරයි’ හැබැයි මම වෙඩි තියාගෙන මැරුණොත් මැරෙන්නෙ වෛරයෙන්’ වෛරයෙන් මිනිහෙක් මැරුණාම වෙන දේ දන්නවනෙ’ මම අනෙක් අය පස්සෙ ඇවිත් මාව මරණයට පෙලඹුවට පළි ගන්නවා’ කරදර කරනවා’

ඔහොම ප්රකාශකයක් කරල ඔබ දැන් සාධාරණ වෙන්නද හදන්නෙ?

එහෙම නෙවෙයි’ මම මේ විදිහට හේතු දක්වත්දිත් මගේ ඇගෙන් මස් රාත්තල” ලේ ටික ඉල්ලන මට මැරෙන්න කියන ශයිලොක්ලට මම සදාකාලිකව වෛර කරනවා’

ඔබේ මේ කතා නිසා ජ්යොතිෂය බාල්දු වෙනවා නේද?

කොහොමත් ලිබරල්වාදය තුළ ජ්යොතිෂය නින්දාවට පත්වුණු විෂයක්නෙ’ ඒක මගේ ප්රකාශවලින් වුණු දෙයක් නොවෙයි’

ඇයි ඉතිං ඒක තව තවත් මේ වගේ කතා කිය කිය බාල්දු කරන්නෙ?

ඒක මෙහෙමයි’ මරණ තර්ජන තියෙන මිනිහා පවුල කගන්න වැඩ කරන්නෙ’ ජෝෂප් ස්ටාලින්ගෙ කාලෙත් ජ්යොතිෂවේදීන් මර්දනය කළා’ ඉතිහාසයෙත් මේව තිබිල තියෙනවා’ කවුරුත් ඉන්නෙ පණ බේරගන්න බලාගෙන’ මටත් ඒක අර ශාස්ත්රය වෙනුවෙන් පෙනී ඉන්න අවශ්ය නෑ’

දැන් ඉතින් ඉදිරියටත් ජ්යොතිෂය කරනවද?

මම මගේ වැඩ නවත්තන්නෙ නෑ’ මගේ ඩිජිටල් වැඩසටහන් පටිගත කරල ඉවර වෙනකල් තමයි මම මාධ්යයට එන්න පරක්කු වුණේ’ මම ඉස්සරහට කරන්න තියෙන ගොඩක් වැඩ කරල තියෙනවා’

ඒ කියන්නෙ ඔබ ඔබේ සාධාරණය ගැන කියන්න මාධ්ය ඉස්සරහට එනව?

ඔව්’ ඉතාම ඉක්මනින් සියලුම මාධ්ය කැඳවල මට මේ දේවල් කරන්න හේතු වුණු හැම දෙයක්ම මම එළි කරනවා’ එතකොටත් මිනිස්සු මට වෙඩි තියාගෙන මිය යායුතුයි කියල තීරණය කරනව නම් මම වෙඩි තියාගන්න ලෑස්තිය.

[QUOTE="hirashgeff, post: 17760093, member: 15895"] [SIZE="5"][color=DeepPink]සියල්ල කියලා වෙඩි තියාගන්න වුනත් මම සූදානම්[/color] [color=MediumVioletRed]හිටපු ජනාධිපතිතුමාගෙ ජයග්රහණය වෙනුවෙන් කියපු ඔක්කොම අනාවැකි බොරු වුණා නේද?[/color] [color=DarkBlue]නැහැ මම දැනගෙන හිටියා එතුමා යළි පත්විය යුතු නැහැ කියලා’ මම කිව්වෙ එතුමගෙ කියාව නැතිවෙන්නෙ නෑ කියල විතරයි’[/color] [color=MediumVioletRed]ඔබ කිව්වෙ ජනාධිපති රැකියාවේ ඉන්නව කියලනෙ?[/color] [color=Indigo]ජනාධිපති කියාව කියල මම කිව්වා’ මම හිතුවා හිටපු ජනාධිපතිතුමා කොහොමහරි මේ මැතිවරණය මේ පාරත් දිනයි කියලා’[/color] [color=MediumVioletRed]ඒ කියන්නෙ ජ්යොතිෂ්යානුකූලව නෙවෙයිද අනාවැකි කිව්වෙ?[/color] [color=Indigo]මම හොඳින්ම දැනගත්තා විපක්ෂයේ සුළු ඉඩකින් වුණත්” මැතිවරණය පරාද වුණත් හිටපු පාලකයා රජකමේ සිටීවි කියලා’ මම ඒකයි කිව්වේ 8 වැනිදත් 9 වැනිදත් 11 වැනිදත් ඒ ජනාධිපති කියාවෙ එයා ඉන්නව කියලා’[/color] [color=MediumVioletRed]එක විදිහකට ඒකත් දිනුම ගැන කිව්ව වගේ නේද?[/color] [color=Indigo]ඒවගේ අනාවැකි දිගින් දිගටම කියන්න මට ලොකු හේතුවක් තිබුණා’ ඒක දැන් ඔය මගෙන් ප්රශ්න කරන කවුරුවත් දන්නෙ නෑනෙ’දිගටම දිනනව දිනනව කියල පරාද වුණාම දැන් මොකක්ද මේ කියන්නෙ?මම කිව්වනෙ හේතු තිබුණා කියලා’ මැතිවරණයට කලින් මම ලොකු පීඩනයක හිටියෙ’[/color] [color=MediumVioletRed]ඔබට ජ්යොතිෂය ගැන විශ්වාසයක් නැද්ද?[/color] [color=Indigo]එහෙම නෙවෙයි මම ගියපාර පරදිනව කිව්වම මේ පාලකයා නොසීහෙන නායකයෙක් කිව්වම ජනතාව කළේ 2009දී යුද වීරයෙක් කරල එතුමව ජයග්රහණය කරපු එක’ අන්තිමට මට ජනාධිපති ඝාතන කුමන්ත්රණය” ජනතාව කැලඹීමේ කුමන්ත්රණය සහ රජය පෙළීමට කුමන්ත්රණය කිරීම යටතේ චෝදනා එල්ල කරල මරන්න ගෙනිච්චා’ ත්රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්තා’[/color] [color=MediumVioletRed] එහෙනම් ඔබ ඔබේ පෞද්ගලික හේතුවක් උඩ මුළු රටක්ම ඇන්දුවා?[/color] [color=Indigo]දැන් මට කවුරු මොනව කියන්න ආවත් එදා මට උදවු කළේ කවුද? ඔය කෑගහන එකෙක්වත් ආවෙ නෑ’ මම ජනතාවට 2015දී නොකිව්වට 2009දීම කිව්ව මහින්දව ආයෙ ගේන්න එපා කියලා’ ඒ කියල මගේ ගෙදර අයට කන්න බොන්න ටික ගෙනත් දෙන්න ලොකු වෙහෙසක් ගන්න වුණා’ ඒ වගේ කරදරයක මම මොකටද ආයෙ වැටෙන්නෙ’[/color] [color=MediumVioletRed]ඒ දේවල් නිසා ජනතාව මුළා කිරීම සාධාරණද?[/color] [color=Indigo]ඔයාට ඒ ප්රශ්නය වැදගත් වුණාට මට ඒක වැදගත් නෑ[/color]’ [color=MediumVioletRed]වගකීමක් නැතිව ඇයි ජ්යොතිෂ අනාවැකි කියන්නේ?[/color] [color=Indigo]වගකීමක් නැතිව නොවෙයි’ මගේ දරුවො මට වටිනවා’ එක සැරයක් වීරයෙක් වගේ අනාවැකි කියන්න ගිහින් මැරෙන්න ගියා’ ඉතිං වගකීම කියල මම කොහොමද ඒ වළටම ආපහු වැටෙන්නෙ’[/color] [color=MediumVioletRed]මාර කතාවක්නෙ’ එතකොට ඔබේ ජ්යොතිෂය විශ්වාස කරපු මිනිස්සුන්ට මොකද කියන්නෙ?[/color] [color=Indigo]මම මිනිස්සුන්ට ජ්යොතිෂය කළේ නෑ’ මම ජ්යොතිෂයෙන් හම්බ කළෙත් නෑ’ මම ජ්යොතිෂ උපදේශකයෙක් විතරයි’[/color] [color=MediumVioletRed]ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ කේන්දර බලල නොවෙයිද ඔබ ජ්යොතිෂ රස්සාව කළේ?[/color] [color=Indigo]නෑ”’ නෑ”’ නෑ”’ මම උදේ හවස පලාපල කියල නෙවෙයි හම්බ කළේ’ ඒක තේරුම් ගන්න’[/color] [color=MediumVioletRed]ජ්යොතිෂ උපදේශකයන් ඉතිං හම්බ කිරීම කරන්නෙ?[/color] [color=Navy]කොහොමද කියන්නෙ’ ඒක මම කරන විදිහ නෙවෙයි වැදගත්’ කවුරුවත් මාව අමාරුවෙ වැටුණම මගේ වෙනුවෙන් ඉදිරිපත් නොවෙන එකයි මට වැදගත්’[/color] [color=MediumVioletRed]එහෙනම් ඔබ කිව්වෙ හිටපු ජනාධිපතිතුමා දිනනවට කැමැත්තෙන් හිටියෙ කියලා?[/color] [color=Indigo]ඒක මම කිව්වා මගේ පණ බේරගන්න ඕන නිසා’[/color] [color=MediumVioletRed]දැන් ඔබ පණ බේරගත්ත කියන වචනෙ පුල පුලා කිව්වට කලින් කිව්වෙ හෘදයාංගම කමට දිනනවට කැමැත්තෙන් කිව්ව කියලනෙ?[/color] [color=Indigo]දිනනවට කැමති වුණා තමයි’ ඒ අර හේතුව නිසා විතරයි’[/color] [color=MediumVioletRed]දැන් ඕව කියන්නෙ ජනතාව මගඅරින්නද?[/color] [color=Indigo]මම ජනතාව මගඅරින්නෙ නෑ’ මේ කියන්නෙ මේ කතාවෙ ඇත්ත තත්ත්වය’[/color] [color=MediumTurquoise]ඇයි මේ වගේ තත්ත්වයක් තුළ මිනිස්සු නොමග යවන අනාවැකි කිව්වෙ?[/color] [color=Indigo]අපට දරුවෙක් උපදිනකොට එකපාරටම උපදින්නෙ නෑනෙ’ ඒක මාස ගාණක ඉඳල වෙන දෙයක්’ ඕනම දේකට ගැඹුරු පසුබිමක් තියෙනවා’ ඔයාල දකින්න ඇති මම රූපවාහිනි වැඩසටහන්වලදි ආතතියට පත් වෙනවා’ මේ බලපෑමෙ එක කොටසක් තමයි ඒ’[/color] [color=MediumVioletRed]එතකොට ඔබ වෙඩි තියාගන්නව කිව්වෙ ආතතියෙන් ඉන්නකොටද?[/color] [color=Indigo]ඇත්තටම පාලක පක්ෂයේ බලපෑම්වලට අපිට යටත් වෙන්න වෙනවා’ මොකද මම කලින් වුණු දේට තාමත් බයයි’ එදා මගේ ගෙදරට හාල් මිටක්” සීනි කිලෝවක් දෙන්න කවුරුවත් හිටියෙ නෑ’ 2009දිත් මට මෙහෙම වුණා නම් මට මුකුත් නැති වෙන්නෙ නෑ’ ඒ වගේම එදා ප්රශ්නෙ නිසා මිනිස්සු මගෙ ළගට කේන්දර බලාගන්න ආවෙ නෑ බයට’මට ගොඩක් දේවල් නැති වුණා’ ඉතිං ආතතියට පත්වෙන එක අහන්නත් දෙයක්ද?[/color] [color=MediumVioletRed]ඔබට මොනවද නැති වුණේ අනාවැකි කියන්න ගිහින්?[/color] [color=Indigo]ඇයි මගෙ කෝටි 5ක් විතර වටිනා ගේ’ ඒක මම විකුණල මගේ ළඟ පරිගණක මෘදුකාංග හදපු ළමයි ටික රට යැව්වා’ නැත්නම් මාව අත්අඩංගුවට ගත්ත වගේ ඒ දරුවන්ගෙනුත් පළිගන්න හදන නිසා’ අන්තිමට මට මගේ ගේත් නැතිවුණානෙ’[/color] [color=MediumVioletRed] ඒත් පස්සෙ ඒ දේවල් ආයෙ ජ්යොතිෂ නිසාම හොයා ගන්න ඇතිනෙ?[/color] [color=DarkSlateBlue]පිස්සුද පුතා”’ මම අදටත් ඉන්නෙ කුලී ගෙදරක’ මට තව ඉස්සරහට මගේ දරුවො දෙන්න වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා’ [/color] [color=MediumVioletRed]ලොකු විශ්වාසෙකින් වෙඩි තියාගන්නව කියල දැන් ඇයි මේ එක එක ඒව කියල පස්ස ගහන්නෙ?[/color] [color=Indigo] මට දැන් මගේ ජීවිතේ නැතිකරගන්න බෑ’ මගෙ චූටි දුවට මම උගන්නන්න ඕන’ එයාලට හොඳ අනාගතයක් හදල දෙන්න ඕන’ ඒක නිසයි මම මෙහෙම කියන්නෙ’ පස්ස ගහනව නෙවෙයි’ හැමෝම කියන ඒවා 100ක් හරියන්නෙ නෑ’[/color] [color=MediumVioletRed]එතකොට දැන් ඒ ප්රකාශය ගැන මොකද කියන්නෙ?[/color] [color=Indigo]හැමෝම කියන්නෙ මම භයානකම නරකම ප්රකාශය කළ කෙනා කියල නම් මම වෙඩි තියාගන්න ඕන’[/color] [color=MediumVioletRed] දැන් ඉතිං ඒකට සූදානම්ද? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිල ඉවරයි?[/color] ම[color=Navy]ගේ මරණය වෙනුවෙන් වගකීම ගන්න කැමති අනන්යතාව ඔප්පු කරන කෙනෙක් ඉදිරිපත් වෙලා ප්රසිද්ධ මාධ්යයට මම තමයි මෙයාව මරණයට පොලඹවන්නෙ කියල කියනව නම් මට වෙඩි තියා ගන්න පුළුවන්’ හැබැයි ඒකෙනුත් නරකක් වෙන්නෙ මිනිස්සුන්ටමයි’[/color] [color=MediumVioletRed] ඒ කොහොමද ඒක මිනිස්සුන්ට නරක් වෙන්නෙ? කලින් ඔබතුමාට කවුරුවත් වෙඩි තියාගන්න කිව්වෙ නෑනෙ?[/color] [color=MidnightBlue]ඇත්ත’ ඒත් මිනිස්සුන්ට හදවතට දැනෙන්න කියන්න පුළුවන් ලොකුම දේ මැරෙනව කියන එක’ ඒක මම කිව්වා’ එච්චරයි’ හැබැයි මම වෙඩි තියාගෙන මැරුණොත් මැරෙන්නෙ වෛරයෙන්’ වෛරයෙන් මිනිහෙක් මැරුණාම වෙන දේ දන්නවනෙ’ මම අනෙක් අය පස්සෙ ඇවිත් මාව මරණයට පෙලඹුවට පළි ගන්නවා’ කරදර කරනවා’[/color] [color=MediumVioletRed] ඔහොම ප්රකාශකයක් කරල ඔබ දැන් සාධාරණ වෙන්නද හදන්නෙ?[/color] [color=MidnightBlue]එහෙම නෙවෙයි’ මම මේ විදිහට හේතු දක්වත්දිත් මගේ ඇගෙන් මස් රාත්තල” ලේ ටික ඉල්ලන මට මැරෙන්න කියන ශයිලොක්ලට මම සදාකාලිකව වෛර කරනවා’[/color] [color=MediumVioletRed]ඔබේ මේ කතා නිසා ජ්යොතිෂය බාල්දු වෙනවා නේද?[/color] [color=MediumOrchid]කොහොමත් ලිබරල්වාදය තුළ ජ්යොතිෂය නින්දාවට පත්වුණු විෂයක්නෙ’ ඒක මගේ ප්රකාශවලින් වුණු දෙයක් නොවෙයි’[/color] [color=MediumVioletRed]ඇයි ඉතිං ඒක තව තවත් මේ වගේ කතා කිය කිය බාල්දු කරන්නෙ?[/color] [color=Indigo]ඒක මෙහෙමයි’ මරණ තර්ජන තියෙන මිනිහා පවුල කගන්න වැඩ කරන්නෙ’ ජෝෂප් ස්ටාලින්ගෙ කාලෙත් ජ්යොතිෂවේදීන් මර්දනය කළා’ ඉතිහාසයෙත් මේව තිබිල තියෙනවා’ කවුරුත් ඉන්නෙ පණ බේරගන්න බලාගෙන’ මටත් ඒක අර ශාස්ත්රය වෙනුවෙන් පෙනී ඉන්න අවශ්ය නෑ’[/color] [color=MediumVioletRed]දැන් ඉතින් ඉදිරියටත් ජ්යොතිෂය කරනවද?[/color] [color=Navy]මම මගේ වැඩ නවත්තන්නෙ නෑ’ මගේ ඩිජිටල් වැඩසටහන් පටිගත කරල ඉවර වෙනකල් තමයි මම මාධ්යයට එන්න පරක්කු වුණේ’ මම ඉස්සරහට කරන්න තියෙන ගොඩක් වැඩ කරල තියෙනවා’[/color] [color=MediumVioletRed] ඒ කියන්නෙ ඔබ ඔබේ සාධාරණය ගැන කියන්න මාධ්ය ඉස්සරහට එනව?[/color] [color=Indigo]ඔව්’ ඉතාම ඉක්මනින් සියලුම මාධ්ය කැඳවල මට මේ දේවල් කරන්න හේතු වුණු හැම දෙයක්ම මම එළි කරනවා’ එතකොටත් මිනිස්සු මට වෙඩි තියාගෙන මිය යායුතුයි කියල තීරණය කරනව නම් මම වෙඩි තියාගන්න ලෑස්තිය.[/color][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom