කටින් ට්‍රිප් ගිය කාලේ....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කටින් ට්‍රිප් ගිය කාලේ....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    යළුවො සැට් එක සෙට් වෙලා කටින් ට්‍රිප් ගිය කාලේ....ඉතින් අපි නම් ලෙසටම ගියා,, එ යද්දි අපිට චින සxචාරකයන් වගේම ලxකාවේ ලස්සන තැන් අපේ කැමරාවේ මෙ විදිහට සටහන් උනා,,,එවායි මෙවයි ඔක්කොම එකතු කරලා අමුනලා ගහපු පොඩි ශො එකක්

    ඔක්කොම හොදයි වැස්සි ප්‍රග්නට්ද කියලා බලන විදිහතමා මරු

    https://www.facebook.com/chathurkadinu/videos/715211361958045/?l=7029980093241473729
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    දැන් තමයි බලලා ඉවර වුනේ.... මරු බන්....මටත් ඒ කාලේ මතක් වුනා..අපි ට්‍රිප් ගියපු හැටි... දුක හිතෙනවා බං.....ඒ වගේ කාලයක් ආයෙ කවදාවත් එන්නෙ නෑ.....
    මරුවට වීඩියෝ එක කරලා තියෙනවා...
    :):):)
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    දැන් තමයි බලලා ඉවර වුනේ.... මරු බන්....මටත් ඒ කාලේ මතක් වුනා..අපි ට්‍රිප් ගියපු හැටි... දුක හිතෙනවා බං.....ඒ වගේ කාලයක් ආයෙ කවදාවත් එන්නෙ නෑ.....
    මරුවට වීඩියෝ එක කරලා තියෙනවා...
    :):):)

    ජය වේවා මච්න් ...
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • යළුවො සැට් එක සෙට් වෙලා කටින් ට්‍රිප් ගිය කාලේ....ඉතින් අපි නම් ලෙසටම ගියා,, එ යද්දි අපිට චින සxචාරකයන් වගේම ලxකාවේ ලස්සන තැන් අපේ කැමරාවේ මෙ විදිහට සටහන් උනා,,,එවායි මෙවයි ඔක්කොම එකතු කරලා අමුනලා ගහපු පොඩි ශො එකක්
    ඔක්කොම හොදයි වැස්සි ප්‍රග්නට්ද කියලා බලන විදිහතමා මරු

    https://www.facebook.com/chathurkadinu/videos/715211361958045/?l=7029980093241473729

    පට්ට බං :):cool:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    දැන් තමයි බලලා ඉවර වුනේ.... මරු බන්....මටත් ඒ කාලේ මතක් වුනා..අපි ට්‍රිප් ගියපු හැටි... දුක හිතෙනවා බං.....ඒ වගේ කාලයක් ආයෙ කවදාවත් එන්නෙ නෑ.....
    මරුවට වීඩියෝ එක කරලා තියෙනවා...
    :):):)
    ඇයි බන් ඒ වගේ කාලයක් අයේ එන් නැ කිව්වේ? :baffled::baffled::baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම ආතල් ට්‍රිප් එක බන් ඒ
    පෙට්ටියේ සුද්දියෝ ටිකයි උඹලයි විතරනේ ඒතරම් සෙනගක් නෑ
    ආතල් එකත් උපරිමයි එතකොට :P

    නියමයි බන් :rofl:

    Rep ++++++ :)
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඇයි බන් ඒ වගේ කාලයක් අයේ එන් නැ කිව්වේ? :baffled::baffled::baffled:

    ඒ කාලේ කිසිම වගකීමක් නැහැනේ බන්...හිතුනා ගියා... දැන් එහෙමද....පවුල් වුනාම වගකීම් වැඩියි..බැදීම් වැඩියි..දැන් කොච්චර ට්‍රිප් ගියත් ඉස්සර ගත්ත ආතල් ගන්න බැහැ....ඉස්සර නම් වතුර පාරක් දැක්කද පැන්න නෑවා...:(:(:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඒ කාලේ කිසිම වගකීමක් නැහැනේ බන්...හිතුනා ගියා... දැන් එහෙමද....පවුල් වුනාම වගකීම් වැඩියි..බැදීම් වැඩියි..දැන් කොච්චර ට්‍රිප් ගියත් ඉස්සර ගත්ත ආතල් ගන්න බැහැ....ඉස්සර නම් වතුර පාරක් දැක්කද පැන්න නෑවා...:(:(:(
    හ්ම්ම්ම් අපිනම් තාම එහෙම තමා :yes: