අඟල් 4.5 වත් දිග නැති වුණාම මහතත් අඟල් 4.5 ක්වත් තියෙන් නෑ බං. පයිය කියන්නෙ බිත්තරයක් නෙවෙයිනෙ. දිගයි මහතයි සාමාන්‍යයෙන් correlated.
රූලක් තියල දිග බලන්න තත්පර 30 ක් යයි වැඩිම වුණොත්. එච්චරවත් ඉන්න බැරි තරම් බෙලහීනතාවයද උඹට?කොහොමද යකෝ දිග මනින වෙලාවට කෙලින් කරන් ඉන්නේ...![]()
![]()
පයියෙ සයිස් එකට දැන් කන බොන දේවල් එච්චර අදාළ නෑ. ඔන්න පොඩි කාලෙයි, අම්මලා තාත්තලායි කාපු දේවල් නම් බලපාන්න අැති.uba kana alagoduwo bahinne payyatada ?
ehema nathnam tatta african kaluwek da ?
payya 1km diga unath wadak nane ubata tama lamay nane
E ban dan udeta nagitiddi nagala newey tiyenneරූලක් තියල දිග බලන්න තත්පර 30 ක් යයි වැඩිම වුණොත්. එච්චරවත් ඉන්න බැරි තරම් බෙලහීනතාවයද උඹට?
කොහොම වුණත් මේ study එක කරල තියෙන්නෙ stretched flaccid method එකෙන්. පයියෙ ටොපාගෙන් අල්ලලා naturally අදින්න පුළුවන් උපරිම දිග මැනල බලන එකයි වෙන්නෙ. එ්ක සාමාන්‍යයෙන් නැග්ගාම තියෙන දිගට හොඳම අාදේශකයක්.
පයියෙ සයිස් එකට දැන් කන බොන දේවල් එච්චර අදාළ නෑ. ඔන්න පොඩි කාලෙයි, අම්මලා තාත්තලායි කාපු දේවල් නම් බලපාන්න අැති.
හැබැයි අලගුඩුවො වගේ ගුණ මාළු කටු එක්ක + හැමදාම පලතුරු + රතු කැකුළු බත් + බරේ කිලෝ ගාණට සමාන ග්‍රෑම් ගාණක් දිනපතා protein + සීනි තියා නොගැනීම (සීනි දාල තියෙන කෑමත් කන්නෙ අඩුවෙන්, හැබැයි තේ බොද්දි කෑම හදද්දි එහෙම සීනි දාන් නෑ) + හැමදාම පැයක් විතර අැවිදීම + pushup 60, squat 20, plank විනාඩි 1.30 සෙට් තුනක් සැරින් සැරේට කිරීම + stress නැති ජීවිතයක් + පැය 7 කට වඩා නිදා ගැනීම කියන දේවල් ටික එකතු වුණාම endurance එකයි, කැරි නිෂ්පාදනයයි නම් හැමනෙන්ඩම තියෙනවා ඉතින්.
අවුරුදු 33 කියන්නෙ සාමාන්‍යයෙන් endurance බහින් ගන්න කාලයක්නෙ. හැබැයි මට නම් 20-25 උන්ටත් වඩා හොඳට Endurance තියෙනවා.
------ Post added on Oct 25, 2024 at 2:05 PM
ලොකු විසඳුමක් නෑ ඉතින්. ඔව් නැගිටිද්දි සාමාන්‍යයෙන් නැගල තියෙන එක හොඳයි, හැබැයි එහෙම වෙන්නම ඕන කියල එකක් නෑ ඉතින්. මටත් ඉඳල හිටල තමයි වෙන්නෙ. 37 කියන්නෙ එ්ක නෑ කියල අවුලක් නෑ.E ban dan udeta nagitiddi nagala newey tiyenne
Dan 37
Mekata wisadumak nadda
Ate gahana ekat adu karala tiyenne dan
Mata paya 6/7 wage tamay ninda yanne
10 ta nida gattot 5 ta 4 ta aharenawa
Stress tiyenawa issara nam na
But dan tiyenawa
Wisadum nadda
Ela ela agentලොකු විසඳුමක් නෑ ඉතින්. ඔව් නැගිටිද්දි සාමාන්‍යයෙන් නැගල තියෙන එක හොඳයි, හැබැයි එහෙම වෙන්නම ඕන කියල එකක් නෑ ඉතින්. මටත් ඉඳල හිටල තමයි වෙන්නෙ. 37 කියන්නෙ එ්ක නෑ කියල අවුලක් නෑ.
Exercise කරල ඉඳපන් ටිකක්. හැමදාම විනාඩි 20 ක්වත් heart beat එක තමන්ට දැනෙන ගාණට ඉස්සිලා තියෙන වැඩක් කරහන්. අැවිදින එක, දුවන එක, push up ටිකක් ගහන එක, ඔය මොකක්ම හරි. හැමදාම එකපාරක්වත් මහන්සියට දාඩිය දාන්න ඕනමයි. නාන්න කලින් මොකක් හරි වැඩක් කරල දාඩිය දාලා, පොඩි rest එකක් අරන් නෑවාම අැඟ වඩාත් හොඳට clean වෙනවා. ජරාව එළියට එනවනෙ.
එතකොට ඔය නින්ද යනවා අඩු ප්‍රශ්නෙත් හරි යයි ඉතින්.