කටුනායකට අලූත් නීති මාලාවක්

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    කටුනායකට අලූත් නීති මාලාවක්

    කටුනායක ගුවන් තොටුපලේ නව ආරක්ෂක පටිපාටියක් ක‍්‍රියාත්මක කිරීමට ගුවන් තොටුපල කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

    එය ලබන පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එස් එච් හෙට්ටිආරච්චි සඳහන් කළේ.

    ඒ අනූව ගුවන් මගියෙකුට තම අත්බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග , ජෙල් වර්ග සහ ස්පේ‍්‍ර වර්ගවලට අයත් ද්‍රව්‍ය ප‍්‍රමාණයන් ඒ අනූව සීමා වනු ඇති.

    ජලය, සුප් වර්ග, බීම වර්ග , ජෑම් වර්ග, සෝස් වර්ගවලට ද මෙම සීමාව පැනවෙනවා.

    දියර වර්ග සියල්ල විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතින් බෑග්වල ඇසුරුම් කළ යුතුයි.

    ඒවා ප‍්‍රමාණය ලීටරයකට නොවැඩි විය යුතු වනවා.

    මගියෙකුට එවැනි එක් බෑගයක් පමණක් රැගෙන යා හැකි අතර අමතර භාණ්ඩ ගුවන් ටිකට්පත් කවුලූව වෙත භාර දෙන ගමන් මළුවල අසුරා ගෙනයා හැකි වනවා.

    http://nethnews.lk/article/41960
     
    • Like
    Reactions: DangerMan119

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    මන් හිතුවේ කලිනුත් ඔය නිතිය තිබ්බ කියල දැන්ද ඕක දැම්මේ :lol: ආ එක තමයි අනික් ඒවායේ වගේ මේවා තියෙනවද අරවා තියෙනවද කියල අහන්නේ නැත්තේ පින්තුර පෙන්නලා චෙකින් වෙද්දී.. කොමත් මේක බලපාන්නේ කිලෝ 7 හෑන්ඩ් බගේජ් වලට විතරයිනේ අවුලක් නෑ :rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai
    Hand Carry එකේ Spray ජාති වගේම Liquid ජාති එකේ ගෙනියන්න කොහොමත් බෑනේ? දැන්ද ලංකවේ මේවා ක්‍රියාත්මක වෙන්නේ? ඩුබායි වලට දැන් උයපු කෑම ඇරන් එන්න බෑ. එහෙම ඇරන් එනවා නම් Product Date එකයි Expire Date එකයි සදහන් කරලා කෑම එකේ නමත් ගහලා විනිවිද පේන්න හොදට පැක් කරලා ගේන්න ඕන. ඒවත් සීමිත ප්‍රමාණයක්. ඒ වගේම හිතු මනාපෙට බෙහෙතුත් ගේන්න බෑ Doctor කෙනෙක්ගේ අනුමැතියක් නැතුව
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    Hand Carry එකේ Spray ජාති වගේම Liquid ජාති එකේ ගෙනියන්න කොහොමත් බෑනේ? දැන්ද ලංකවේ මේවා ක්‍රියාත්මක වෙන්නේ? ඩුබායි වලට දැන් උයපු කෑම ඇරන් එන්න බෑ. එහෙම ඇරන් එනවා නම් Product Date එකයි Expire Date එකයි සදහන් කරලා කෑම එකේ නමත් ගහලා විනිවිද පේන්න හොදට පැක් කරලා ගේන්න ඕන. ඒවත් සීමිත ප්‍රමාණයක්. ඒ වගේම හිතු මනාපෙට බෙහෙතුත් ගේන්න බෑ Doctor කෙනෙක්ගේ අනුමැතියක් නැතුව

    මම දන්න විදිහට ඔය කෑම සහ බෙහෙත් කෙස් දෙකම ඒ කාලේ ඉදන්ම තිබ්බ බන්.කුරියර් වලනම් මම දන්න කාලේ ඉදන් ඔය procedure එක තිබ්බ කෑම සහ බෙහෙත් වලට.