Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටුනායක අධිවේගිය පුත්තලම දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක අධිවේගිය පුත්තලම දක්වා

Sri Lanka in talks with Qatar for toll expressway

කටුනායක සිට පුත්තලම දක්වා ගාස්තු අයකරන අධිවේගී මාර්ගයක් ගොඩනැගීමට කටාර් රජය මෙරට බළධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා කියයි.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ කල්පිටියේ දූපත් කිහිපයක කටාර් රජය සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට අදහසක් තිබෙන නිසා එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නේ නම් කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම සිදුකළ යුතුයැයි කටාර් රජය පවසා තිබෙන බවයි.

මෙම අධිවේගී මාර්ගය කටාර් රජය විසින් ගොඩනැගීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

කල්පිටියට සංචාරකයින් කුඩා ගුවන් යානා වලින් නිතරම යෑමට කැමැත්තක් නොදක්වනු ඇති බවත් මේ නිසා මෙවැනි අධිවේගී මාර්ගයක් අවශ්‍යයැයි කටාර් රජයේ නියෝජිතයින් පැවසූ බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.

JAYA SRI

[QUOTE="MuslimLankan, post: 11931748, member: 146629"] [b]කටුනායක අධිවේගිය පුත්තලම දක්වා[/b] [B][SIZE=4][COLOR=DarkGreen][IMG]http://www.crossed-flag-pins.com/Friendship-Pins/Sri-Lanka/Flag-Pins-Sri-Lanka-Qatar.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]Sri Lanka in talks with Qatar for toll expressway[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen]කටුනායක සිට පුත්තලම දක්වා ගාස්තු අයකරන අධිවේගී මාර්ගයක් ගොඩනැගීමට කටාර් රජය මෙරට බළධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා කියයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ කල්පිටියේ දූපත් කිහිපයක කටාර් රජය සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට අදහසක් තිබෙන නිසා එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නේ නම් කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම සිදුකළ යුතුයැයි කටාර් රජය පවසා තිබෙන බවයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මෙම අධිවේගී මාර්ගය කටාර් රජය විසින් ගොඩනැගීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා කීය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] කල්පිටියට සංචාරකයින් කුඩා ගුවන් යානා වලින් නිතරම යෑමට කැමැත්තක් නොදක්වනු ඇති බවත් මේ නිසා මෙවැනි අධිවේගී මාර්ගයක් අවශ්‍යයැයි කටාර් රජයේ නියෝජිතයින් පැවසූ බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය. [IMG]http://www.nationalsecurity.lk/MCNS/defence-security/news/plugins/spaw/uploads/images/2012%20JAN/15-01-2012/daily%20news.jpg[/IMG] [SIZE=6]JAYA SRI[/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom