කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අනේ තොටත් ලැජ්ජ නැහැනේ තොපේ ආණ්ඩුවට වගේම..
    මම අහපු එකට උත්තර දීලා හිටපිය..
    කියන්න කරුණු නැතිවෙලා කටයි *කයි වැහුනම..
    තෝ ඒවට උත්තර දෙන්නේ නැතුව Thread එක Bump කරලා දැන් එනවා මෙතන Comment Bump දාන්න..
    අනේ නිකං පළයං උළමෝ යන්න..

    BUMP MACHO.....

    I am sad about the country because of these idiots. the government does every dirty things and knows only to put the blame to somebody. They do not think about people. They only think about their pocket.

    හැබැයි මචං මුන්ට ඕවට පල දෙන දවසට ලැබෙන්නේ පොලියත් එක්ක... එදාට ඉතින් මොකාටවත් උන්ව බේරගන්න බෑ. ඒ දවසට මේ ක‍ටු ලේව කන උන්ම තමයි ඉස්සරහින්ම ගිහින් ගරහන්නේ.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මිනුවන්ගොඩ, කටුනායක ප්‍රදේශ වලට 6000 කට ආසන්න හමුදා බලඇණියක්!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    :(:(:(:(:(

    702f08a6edd700ee283fa87daa42f883b80bea8a0d602712d0b6f5be9a7df0476g.jpg



    89a1863805ea153a23f2dd364f07bc9c96c2f01c387caa9fb9165266ed2cecd96g.jpg



    :(:(:(:(:(


     

    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයක තොරතුරු හෙළිවේ

    ධර්මපාල මාවතේ පොලු හමුදාව පිටුපස හිටියේ කවුරුන්ද?