කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු පල ලොකු උද&#3520

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු පල ලොකු උද&#3520

    katunayake international airport duty free shops වල pc partsගන්න තියනවද. කවුරු හරි එහෙම අරන් ටියන shop එකක් දන්නවද.IPS LED Monitor එකක් ගන්න බන් එන එකෙක්ට කියලා.ලොකු උදවුවක්:)
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    PC parts කඩ නම් මම දෑකලා නෑ බන් තියෙනවා. වෑඩිපුරම තියෙන්නේ Chocolates and bottles තමා. තිබුනොත් තියෙන්නේ Abans එකේ.. ඒකෙත් වෑඩිපුරම තියෙන්නේ Fridge. washing machine, rice cooker ඒවා. මෙලෝ රහකට නෑති duty-free එකක් ඒක...