කටුනායක සිට යාපනයට කුලී රථයෙන් 73,000 යි.. ඉන්දියාවට ගුවනින් යන්නත් 70,000 යි..‍! - 🤣🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව ටැක්සි ගාස්තු ඉහළ දමා තිබෙනවා.ඒ අනුව කටුනායක සිට යාපනය දක්වා කුලී රථයක මිල රුපියල් 73,000 කට ආසන්න අගයක් වනවා.

    එහෙත් ශ්‍රී ලංකාවේ සිට අසල්වැසි ඉන්දියාවට ගුවන් ප්‍රවේශ පත්‍රයක සාමාන්‍ය මිලද රුපියල් 70,000 ක් පමණ වන අතර කටුනායක සිට යාපනය බලා යෑමට වඩා ගුවනින් ඉන්දියාවට යෑමට ගතවන්නේ ඊට වඩා අඩු මුදලක්.

    bfO7En7.png
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    yapanea witarak neweyi, rata yanna inna ekekta itin den colombo indalath katunayake yana ekat amaruyi flight ekea rata yanawata wada.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    හපොයි...

    දැන් ග්‍රෙගරි වැවේ ඉඳන් යාපනේට තිබුණ ප්ලේන් සවාරිය එහෙම නැද්ද දන්නෑ... @Lahiru120
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව ටැක්සි ගාස්තු ඉහළ දමා තිබෙනවා.ඒ අනුව කටුනායක සිට යාපනය දක්වා කුලී රථයක මිල රුපියල් 73,000 කට ආසන්න අගයක් වනවා.

    එහෙත් ශ්‍රී ලංකාවේ සිට අසල්වැසි ඉන්දියාවට ගුවන් ප්‍රවේශ පත්‍රයක සාමාන්‍ය මිලද රුපියල් 70,000 ක් පමණ වන අතර කටුනායක සිට යාපනය බලා යෑමට වඩා ගුවනින් ඉන්දියාවට යෑමට ගතවන්නේ ඊට වඩා අඩු මුදලක්.

    bfO7En7.png
    ඩොලර් 200යි ලාබයි
     
    • Wow
    Reactions: NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,923
    3,269
    113
    India වලින් බැහැල fligt එකේ යාපනයට ආවම ලාබයි 3k
     
    • Haha
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඔව් බන් අද අම්මල ආව මහබාගේ -> කටුනායක එයාර් පොර්ට් (25KM) රුපියල් 9,000. සමහර එවුන් 15,000 ඉල්ලල තිබ්බ
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    හුකා. හෙට උදේ යාළුවෙක්ව ගන්න තියෙනවා කටුනායකින්
    වැඩිපුර බෝතලයක් ඉල්ලගන්න ඕන
     
    • Haha
    Reactions: NRTG