කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ පැන ගිය හැටි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අබු බකර් නම් පොලිස් නිලධාරියා, මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන්ගේ බිරිඳ සමග එකම රථයක ගමන්ගත් බවට ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පාස්කු කොමිසම හමු වේ හෙළි වී තිබේ.
    පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මේ වන විට ඉන්දියාවට පලාගොස් ඇති බව ද විමර්ශනවල දී හෙළි වී ඇතැයි කොමිසම හමුවේ අනාවරණය විය.
    ජනාධිපති විමර්ශන කොමිසමේ, විමර්ශන නිලධාරියෙකු වන ප්‍රධාන පොලිස් පරික්ෂක අර්ජුන මාහිල්කන්ද මහතාගෙන් ජනාධිපති විමර්ශන කොමිසම සාරා පිළිබඳ මෑතක දී හෙළි වු කරුණු විමසා සිටියේය.
    එහිදී සාරා ජෙස්මින් ඇසින් දුටු අයෙකු පිළිබඳ කරුණු අනාවරණ කෙරිණි.
    අනාවරණය -
    එම පුද්ගලයාගේ සාක්ෂියට අනුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස දිනක අලුයම 3.15ට පමණ මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු පාරක් වන බිච් රෝඩ්හි සිට සාරා ජෙස්මින්,තවත් දෙදෙනෙකු සමග ප්‍රධාන මාර්ගයට පිවිසෙනු ඔහු දැක තිබේ.
    ඇය එම මාර්ගයේ පසක නවතා තිබූ බටර් පැහැති පිකප් රථයක පිටුපස ආසනයකට ගොඩවන අයුරුද දුටු බව සාක්ෂිකරු පවසා ඇත.
    ඔහු තවදුරටත් සෝදිසි කිරීමේ දී දැක ඇත්තේ එම රථයේ රියදුරු අසුනට යාබඳව ඔහු දන්නා හඳුනන තවත් අයෙකු අසුන් ගෙන සිටි බවය.
    එලෙස අසුන්ගෙන සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථා වේ කලවන්චිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව සිටි, මෑතක දී කොළඹ අපරාධ කොට්ඨාසයයේ අත්අඩංගුවට පත් අබුබකර් නම් නිලධාරියා ලෙස හඳුනාගත් බව ඇසින් දුටු සාක්ෂිකරු පවසා ඇත.
    ඇති වූ සැකය මත සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා පොලිස් නිලධාරියා සමග කතාකිරීමට තම වාහනයෙන් බසින විටම පිකප් රථය මඩකලපුව දෙසට වේගයෙන් ඇදීගොස් තිබේ.
    විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ සාරා ජෙස්මින් නැමැත්තියට ඉන්දියාවට බෝට්ටුවකින් පලායාමට අධාර උපකාර කළ දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තමන්ට තොරතුරු ලැබුණු බවය.
    සාරා ජෙස්මින්ට ඉන්දියාවට පලායාමට උපකාර කර ඇත්තේ ඇයගේ මවගේ නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ සහෝදරයා බව ද විමර්ශන නිලධාරියා හෙළිදරව් කරගෙන තිබේ.

    • Like
    Reactions: Dr.Amdan

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාස්කු ප්‍රහාරය මරාලගෙ ගේමක්..ටුවරිසම් වලින් නැගගෙන අාපු රට දැක්කහම උන්ට කාල ඉන්න බැරි උනා..ඉස්සර ජන්දෙ ලංවෙනකොට කොටි නැගිටිනව වගේ දැන් ජන්දෙ ලං වෙනකොට පාස්කු ප්‍රහාරෙ මැරුණ උන් නැගිටිනවා..මේවට කවුරුත් අහු වෙන්න ඵපා..මාලිමාවට ජන්දෙ දෙන්න..මුංගෙ හොර වැඩ ඔක්කොම ඵළියට ඵයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාස්කු ප්‍රහාරය මරාලගෙ ගේමක්..ටුවරිසම් වලින් නැගගෙන අාපු රට දැක්කහම උන්ට කාල ඉන්න බැරි උනා..ඉස්සර ජන්දෙ ලංවෙනකොට කොටි නැගිටිනව වගේ දැන් ජන්දෙ ලං වෙනකොට පාස්කු ප්‍රහාරෙ මැරුණ උන් නැගිටිනවා..මේවට කවුරුත් අහු වෙන්න ඵපා..මාලිමාවට ජන්දෙ දෙන්න..මුංගෙ හොර වැඩ ඔක්කොම ඵළියට ඵයි..
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :p
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පාස්කු ප්‍රහාරය මරාලගෙ ගේමක්..ටුවරිසම් වලින් නැගගෙන අාපු රට දැක්කහම උන්ට කාල ඉන්න බැරි උනා..ඉස්සර ජන්දෙ ලංවෙනකොට කොටි නැගිටිනව වගේ දැන් ජන්දෙ ලං වෙනකොට පාස්කු ප්‍රහාරෙ මැරුණ උන් නැගිටිනවා..මේවට කවුරුත් අහු වෙන්න ඵපා..මාලිමාවට ජන්දෙ දෙන්න..මුංගෙ හොර වැඩ ඔක්කොම ඵළියට ඵයි..
    😂😂😂😂😂😂
     
    • Like
    Reactions: malakadss

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පාස්කු ප්‍රහාරය මරාලගෙ ගේමක්..ටුවරිසම් වලින් නැගගෙන අාපු රට දැක්කහම උන්ට කාල ඉන්න බැරි උනා..ඉස්සර ජන්දෙ ලංවෙනකොට කොටි නැගිටිනව වගේ දැන් ජන්දෙ ලං වෙනකොට පාස්කු ප්‍රහාරෙ මැරුණ උන් නැගිටිනවා..මේවට කවුරුත් අහු වෙන්න ඵපා..මාලිමාවට ජන්දෙ දෙන්න..මුංගෙ හොර වැඩ ඔක්කොම ඵළියට ඵයි..
    ටුවරිසම් වලින් නැගගෙන අාපු රට දැක්කහම උන්ට කාල ඉන්න බැරි උනා.. :D:D:D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මාස 8ක් පොල් ගෑවද?කෝ බැංකු හොරු,පාස්කු බෝම්බ කාරයෝ අැල්ලුවද?😂😂😂

    දැන් නේ මතක් වුනේ ඊබ්‍රහීම් නානා ඇතුලේනේ..
     
    • Haha
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අා මහින්දයගෙ යාළුවා නේද..ඵදත් මරා මතක් කරා ඵයාව..😂😂😂😂

    ජාතික ලැයිස්තුවෙන් ආපු නානා නම් අහිංසක පොර.ගෙදර බෝම්බ පුපුරනකම් පොර මොකුත් දන්නේ නෑලු.
     
    • Haha
    Reactions: erozan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාස්කු ප්‍රහාරය මරාලගෙ ගේමක්..ටුවරිසම් වලින් නැගගෙන අාපු රට දැක්කහම උන්ට කාල ඉන්න බැරි උනා..ඉස්සර ජන්දෙ ලංවෙනකොට කොටි නැගිටිනව වගේ දැන් ජන්දෙ ලං වෙනකොට පාස්කු ප්‍රහාරෙ මැරුණ උන් නැගිටිනවා..මේවට කවුරුත් අහු වෙන්න ඵපා..මාලිමාවට ජන්දෙ දෙන්න..මුංගෙ හොර වැඩ ඔක්කොම ඵළියට ඵයි..
    97 වතාවක්බුද්ධි අංශ අනතුරු අගවද්දි කට පුක පියන් හිටියේ මේක මරාගේ වැඩක් හින්දද? අනේ පකෝ.....උන් පොල් ගෑවද මරා ගහල යනකන්....... මොලෝ වැඩක් නොකර වටේ ඉන්න උන්ගේ පුක බෝර් කරන් හිටපු පාලකයෝ මේ විදියට නිදොස් කරන්න දගලන උඔ ඔය බෝම්බෙට අහුඋනානම් තමා හොද.....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජාතික ලැයිස්තුවෙන් ආපු නානා නම් අහිංසක පොර.ගෙදර බෝම්බ පුපුරනකම් පොර මොකුත් දන්නේ නෑලු.

    ඒ නානව තමා මහින්ද ඵදා මතක් කරේ..හොඳට අඳුනනවා වගේ ඵයාව.😂😂
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    97 වතාවක්බුද්ධි අංශ අනතුරු අගවද්දි කට පුක පියන් හිටියේ මේක මරාගේ වැඩක් හින්දද? අනේ පකෝ.....උන් පොල් ගෑවද මරා ගහල යනකන්....... මොලෝ වැඩක් නොකර වටේ ඉන්න උන්ගේ පුක බෝර් කරන් හිටපු පාලකයෝ මේ විදියට නිදොස් කරන්න දගලන උඔ ඔය බෝම්බෙට අහුඋනානම් තමා හොද.....
    පල බල්ලො යන්න.තෝ බයියෙක් කියල දන්නනව.මාස 8ක් බයිල හැලුව කෝ ඵකෙක් හිරේ දැම්මද?මේක මහින්දයගෙ වැඩක් කියන්නෙ මම විතරක් නෙමෙයි..රටේ මිනිස්සු..මෙහෙම කල් යනකොට මිනිස්සුන්ට ඵහෙම හිතෙන ඵක සාධාරණයි..බදුර්දීන් හිරේද දැන්?රවී ඵහෙම??😂😂😂