Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටු කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට ඉතින් වෙනම කියන්න ඕන නෑ නෙ මහමුකලාන පැත්තට සිග්නල් කේස් නෙ.ඩොංගල් බාගේ ඔලුවෙ ගහගෙන වහල උඩ දිව්වත් මේ පැත්තටනම් ඉතින් සිග්නල් ලෝ ම තමයි.ඒත් උඹලට ඩයලොග් වල දැන් ස්පීඩ් කේස් වෙන 1ත් කියන්න ඕන නෑ නෙ.මුං අන්ලිමිටඩ් කියලා පැකේජ් දුන්නට ලිමිට් පනින්න කලිනුත් ස්පීඩ් එක ගැන වෙනම කියලා දෙන්න ඕන නෑ නෙ.SLTකාරයොන්ගෙත් වෙනම කේස් තියනවා පස්සෙ ඒවත් කියන්නම්.

දැන් ඉතිං කතාවට බහිමුකො.මම ඉස්සරවෙලාම ඉන්ටනෙට් ගියේ මොබිටෙල්.ඒ දවසට රුපියල් 25ක් දාලා ඩේලි ඩිලයිට් වලින්.ඒකෙන් දාවසකට 100MB හම්බ උනා.ස්පීඩ් 1ක ගැන නම් කතා කරන්න තරම් අවුලක් නැති උනත් මාසෙට ඔක්කොම දාන සල්ලි ප්‍රමාණෙ එකතු උනාම මාසෙට 800 පනිනවා.

ඉතින් ඒක නිසා මම ඊළඟට බැස්සා ඩයලොග් වලට.උන්ගෙ පැකේජ් වල නම් අලාබයක් නෑ.ගෙදරින් මාසෙකට ලොකු ගානක් ඉල්ලන්න බැරි නිසා හින්ද වගේම ලිමිට් පැන්නට පස්සෙ වැඩිපුර ගානක් කැපෙන්නෙ නැති නිසා මගෙ මුල් තේරීම වුනේ ඩයලොග් 2GB පැකේජ් 1ක.මාසෙට Rs.600.01 ඊට වඩා සත පහක් ගෙවන්න ඕන නෑ.මුල් මාසෙ නම් ටිකක් ලොකු බිලක් එනවා.ඒත් ඊට පස්සෙ හැම මාසෙම මුල් ගාන තමයි.

ඔන්න දැන් තමයි පළවෙනි කට්ට.

ඉස්සරවෙලාම මම කනෙක්ශන් එක ගන්න යන්න කලින් ඇහුවා උංගෙ හෙඩ් ඔෆීස් 1කට කතා කරලා උංගෙ පැකේජ් එක ගන්න කීයක් ගෙවන්න ඕනද කියලා.ඩිපොසිට් 1000යි කනෙක්ෂන් ෆී එක් ගන්නෙ නෑ ප්‍රොමෝශන් නිසා කියලා එහා පැත්තෙ නංගි කිව්වා.ආයෙ ඉතින් කවර කතා ද?ලඟම හිටි බොක්ක එක්ක පැනලා දුවපි ආවොත් ආපහු නොයන පුරවරයේ ඩයලොග් ආකේඩ් එකට.ඇහුවා අයියගෙන් අයියේ දීපං මචං 2GB ඩයලොග් කනෙක්ෂන් 1ක්.එදා රෑ ඉන්ටනෙට් යන්න තිබුන උනට වැඩි විස්තර නැතුව කෙලින්ම ඩීටේල් ටික දාල Connection 1ක හරි ගස්සල දෙන්න කිව්වෙත් මේ කටින්මයි.ඌ ඉතිං ගානට ඔක්කොම හරි ගස්සලා කනෙක්ෂන් 1ත් දීලා 1500ක් ඉල්ලුවා.එතකොට අයියෙ ප්‍රොමෝශන් මම ඇහුවා.මොන ප්‍රොමෝෂන් ද එහෙම 1ක් දන්නෙ නෑ .

මුං වැඩේ දන්නෙ නෑ.මං ආපහු ඇහුවා අයියේ අක්කේ හෙඩ් ඔෆීස් 1න් අර ඇහුව කෙල්ල කියාපි ඩිපොසිට් දුන්නට පස්සෙ කනෙක්ෂන් ෆී නැතැයි කියාලා බොලාට ප්‍රොමෝෂන් සීසන් නොවෑ.කවුද පොඩි එකෝ තොට එහෙවු 1ක් කියපු එකී ඇරත් හෙඩ් ඔෆීස් 1කේ.(අපි නොදන්න නංගි නේද අයියේ?) ඇයි යකෝ අපි ඕකුන්ට කෝල් කරන්නෙ විස්තර අහගන්න මිසක උංගෙ කේන්දරේ කොපියක් ගන්නෙයි.මේක මුන්ට තේරෙන්නෙ නැති හැටි.ඒ පාර හෙමින් සීරුවේ පර්ස් එකේ සල්ලි කීයක් තියේද බැලුවා.සල්ලි නැති උනොත් අද මුං ෂුවර් 1කට මාව ඇන්ටනා කරනවා.අම්මේ ඇති යාන්තං 1700ක් තිබුනා පර්ස් 1කේ.එතනිං ඒ පාර 1500ක් දීලා මාරු උනේ හෙන ගේමක් දීලා. මතක තියා ගනිං කටු කෑම 1

කොහොම හරි ඔහොම අවුරුද්දක් විතර ගියා.අවුලක් නෑ වැඩෙත් හොඳට කෙරීගෙන යනවා.ගේම තියෙන්නෙ ෆිල්ම් 1ක් එහෙම බාන්න උනොත් තමා.දැන් දවස් තුන හතරකට කලින් Dark Shadows ෆිල්ම් 1ක බෑවා උදේ 7ට පටං ගත්ත වැඩේ [IDM Downloader 1න්] ඉවර උනේ පස්සෙ දවසෙ උදේ 4ට.අන්තිමට බලනකොට බාගයක් යනකොට ලිමිට් පැනලා.අනිත් අවුල තමයි U-Tube වීඩියෝ 1ක් එහෙම බලන්න ගියාම තියන ප්‍රශ්නෙ.Buffering නම් වෙනව හිටු කියලා

ලිමිට් පැන්නට පස්සෙ තමයි මතක් වෙන්නෙ ඩයලොග් කාරයොංගෙ පරම්පරා ඔක්කොම.බුකිය පැත්තෙ නම් ගිහිං හමාරයි.කොටින්ම කිව්වොත් ලියන 1ක මැලවෙනවා වගේ වැඩක්.මේ දුක දරාගන්න බැරුව උන්න අපේ කස්ටිය එටිසලාට් වලට බැස්සා.අවුලක් නෑ.කනෙක්ෂන් 1ක නම් පට්ටම ස්පීඩ් බෆර් වෙන්නෙත් නෑ.කොටින්ම කිව්වොත් ස්පිඩ් 1ක නම් සුපිරියි.ඕක අහපු මටත් ඉතිං ඔන්න දැන් එටිසලාට් උණ.ඉන්නම බැරුව ගිය නිසා ගියා මුලින්ම ඩයලොග් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න.කොහොමත් ඉතිං මම එළකිරි කොල්ල නේ ඕකුන්ට පොල්ලක් තියන්න හිත දුන්නට මාව පස්සෙන් අදිනවා වගේ.ආපහු ඉතිං නඩුවක් දාගෙන සැලෙන්ඩර් වෙන්නෙ මක්කටෙයි ගෙවල් වල තියන ප්‍රශ්න එක්ක.ගෙදරින් ඉතිං කොයි වැඩෙත් පිළිවෙළට කෙරෙනවට කැමතියි නෙ.ඒකට අපි??

කොහොම හරි එතනත් යනකොට මුං ඩේටා වගයක් enter කර කර හිටියෙ.දැං මට ඩිපොසිට් එක ගන්නත් එපැයි.කොහොම හරි පැයක් විතර උංට කෙරෙන්න ඕන දේ කියලා හිටියා.මචං ලා මුං කනෙක්ෂන් එක ගන්න එනකොට තියන හදිසිය මේ වෙලාවට නෑ.හරියට මුංගෙ කනෙක්ෂන් ලිමිට් පැන්නම වගේ.කොහොම හරි මුංට ඇණයක් ම වෙලා මුංට මගේ වැඩේ කරලම දෙන්න වෙන තත්වෙකට උං වැටුනා.දැං වැඩෙත් ඔන්න ඔහේ යනකොට අලි මදිවට හරක් කිව්වලු.මේක ඉල්ලුව නේද මගෙ Bank Account Number එකක් ඩිපොසිට් එක දාන්න.කාටද යකෝ ඕවා මතක?කොහොම හරි මම ගෙදරට කෝල් කරලා ඒකත් යන්තං ගොඩ දැම්මා.වැඩේ ගොඩ විනාඩි 10 වැඩේට මුං මාව පැය 2ක් රස්තියාදු කරා යකෝ.

මේක කටු කෑම 2ක කියලා හිතා ගනිං ලා.

ඊළඟට මම කතා කරා එටිසලාට් හෙඩ් ඔෆීස් එකට.මුං 42Mbps වෙනකං දෙනවලු නේ.පට්ටම ස්පීඩ්.කොහොම හරි ෆෝන් එක ගත්තෙ අර තමංගෙ මිනිහට චාරයක් නෑ කියලා එක එකා එක්ක කියන එකීගෙ නංගිද කොහෙද?කොහොම උනත් හොඳ කෙල්ල.මමත් ඉතිං මිස් කියලා පටං ගතිමි.මිස් මගෙ ගාව තියෙන්නෙ 3.6Mbps ඩොංගල් එක් මට අද එටිසලාට් කනෙක්ෂන් එකක් ගන්න ඕන.ඔයාලගෙ ගාව තියන packages මොනවද?මිසුත් එහෙමම විස්තර කර ගෙන ගියපි.කොහොම හරි මගේ හිතෙත් තිබුනෙ 3GB පැකේජ් එක ගන්න.ඒක දැන් පැත්තක දාමුකො.ඊලඟ ප්රශ්නය බහුවර්ණ එටිසලාට් එකෙන් අපි පාවිච්චි කරපු ඩොංගල් එකක් වෙනුවට ඩිස්කවුන්ට් එකක් තියාගෙන හරි අළුත් කනෙක්ෂන් එක් දෙද්දි අළුත් ඩොංගල් එකක් දෙනවද? පොඩ්ඩක් ඉන්න.මිස් දන්නෙ නැති උනත් හරියටම දන්න එකෙක්ගෙන් හෝ එකියෙක්ගෙන් අහන්නට ගිය බව හිතාගන්නට පුළුවනි.ඔවු සර් පුළුවං.ඔයාට ලංගම තියන එටිසලාට් ශාඛාවකිං ඔබෙ ඩොංගලය අළුත්ම එටිසලට් ඩොංගලයකට මාරු කර ගන්න පුළුවං නොමිලේම.ආපහු කියන්න ඕන නෑනෙ දැනුනු හැපිය.ආපහු නොහිතාම බයිසිකල් කට්ටෙන් ස්ටැන්ඩ් එකට ආපු මම බස් එකෙන් ගිහිං කෙලින්ම බැස්සෙ එටිසලාට් ශාඛාව ගාව.ඒකෙ ඇතුලට ගිහිං මට 3GB පැකේජ් එකක් ඉල්ලුවා.හොඳම හරිය.මම ඇහුව ඩොංගල් මාරුව ගැන.එහෙම දෙයක් නම් මෙච්චර කාලෙකට කරලා නෑ සර්.මම ආපහු පාරක් කිව්වා මම පැය දෙකකට කලින් ඔයාලගෙ හෙඩ් ඔෆීස් එකට කතා කරලා කිව්වම ඒ කට්ටිය නම් කිව්වා ඩොංගල් එක මාරු කරලා දෙන්නම් කියලා.නැත්තං 7.2 වගෙ එකකට යනවනම් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියල.එහෙම දෙයක් කරන්න බෑ අපි මෙතන කරන්නෙ ඩොංගල් සල්ලි වලට ඒ අයගෙන් අරගෙන විකුණනවා.එතනින් එහාට කස්ටමර් කෙනෙක් අපිට එයාලා අරං ගිය ඩොංගල් එකක් ගෙනත් දීලා මේක මාරු කරලා දෙන්න කිව්වත් ඒක අපිට කරන්න බෑ.කතාව නම් ඇත්ත තමයි.මම කොහොම හරි කතාවෙන් ගේම දීලා දිනාගන්න බැරුව අන්තිමටම චා වෙලා තමයි එතනිං එලියට බැස්සෙ.උං හිනා උනේ මට කිණ්ඩියට වගේ.ඈ යකෝ මුංගෙ හෙඩ් ඔෆීස් එකන් මට කියපු දේ මයි මම මුංට ආපහු කිව්වෙ?කොහොම උනත් මම එතනිං එළියට බැස්සෙත් අම්බානකට චා වෙලා. ඔය තමයි කටු කෑම 3.

මේක මට අද දාන්න හිතුනෙ ලංකාව අද යන්නෙ කොයි අතට ද කියලා පෙන්නන්න.මෙතන එන කිසි දෙයක් මම අළුතෙන් ඇති කරපුව නෙමේ.ඔකොම ඇත්තට සිද්ද උන දේවල්.මේක ඩයලොග් හරි එටිසලාට් හරි අයට විරුද්දව කරන දෙයක් නෙමේ.මෙහෙම කේස් අනන්තවත් වෙලා තියනවා.කියන දේ නෙමෙයි තියෙන්නෙ.තියෙන දේ නෙමෙයි කියන්නෙ.මේක අනිත් ජංගම දුරකථන ජාලවලත් තියනවා.හැම එකකටම සම සමව පොදුයි කිව්වොත් මම හරි.මම මේ නූල දැම්මෙ එක හේතුවකට.ආණ්ඩුව නම් ඉතිං කොහොමත් අළුතෙන්ම හදන්න ඕන.පෙනවනෙ කරලා තියන විනාසෙ.ඒක නෙමෙයි අපේ අදහස් වලත් වෙනසක් වෙන්න ඕන.අපි සමාගමක් පවත්වාගෙන යනවනම් එතනදි කියන කරන හැම දේකම වගකීම අපිම දරන්න ඕන.නැතුව ඒකෙන් පැනලා යන්න හදන්නෙපා.රට හදන්න මුලින්ම වෙනස් වෙන්න ඕන රටේ ඉන්න අපේ අයගෙ සිතුවිලි.

මට මේකට රෙප් එකක් වත් ඕන නෑ.මම කිසි ආයතනයකට මඩක් ගහනවවත් නෙමේ.මොකද මම පෞද්ගලිකව අත් විඳලා තියෙන්නෙ මොබිටෙල් ඩයලොග් සහ එටිසලාට් ස්පීඩ් විතරයි. තුනේම සාවිස් එක ඔවුන්ගෙ ගාස්තුවට ගැලපෙන්න තියනවා.අද ඉඳංවත් හරි මිනිහෙක් වෙන්න හදමු.ලංකාවෙ මිනිහෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවං එතකොටයි

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13348838, member: 407865"] [SIZE="3"][B]උඹලට ඉතින් වෙනම කියන්න ඕන නෑ නෙ මහමුකලාන පැත්තට සිග්නල් කේස් නෙ.ඩොංගල් බාගේ ඔලුවෙ ගහගෙන වහල උඩ දිව්වත් මේ පැත්තටනම් ඉතින් සිග්නල් ලෝ ම තමයි:angry::angry:.ඒත් උඹලට ඩයලොග් වල දැන් ස්පීඩ් කේස් වෙන 1ත් කියන්න ඕන නෑ නෙ.මුං අන්ලිමිටඩ් කියලා පැකේජ් දුන්නට ලිමිට් පනින්න කලිනුත් ස්පීඩ් එක ගැන වෙනම කියලා දෙන්න ඕන නෑ නෙ.SLTකාරයොන්ගෙත් වෙනම කේස් තියනවා පස්සෙ ඒවත් කියන්නම්.:P:P:P:oo: දැන් ඉතිං කතාවට බහිමුකො.මම ඉස්සරවෙලාම ඉන්ටනෙට් ගියේ මොබිටෙල්.ඒ දවසට රුපියල් 25ක් දාලා ඩේලි ඩිලයිට් වලින්.ඒකෙන් දාවසකට 100MB හම්බ උනා:yes:.ස්පීඩ් 1ක ගැන නම් කතා කරන්න තරම් අවුලක් නැති උනත් මාසෙට ඔක්කොම දාන සල්ලි ප්‍රමාණෙ එකතු උනාම මාසෙට 800 පනිනවා.:nerd::nerd: ඉතින් ඒක නිසා මම ඊළඟට බැස්සා ඩයලොග් වලට.උන්ගෙ පැකේජ් වල නම් අලාබයක් නෑ.ගෙදරින් මාසෙකට ලොකු ගානක් ඉල්ලන්න බැරි නිසා හින්ද වගේම ලිමිට් පැන්නට පස්සෙ වැඩිපුර ගානක් කැපෙන්නෙ නැති නිසා මගෙ මුල් තේරීම වුනේ ඩයලොග් 2GB පැකේජ් 1ක.:D:Dමාසෙට Rs.600.01 ඊට වඩා සත පහක් ගෙවන්න ඕන නෑ.මුල් මාසෙ නම් ටිකක් ලොකු බිලක් එනවා.ඒත් ඊට පස්සෙ හැම මාසෙම මුල් ගාන තමයි.:rolleyes: [COLOR="red"] ඔන්න දැන් තමයි පළවෙනි කට්ට.[/COLOR] ඉස්සරවෙලාම මම කනෙක්ශන් එක ගන්න යන්න කලින් ඇහුවා උංගෙ හෙඩ් ඔෆීස් 1කට කතා කරලා උංගෙ පැකේජ් එක ගන්න කීයක් ගෙවන්න ඕනද කියලා.ඩිපොසිට් 1000යි කනෙක්ෂන් ෆී එක් ගන්නෙ නෑ ප්‍රොමෝශන් නිසා කියලා එහා පැත්තෙ නංගි කිව්වා.ආයෙ ඉතින් කවර කතා ද?:rofl::rofl:ලඟම හිටි බොක්ක එක්ක පැනලා දුවපි ආවොත් ආපහු නොයන පුරවරයේ ඩයලොග් ආකේඩ් එකට.ඇහුවා අයියගෙන් අයියේ දීපං මචං 2GB ඩයලොග් කනෙක්ෂන් 1ක්.එදා රෑ ඉන්ටනෙට් යන්න තිබුන උනට වැඩි විස්තර නැතුව කෙලින්ම ඩීටේල් ටික දාල Connection 1ක හරි ගස්සල දෙන්න කිව්වෙත් මේ කටින්මයි.ඌ ඉතිං ගානට ඔක්කොම හරි ගස්සලා කනෙක්ෂන් 1ත් දීලා 1500ක් ඉල්ලුවා.:dull::dull:එතකොට අයියෙ ප්‍රොමෝශන් මම ඇහුවා.මොන ප්‍රොමෝෂන් ද එහෙම 1ක් දන්නෙ නෑ . මුං වැඩේ දන්නෙ නෑ.මං ආපහු ඇහුවා අයියේ අක්කේ හෙඩ් ඔෆීස් 1න් අර ඇහුව කෙල්ල කියාපි ඩිපොසිට් දුන්නට පස්සෙ කනෙක්ෂන් ෆී නැතැයි කියාලා බොලාට ප්‍රොමෝෂන් සීසන් නොවෑ.කවුද පොඩි එකෝ තොට එහෙවු 1ක් කියපු එකී ඇරත් හෙඩ් ඔෆීස් 1කේ.(අපි නොදන්න නංගි නේද අයියේ?) ඇයි යකෝ අපි ඕකුන්ට කෝල් කරන්නෙ විස්තර අහගන්න මිසක උංගෙ කේන්දරේ කොපියක් ගන්නෙයි.මේක මුන්ට තේරෙන්නෙ නැති හැටි.ඒ පාර හෙමින් සීරුවේ පර්ස් එකේ සල්ලි කීයක් තියේද බැලුවා.සල්ලි නැති උනොත් අද මුං ෂුවර් 1කට මාව ඇන්ටනා කරනවා.අම්මේ ඇති යාන්තං 1700ක් තිබුනා පර්ස් 1කේ.එතනිං ඒ පාර 1500ක් දීලා මාරු උනේ හෙන ගේමක් දීලා. [COLOR="red"]මතක තියා ගනිං කටු කෑම 1[/COLOR] [SIZE="4"]කොහොම හරි ඔහොම අවුරුද්දක් විතර ගියා.අවුලක් නෑ වැඩෙත් හොඳට කෙරීගෙන යනවා.ගේම තියෙන්නෙ ෆිල්ම් 1ක් එහෙම බාන්න උනොත් තමා.දැන් දවස් තුන හතරකට කලින් Dark Shadows ෆිල්ම් 1ක බෑවා උදේ 7ට පටං ගත්ත වැඩේ [IDM Downloader 1න්] ඉවර උනේ පස්සෙ දවසෙ උදේ 4ට.අන්තිමට බලනකොට බාගයක් යනකොට ලිමිට් පැනලා.අනිත් අවුල තමයි U-Tube වීඩියෝ 1ක් එහෙම බලන්න ගියාම තියන ප්‍රශ්නෙ.Buffering නම් වෙනව හිටු කියලා:D:baffled::baffled: ලිමිට් පැන්නට පස්සෙ තමයි මතක් වෙන්නෙ ඩයලොග් කාරයොංගෙ පරම්පරා ඔක්කොම.බුකිය පැත්තෙ නම් ගිහිං හමාරයි.කොටින්ම කිව්වොත් ලියන 1ක මැලවෙනවා වගේ වැඩක්.මේ දුක දරාගන්න බැරුව උන්න අපේ කස්ටිය එටිසලාට් වලට බැස්සා.අවුලක් නෑ.කනෙක්ෂන් 1ක නම් පට්ටම ස්පීඩ් බෆර් වෙන්නෙත් නෑ.:yes::yes:කොටින්ම කිව්වොත් ස්පිඩ් 1ක නම් සුපිරියි.ඕක අහපු මටත් ඉතිං ඔන්න දැන් එටිසලාට් උණ.ඉන්නම බැරුව ගිය නිසා ගියා මුලින්ම ඩයලොග් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න.කොහොමත් ඉතිං මම එළකිරි කොල්ල නේ ඕකුන්ට පොල්ලක් තියන්න හිත දුන්නට මාව පස්සෙන් අදිනවා වගේ.ආපහු ඉතිං නඩුවක් දාගෙන සැලෙන්ඩර් වෙන්නෙ මක්කටෙයි ගෙවල් වල තියන ප්‍රශ්න එක්ක.ගෙදරින් ඉතිං කොයි වැඩෙත් පිළිවෙළට කෙරෙනවට කැමතියි නෙ.ඒකට අපි??:P:P කොහොම හරි එතනත් යනකොට මුං ඩේටා වගයක් enter කර කර හිටියෙ.දැං මට ඩිපොසිට් එක ගන්නත් එපැයි.කොහොම හරි පැයක් විතර උංට කෙරෙන්න ඕන දේ කියලා හිටියා.මචං ලා මුං කනෙක්ෂන් එක ගන්න එනකොට තියන හදිසිය මේ වෙලාවට නෑ.:frown::frown:හරියට මුංගෙ කනෙක්ෂන් ලිමිට් පැන්නම වගේ.කොහොම හරි මුංට ඇණයක් ම වෙලා මුංට මගේ වැඩේ කරලම දෙන්න වෙන තත්වෙකට උං වැටුනා.දැං වැඩෙත් ඔන්න ඔහේ යනකොට අලි මදිවට හරක් කිව්වලු.මේක ඉල්ලුව නේද මගෙ Bank Account Number එකක් ඩිපොසිට් එක දාන්න.කාටද යකෝ ඕවා මතක?කොහොම හරි මම ගෙදරට කෝල් කරලා ඒකත් යන්තං ගොඩ දැම්මා.වැඩේ ගොඩ විනාඩි 10 වැඩේට මුං මාව පැය 2ක් රස්තියාදු කරා යකෝ. [COLOR="Red"]මේක කටු කෑම 2ක කියලා හිතා ගනිං ලා[/COLOR].[/SIZE] ඊළඟට මම කතා කරා එටිසලාට් හෙඩ් ඔෆීස් එකට.මුං 42Mbps වෙනකං දෙනවලු නේ.පට්ටම ස්පීඩ්.කොහොම හරි ෆෝන් එක ගත්තෙ අර තමංගෙ මිනිහට චාරයක් නෑ කියලා එක එකා එක්ක කියන එකීගෙ නංගිද කොහෙද?:rofl:කොහොම උනත් හොඳ කෙල්ල.:love:මමත් ඉතිං මිස් කියලා පටං ගතිමි.මිස් මගෙ ගාව තියෙන්නෙ 3.6Mbps ඩොංගල් එක් මට අද එටිසලාට් කනෙක්ෂන් එකක් ගන්න ඕන.ඔයාලගෙ ගාව තියන packages මොනවද?මිසුත් එහෙමම විස්තර කර ගෙන ගියපි.:rofl::rolleyes:කොහොම හරි මගේ හිතෙත් තිබුනෙ 3GB පැකේජ් එක ගන්න.ඒක දැන් පැත්තක දාමුකො.ඊලඟ ප්රශ්නය බහුවර්ණ එටිසලාට් එකෙන් අපි පාවිච්චි කරපු ඩොංගල් එකක් වෙනුවට ඩිස්කවුන්ට් එකක් තියාගෙන හරි අළුත් කනෙක්ෂන් එක් දෙද්දි අළුත් ඩොංගල් එකක් දෙනවද? පොඩ්ඩක් ඉන්න.මිස් දන්නෙ නැති උනත් හරියටම දන්න එකෙක්ගෙන් හෝ එකියෙක්ගෙන් අහන්නට ගිය බව හිතාගන්නට පුළුවනි.ඔවු සර් පුළුවං.ඔයාට ලංගම තියන එටිසලාට් ශාඛාවකිං ඔබෙ ඩොංගලය අළුත්ම එටිසලට් ඩොංගලයකට මාරු කර ගන්න පුළුවං නොමිලේම.:yes::yes:ආපහු කියන්න ඕන නෑනෙ දැනුනු හැපිය.ආපහු නොහිතාම බයිසිකල් කට්ටෙන් ස්ටැන්ඩ් එකට ආපු මම බස් එකෙන් ගිහිං කෙලින්ම බැස්සෙ එටිසලාට් ශාඛාව ගාව.ඒකෙ ඇතුලට ගිහිං මට 3GB පැකේජ් එකක් ඉල්ලුවා.හොඳම හරිය.මම ඇහුව ඩොංගල් මාරුව ගැන.:dull::dull:එහෙම දෙයක් නම් මෙච්චර කාලෙකට කරලා නෑ සර්.මම ආපහු පාරක් කිව්වා මම පැය දෙකකට කලින් ඔයාලගෙ හෙඩ් ඔෆීස් එකට කතා කරලා කිව්වම ඒ කට්ටිය නම් කිව්වා ඩොංගල් එක මාරු කරලා දෙන්නම් කියලා.නැත්තං 7.2 වගෙ එකකට යනවනම් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියල.එහෙම දෙයක් කරන්න බෑ අපි මෙතන කරන්නෙ ඩොංගල් සල්ලි වලට ඒ අයගෙන් අරගෙන විකුණනවා.එතනින් එහාට කස්ටමර් කෙනෙක් අපිට එයාලා අරං ගිය ඩොංගල් එකක් ගෙනත් දීලා මේක මාරු කරලා දෙන්න කිව්වත් ඒක අපිට කරන්න බෑ.කතාව නම් ඇත්ත තමයි.මම කොහොම හරි කතාවෙන් ගේම දීලා දිනාගන්න බැරුව අන්තිමටම චා වෙලා තමයි එතනිං එලියට බැස්සෙ.:baffled::baffled:උං හිනා උනේ මට කිණ්ඩියට වගේ.:(:(ඈ යකෝ මුංගෙ හෙඩ් ඔෆීස් එකන් මට කියපු දේ මයි මම මුංට ආපහු කිව්වෙ?කොහොම උනත් මම එතනිං එළියට බැස්සෙත් අම්බානකට චා වෙලා.[COLOR="red"] ඔය තමයි කටු කෑම 3.[/COLOR] [SIZE="4"][COLOR="Blue"]මේක මට අද දාන්න හිතුනෙ ලංකාව අද යන්නෙ කොයි අතට ද කියලා පෙන්නන්න.මෙතන එන කිසි දෙයක් මම අළුතෙන් ඇති කරපුව නෙමේ.ඔකොම ඇත්තට සිද්ද උන දේවල්.මේක ඩයලොග් හරි එටිසලාට් හරි අයට විරුද්දව කරන දෙයක් නෙමේ.මෙහෙම කේස් අනන්තවත් වෙලා තියනවා.කියන දේ නෙමෙයි තියෙන්නෙ.තියෙන දේ නෙමෙයි කියන්නෙ.මේක අනිත් ජංගම දුරකථන ජාලවලත් තියනවා.හැම එකකටම සම සමව පොදුයි කිව්වොත් මම හරි.මම මේ නූල දැම්මෙ එක හේතුවකට.ආණ්ඩුව නම් ඉතිං කොහොමත් අළුතෙන්ම හදන්න ඕන.පෙනවනෙ කරලා තියන විනාසෙ.:yes::yes:ඒක නෙමෙයි අපේ අදහස් වලත් වෙනසක් වෙන්න ඕන.අපි සමාගමක් පවත්වාගෙන යනවනම් එතනදි කියන කරන හැම දේකම වගකීම අපිම දරන්න ඕන.නැතුව ඒකෙන් පැනලා යන්න හදන්නෙපා.රට හදන්න මුලින්ම වෙනස් වෙන්න ඕන රටේ ඉන්න අපේ අයගෙ සිතුවිලි[/COLOR][/SIZE].;) [SIZE="5"]මට මේකට රෙප් එකක් වත් ඕන නෑ.මම කිසි ආයතනයකට මඩක් ගහනවවත් නෙමේ.මොකද මම පෞද්ගලිකව අත් විඳලා තියෙන්නෙ මොබිටෙල් ඩයලොග් සහ එටිසලාට් ස්පීඩ් විතරයි. තුනේම සාවිස් එක ඔවුන්ගෙ ගාස්තුවට ගැලපෙන්න තියනවා.අද ඉඳංවත් හරි මිනිහෙක් වෙන්න හදමු.ලංකාවෙ මිනිහෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවං එතකොටයි[/SIZE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom