කටු ගහගෙන ගහපු මැරුණ කස්ටිය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් හොඳයිනේ බං!
    ජනගහනය පාලනය වෙනවට මම නම් කැමතියි!
    මිනිස්සු ඒක පාලනය කරන්න දන්නේ නැතිනම් ඉතින් වැක්සීන්වලින් හරි ඒක වෙන්න ඕනේ!
    Challenge Thumbs Up GIF
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    වැඩක් නෑ බන් , ලන්කාවෙ මාර Educated ඩයල් ඉන්නෙ. Science නම් ඉතින් පර තෙරටම දන්නවා. උන්ට කියලා වැඩක් නෑ. උන් මාර ගැම්මෙන් ඉන්නෙ එන්නත නිසා පන බේරුනා , රටම බේරගත්තෙ උන් වැක්සින් ගහගත්ත නිසා කියලා. වැක්සින් නොගහපු උන් උන්ට පේන්නෙ රටට ආදරේ නැති නූගත් හැත්තක් වගේ! :baffled:

    පැණි මුට්ටි නාටක නිසා උන්ට තවත් ආත්ල් එකක් ආවා! දම්මිකය ෆෝම් කලෙත් දෙරණ තමා , ඩොට් ටික කනෙක්ට් කරගන්න ඉතින් හොද මීටරක් වෙන්න ඕන. ඊට පස්සෙ ගෝඨා ගෙ එකම විසදුම එන්නත උනා.
    "අයිය සුනාමි , මල්ලි කොරෝනා" :rofl:

    ගෝඨාභය ගෙ ඇම කාපු උන්නෙ බන්. තැරි දාර ගොන් බයියො!
    :growl:

    මේ වෙනකන් ආපු වසන්ගත ගැනයි එන්නත් ගැනයි මම තර්ක කරන්නෙ නෑ. හැබැයි බලපන් කොවිඩ් කියන්නෙ වෙනම ගේමක්. ඒක තේරුම් ගන්න බැයිනම් උගෙන් වැඩක් නෑ. වසන්ගතේකදි එකා පිට එකා මැරෙද්දි බේත ගහගන්න බල කරන්න දෙයක් නෑ, පන බයට පෙරලගෙන ඇවිල්ලා එන්නත් ගහගන්නෙ. ඒකට කොවිඩ්. චීනෙ උන්ව බලෙන් අල්ලන් ගිහින් ගැහුවෙ. ඒත් තාමත් උන්ගෙ කොවිඩ්ලු. අනේ හුකේ. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Podi puthas

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ වෙනකන් ආපු වසන්ගත ගැනයි එන්නත් ගැනයි මම තර්ක කරන්නෙ නෑ. හැබැයි බලපන් කොවිඩ් කියන්නෙ වෙනම ගේමක්. ඒක තේරුම් ගන්න බැයිනම් උගෙන් වැඩක් නෑ.
    ඔව් ඉතින් පැන්ඩෙමික් එකක් කියන්නේ වෙනම ගේමක් තමයි. ඒක තේරුම් ගන්න ගන්න මොන ඩොටක් වත් යාකොරන්න ඕනෙත් නෑ, මාර මීටරයක් වෙන්න ඕනේත් නෑ. 😂 😂
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔව් ඉතින් පැන්ඩෙමික් එකක් කියන්නේ වෙනම ගේමක් තමයි. ඒක තේරුම් ගන්න ගන්න මොන ඩොටක් වත් යාකොරන්න ඕනෙත් නෑ, මාර මීටරයක් වෙන්න ඕනේත් නෑ. 😂 😂
    😂😂
    අඩේ ආයූ කිඩින් මී....!!!😂😂