කට උත්තර නෑ ඇත්ත කියනකොට
https://www.facebook.com/video.php?v=314861702045121&set=vb.262043500660275&type=2&theater
සුජිව සෙනසිංහ හරි ලස්සනට අණ්ඩුවේ දුශනය ගැන හෙලිකරද්දි කෙහෙලිය මහතා නිසොල්මනේ බලා සිටිනවා මොකද ඔහු මේ අපාරාධයක් කියලා දන්න නිසා.
අද මිනිස්සු හිතනවානම් ජනපති පාරවල් හැදුවා නේ කියලා එතෙනින් එහාට ගිහින් ඇසිය යුතු වනවා එහි සතය පිරිවැය කීයද? අවසාන ගිනුමේ සදහන් පිරිවැය කියද කියලා. වියාපෘතියට වඩා තුන් ගුනයක් ගහන රටක් ලොකයේ නැතුවාට සැකයක් නැහැ. මෙතරම් මුදලක් ණයට ගැනිමේදි රජයට වගකිමක් නැතිලෙස කටයුතුයි කරන්න බලය ඉන්න කාලයේ උපරිම ලෙස ගසා කාලා වැඩ අවුල් වුනාම ඇමරිකාවට යන්නයි. අම්තාක කරන්න එපා අපි ලංකාවේ සිටිය යුතුයි මේ ණය පිය විය යුතුයි. විදෙශන කුමන්ත්‍රන ඕනා නැහැ මේ අන්ඩුවෙන්ම රට විකිනගෙන කාලා ඉවරයි.
මෙච්චර ගාස කන්න පුලුවන්නම් ඉන්දියාවට ඉනත් අද හෙට පාරක් හදයි මේ යන විදිහට මේක රටම දන්නා නිසා තමයි අද මහින්ද අසරනවෙලා දෙවාලේ පිහිට පතන්නේ.
ඉතින් මහින්දට ජන්දය දෙන්න හිතන් ඉන්නවානම් අධිවෙගී මාර්ග නිසා ඒ පාරක් ගෙන්න.