කට ගද මිට්ටොන්ට සුපිරි බඩුවක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    මේකට කියන්නේ ටන්ග් ස්ක්‍රේපර් කියලා .
    Tounge scraper

    දිවේ මැද්දේ තියන සුදු පාට ඒවත් කට ගදට බලපානවා . ඒ හින්දා ඒක බුරුසුවෙන් කරනවට වඩා මේකෙන් හොදට යනවද දන් නෑ කරල බලල කියන්නම් මිට්ටො.

    👅:p


    3a550be3-ccee-4664-854e-36cba19ca9c6_50.jpeg
     
    • Like
    Reactions: sachith19920726

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    බුරුසුවෙං සුද්ද කරනකොට වමනෙ යන්න එන අයට ඕක හොඳ, බුරුසුවෙන් පුරුදු වුණාම ඕව ඕන නෑ
    mata wammne yann enawa burusuwen :yes: :baffled:
     
    • Like
    Reactions: Hyaenidae

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,432
    4,686
    113
    1_340.png


    මම දන්නේ නැහැ කිරියේ උන් කොහොම ද කියලා.. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ බුරුසුවේ පිටි පස්සේ දිව පිරිසිදු කරන විදියට හදලා එවනවා කියලා. සිග්නල් බුරුසුවක් අරන්න බලන්න ඔය ටන්ග් ස්ක්‍රේපර් එකේ හැඩයට වගේ දාර දාර තියනවා කෙදි තියන තැන පිටි පස්සේ