කට බල්ලො කාල

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මම මේ දවස් වල ප්‍රරසන්ටේශන් වගයක් ප්‍රෑරෑක්ටිස් වෙනව:):).හවස් වෙද්දි කට ගන්න දෙයක් නෑ:no::no::no:.කතා කරගන්නවත් බෑ:(:(.උගුර හරියෙන් රිදෙනෙව:(.කට බල්ලො කාල වගේ හරියට:oo::oo::oo:.මචන්ල කටහඩ රිකවර්(recover) වෙන්න කරන්න හොද දෙයක් කිය පල්ලකො:nerd::nerd::nerd::nerd::nerd:.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සූකිරි, මීපැනි, කාපන්.... එකෙන්ම හරියනවා.... කුරුදු පොතු හපන එකත් හොදයි
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    strepsils bonna
    thanks mahan :)

    Thanks kolla :)

    recovry soft ekak dapan ;)

    Strepsils balapan machan o_O
    elazzz machan thaks :)

    සූකිරි කාපන් ;):) ela machan.

    සූකිරි, මීපැනි, කාපන්.... එකෙන්ම හරියනවා.... කුරුදු පොතු හපන එකත් හොදයි
    ela miii peni walata hariyai kiyala matath hithenawa machan .thanks :) :yes::yes:

    :)