කඨිනේ ලවුඩ්ස් පීකරය

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කටින, වෙසක්, අවුරුදු එනවා කියන්නේ කන් ඉවරයි
    මේ සැරේ අවුරුදු කාලේ එහෙම එපාම උනා ටවුන් එකකට යන්න බැහැ ස්පිකර්ස් දාලා දිගටම
    මුස්ලිම් පල්ලියක් ලග ඉන්න උන්නම් අනාතයි පාඩුවේ නිදා ගන්නවත් නැහැ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    Complaint Regarding High Loud Speaker Noise

    I hope this letter finds you well. I am writing to bring to your attention a matter of concern that has been affecting the peace and tranquility of the surrounding community. My name is Pakaya, and I am a resident near by the temple.

    It has come to my notice and as well as the attention of other residents in the area that the loudspeaker noise from Hutte Pansala has been consistently exceeding acceptable levels, particularly during religious ceremonies and events. While I understand and respect the cultural and religious significance of such activities, it is crucial that they are conducted in a manner that does not disturb the peace and well-being of the community

    with all due respect..
    Fuck you !
     
    • Haha
    Reactions: itguy77

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හවස 05 ඉදන් හෙන හයියෙන් අපේ පැත්තේ දාලා තියනවා...හ්ම්..අනේමන්දා...
    හොද ගානක් මාටිය ගහන්න පුලුවන් වැඩක්ලු නේ බන් ඕක....
     
    • Haha
    Reactions: SLhuman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    පන්සලක් කියන්නෙ කොච්චර නිස්කලංකව තියෙන්න ඕන තැනක්ද ? සිත එක්තැන් වෙලා සමාධිගත වෙන්න කොච්චර නිශ්ශබ්ධතාවයක් තියෙන්න ඕන තැනක්ද ? පුස්ථකාලෙ ඇතුලෙ මාළුකඩේ වගේ සද්දෙ නම් අපිට පොත් කියවන්න බෑ නේ. අන්න ඒ වගේ තමයි. කැරි තට්ටයොන්ට මට බනින්නමයි හිතෙන්නෙ. සිවුරු පොටෙන් අදින්න ඕන බබරේ වගේ කැරකෙන්න. කැරිම පොන්නයො තමයි. බුද්ධහගම විනාසයි. :lol:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කටින කාලෙට ස්පීකරයක් අල්ලාගෙන එනවා පෙරහැර කාලෙට අලි අල්ලාගෙන දගලනවා අනේ මන්ද අංගවිකල ජිවිත
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    අපේ කඨිනෙ තිබ්බ ගෙදරත් ඔහොමයි. වැඩේට අදාල එකක්වත් දැම්මනං කමක් නැ. දාල තිබ්බෙ අර මව් ගුණ පිය ගුණ තිබ්බ කවි බණ සෙට් එක. පාඩං කරගන්නවත් නෑ ගමටම ඇහෙනව. මොකක් බලාපොරොත්තු වෙනවද මන්ද
     
    • Like
    Reactions: Candid-B

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පන්සලක් කියන්නෙ කොච්චර නිස්කලංකව තියෙන්න ඕන තැනක්ද ? සිත එක්තැන් වෙලා සමාධිගත වෙන්න කොච්චර නිශ්ශබ්ධතාවයක් තියෙන්න ඕන තැනක්ද ? පුස්ථකාලෙ ඇතුලෙ මාළුකඩේ වගේ සද්දෙ නම් අපිට පොත් කියවන්න බෑ නේ. අන්න ඒ වගේ තමයි. කැරි තට්ටයොන්ට මට බනින්නමයි හිතෙන්නෙ. සිවුරු පොටෙන් අදින්න ඕන බබරේ වගේ කැරකෙන්න. කැරිම පොන්නයො තමයි. බුද්ධහගම විනාසයි. :lol:
    Ehema kiyanna epa. Iwasanna
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    Ehema kiyanna epa. Iwasanna
    ඉවසලා ඉවසලා අන්තිමේදි මට හරි කේන්ති යනවා..
    :lol:
    එපා වෙනවා බන් රෙද්ද. මම දැන් මේ බීච් එකට ඇවිත් තනියම බංකුවක වාඩි වෙලා නිස්කලන්කෙ ආතල් එකේ ඉන්නෙ. කණට මාර සනීපයක් දැනෙන්නෙ. :P
     
    • Love
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉවසලා ඉවසලා අන්තිමේදි මට හරි කේන්ති යනවා..
    :lol:
    එපා වෙනවා බන් රෙද්ද. මම දැන් මේ බීච් එකට ඇවිත් තනියම බංකුවක වාඩි වෙලා නිස්කලන්කෙ ආතල් එකේ ඉන්නෙ. කණට මාර සනීපයක් දැනෙන්නෙ. :P
    Wow... :love2:

    Ubata oya loudspeaker ekama athi bro sasara duka therum Ganna. Hithanna apaya athule Kohoma sadde athida :P
     
    • Haha
    Reactions: FuBaR and Candid-B

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ පැත්තෙත් කටිනේ බන්. මළ හුත්තෙ ලවුඩ්ස්පීකර් දාල කාලකන්නි. මාත් මේ බනින්නැතුව හිටියෙ එපා වෙලා ඉන්න නිසා. කම්මලේ බල්ලො වගේ බන්. උබට කියන්න බෞද්ධ සින්දු කියල "බුදු බණ ඇසුවා නිරන්තරේ - ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ" මේ සින්දුවත් දාල. මෝඩ තට්ටයො. :lol:

    තට්ටයෝන්ට ගැලපෙන සින්දුව වෙන්නැති දාල තියෙන්නෙ

    කටින කාලෙට ස්පීකරයක් අල්ලාගෙන එනවා පෙරහැර කාලෙට අලි අල්ලාගෙන දගලනවා අනේ මන්ද අංගවිකල ජිවිත

    ඕකුන් මස් වැද්දෝ බං. ස්පීකර් පෙන්න බැහැ. කාලෙකට උල් වලින් ඇන ඇන අලි පාරේ ඇවිද්දවනවා.
    ------ Post added on Nov 18, 2023 at 9:58 AM
     
    • Haha
    Reactions: Candid-B

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    අපේ ගේ පැත්තටත් පල්ලියේ ලවුඩ් ස්පිකරේ හරවල තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි සද්දේ


    but this is only for a short time. i dont mind even a 15 minute slot but definitely not all day. no one can go to heaven by screaming from a loudspeaker
     
    • Haha
    Reactions: S_M_S and Mr Bones