කඨිනේ ලවුඩ්ස් පීකරය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    but this is only for a short time. i dont mind even a 15 minute slot but definitely not all day. no one can go to heaven by screaming from a loudspeaker
    හොඳ විනාඩි පහලව. හැම සිකුරාදාම වරුවක් ඉවරයි. කාටත් ඉතින් තමන්ගේ ආගමේ කරනකොට අවුලක් නැහැ. අනුන්ගේ එකට තමයි අමාරු. :ROFLMAO:
     
    • Haha
    Reactions: S_M_S

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    කටින, වෙසක්, අවුරුදු එනවා කියන්නේ කන් ඉවරයි
    මේ සැරේ අවුරුදු කාලේ එහෙම එපාම උනා ටවුන් එකකට යන්න බැහැ ස්පිකර්ස් දාලා දිගටම
    මුස්ලිම් පල්ලියක් ලග ඉන්න උන්නම් අනාතයි පාඩුවේ නිදා ගන්නවත් නැහැ
    muslim mosques are only for a short time. l live near a mosque. and also lived near the airport . those noises are ok since they are not constant for a long time. even the church is for sundays. the govt does not want to bring the law against loudspeakers because it will effect the tattayas a lot..... others will not be much effected. church will survive, mosque will survive...but temple will not

    හොඳ විනාඩි පහලව. හැම සිකුරාදාම වරුවක් ඉවරයි. කාටත් ඉතින් තමන්ගේ ආගමේ කරනකොට අවුලක් නැහැ. අනුන්ගේ එකට තමයි අමාරු. :ROFLMAO:
    i am not a Muslim....sorry for the news. :lol: . but don't lie. i know because i live near one. its from 12.30 to about 1.30 max. you are trying to gain traction to your argument by misleading something else. still its better than hearing to that horseshit for a whole day. imagine that trauma. you can plan your day as long as its for a short time, but still i am for all noise to be banned
    ------ Post added on Nov 20, 2023 at 8:59 AM
     
    • Haha
    Reactions: Mr Bones

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    සිංහරාජෙ ට්‍රිපක් ගියා, සිංහරාජෙ බෝඩරේම තියෙන හොටෙල් සෙට් කක උන්නෙ.
    උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.
    පටං ගත්ත ලවුඩ්ස්පීකර් පංසල් ප්‍රෝග්‍රෑම් එකක් පලාතම හෙල්ලිලා යන්න, එතනම උඩ කන්දක පන්සලක්.
    පැය එකහමාරකට පස්සෙ නැවතුනේ.

    තව පාරක් අලුත්ගම පැත්තෙ ප්ලේස් එකකට ගියා , ඔය වගේම උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.

    එක පැත්තකින් පල්ලියෙක් කෑ ගහන්න ගත්ත , තව පැත්තකින් පංසලකින් පිරිත් දාන්න ගත්ත, පිස්සු වගේ මට :dull:

    මේ දේවල් වලට නං යම් යම් සීමාවල් දාන්න ඕනෙ,
    දාන්නම ඕන නන් අඩුම ගානෙ කාල සීමාවක් වත් පනවන්න ඕනෙ උපරිම විනාඩි පහකට සීමා වෙන්න ඕන වගේ
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    පන්සලේ හරි පල්ලියේ හරි ඇතුලේ ඉන්න අයට ඇහෙන්න තිබුන නම් හරි. කොහෙද ඉතින් මේවට විරුද්ද වෙන එකත් ලේසි නෑ. ආගම හරියට අදහන එවුන්ට ලවුඩ් ස්පීකර් දාන්න ඕන වෙන්නේ නෑ. ලෝකෙට පෙන්න ඕව වල බැහැල ඉන්න යක්කු හින්ද තමයි මේ කරදරේ.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්

    ගමේයි ටවුමේයි වෙනසක් නැ බන්. අමුගවයෝ ඉන්නකම් ඕවැයි අඩුවයක් නෑ.
     
    • Like
    Reactions: SLhuman

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    ඔය ස්පීකර්ස් දාන වැඩේ හයිලි පොලිටිකල්. මට උබගෙ ස්පේස් එකට ඇතුල් වෙන්න බැරිනම් මගෙ සද්දෙ හරි උඹේ කන වටේ ඩිස්පර්ස් කරවනවා පුලුවන් දෙයක් කරපන් වගේ දෙයක්.

    ඒකයි සමහර රටවල යම් මට්ටමක ඩෙසිබල් ගානක් පැන්නීම රෙගියුලේට් කරන්නෙ. අපි ඉතින් මේ රටේ ඔක්කොම ආගම් මහජන අවකාශ වල තියෙන්න ඕනෙ අපි සහයෝගෙන් ඉමු වගේ එකක ඉන්න නිසා මුන් ඔක්කොම එකතු වෙලා අපේ කන් දෙක රේප් කරනව.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පන්සලක් කියන්නෙ කොච්චර නිස්කලංකව තියෙන්න ඕන තැනක්ද ? සිත එක්තැන් වෙලා සමාධිගත වෙන්න කොච්චර නිශ්ශබ්ධතාවයක් තියෙන්න ඕන තැනක්ද ? පුස්ථකාලෙ ඇතුලෙ මාළුකඩේ වගේ සද්දෙ නම් අපිට පොත් කියවන්න බෑ නේ. අන්න ඒ වගේ තමයි. කැරි තට්ටයොන්ට මට බනින්නමයි හිතෙන්නෙ. සිවුරු පොටෙන් අදින්න ඕන බබරේ වගේ කැරකෙන්න. කැරිම පොන්නයො තමයි. බුද්ධහගම විනාසයි. :lol:
    තට්ටයගේ ඔලුවට බෑග් එකක් දාලා ගහපන්

    FB_IMG_1700486768761.jpg

    ------ Post added on Nov 20, 2023 at 6:56 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,933
    113
    Mother Earth
    ඔය ස්පීකර්ස් දාන වැඩේ හයිලි පොලිටිකල්. මට උබගෙ ස්පේස් එකට ඇතුල් වෙන්න බැරිනම් මගෙ සද්දෙ හරි උඹේ කන වටේ ඩිස්පර්ස් කරවනවා පුලුවන් දෙයක් කරපන් වගේ දෙයක්.

    ඒකයි සමහර රටවල යම් මට්ටමක ඩෙසිබල් ගානක් පැන්නීම රෙගියුලේට් කරන්නෙ. අපි ඉතින් මේ රටේ ඔක්කොම ආගම් මහජන අවකාශ වල තියෙන්න ඕනෙ අපි සහයෝගෙන් ඉමු වගේ එකක ඉන්න නිසා මුන් ඔක්කොම එකතු වෙලා අපේ කන් දෙක රේප් කරනව.
    පොලිටික්ස් කියන්නෙ පට්ටම පොලිටික්ස්. ඔය තොරණ් බලලා ලවුඩ්ස්පීකරෙන් නම අහගන්න ආසාවට විරිඳු කියන එකාට සල්ලි දෙනවා නේද. අන්න ඒ වගේ තමයි. උජාරුවට ගමටම ඇහෙන්න නම සද්දෙන් කිව්වම ඌ ගමේ ඉන්න සුපිරිම වැඩ්ඩා. පස්සෙ අල්ලපු ගෙදර මිනිහට ඒක කාලා ඉන්න බැරුව අරූටත් වැඩිය ඉහළින් කරනවා ණය වෙලා හරි. හාමුදුරුවන්ට ඉතින් කල්ල මරේ. :love2:
     
    • Like
    Reactions: FuBaR

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්
    පල්ලියෙන් දානකොට නැට්ට රෝල් කරලා පුපේ ගහන් ඉන්න වෙන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හොඳ විනාඩි පහලව. හැම සිකුරාදාම වරුවක් ඉවරයි. කාටත් ඉතින් තමන්ගේ ආගමේ කරනකොට අවුලක් නැහැ. අනුන්ගේ එකට තමයි අමාරු. :ROFLMAO:
    borunan kiyanna epa oya
     
    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    ඕක හම්බයෙක් බන්
    ඔය ස්පීකර්ස් දාන වැඩේ හයිලි පොලිටිකල්. මට උබගෙ ස්පේස් එකට ඇතුල් වෙන්න බැරිනම් මගෙ සද්දෙ හරි උඹේ කන වටේ ඩිස්පර්ස් කරවනවා පුලුවන් දෙයක් කරපන් වගේ දෙයක්.

    ඒකයි සමහර රටවල යම් මට්ටමක ඩෙසිබල් ගානක් පැන්නීම රෙගියුලේට් කරන්නෙ. අපි ඉතින් මේ රටේ ඔක්කොම ආගම් මහජන අවකාශ වල තියෙන්න ඕනෙ අපි සහයෝගෙන් ඉමු වගේ එකක ඉන්න නිසා මුන් ඔක්කොම එකතු වෙලා අපේ කන් දෙක රේප් කරනව.
    යාපනේ කොහොමද බන් උබලා දාන්නේ? ස්පීකර්ස් දාන්නේ නැද්ද?

    පල්ලි බැල්ලිගෙ පුතාලා ඉන් ඇක්ශන්.පෙරහැර කාලෙට අලි අමාරුව වගේ තමා ඕකත්.කුරුස බැල්ලිගේ පුතලා වෙස් වලන් දානවා ත්‍රේඩ් බුඩිස්ට් වගේ🤣.සත්ව අනුකම්පාව පෙන්නන්න මරු කාලෙ තමා ලබන මාසේ.මස් නොකා ඉමුද මන් කියන්නේ මේ සැරේ🤣. ස්පීකරේ පන්සලෙන් දාද්දි අවුල් පල්ලියෙන් දාද්දි ශා මරු🤣.උයිට හොදයි යකෝ කාදිනලයගේ ඇට දෙක ගලවන් කාපන්🤣.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,825
    113
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්
    උට්ටො.
    කොළඹ 5ත්, දවස් 7ක් ජෝගි නැටුවා.. එක පොට් එකක්..
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අපෙත් ඔහොම තමයි ඒත් ලස්සන සින්දු ටිකක් දානවා වට්ස් ඇප් ගෲප් එකක් එහෙම කඨිනෙට වෙනම හදල හැමෝගෙම අදහස් ගන්නවා අප්ඩේට්ස් දෙනවා මාර ක්‍රියේට්ව් තරුණ නායක හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ හැම ජෙනරේශන් එකම හැම ලෙවල් එකේම මිනිස්සු පන්සලට එනවා වැඩේ නැගලා යනවා.🙂
    sindu lassana unata anith minissunta disturb nam wadak na ne ban
     
    • Like
    Reactions: kinkon and akr20

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,660
    1
    51,407
    113
    ප*යාගල
    sorry.com
    කටිනයේ අනුහස කියල කවි සෙට් එකක් දැම්මා හවස 4 ඉදන් රෑ 8 ත් පහු වෙනකන්.එකම එක කියවෙනව අහගෙන ඉන්නම බෑ. 🙂
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    ඕක හම්බයෙක් බන්

    යාපනේ කොහොමද බන් උබලා දාන්නේ? ස්පීකර්ස් දාන්නේ නැද්ද?

    පල්ලි බැල්ලිගෙ පුතාලා ඉන් ඇක්ශන්.පෙරහැර කාලෙට අලි අමාරුව වගේ තමා ඕකත්.කුරුස බැල්ලිගේ පුතලා වෙස් වලන් දානවා ත්‍රේඩ් බුඩිස්ට් වගේ🤣.සත්ව අනුකම්පාව පෙන්නන්න මරු කාලෙ තමා ලබන මාසේ.මස් නොකා ඉමුද මන් කියන්නේ මේ සැරේ🤣. ස්පීකරේ පන්සලෙන් දාද්දි අවුල් පල්ලියෙන් දාද්දි ශා මරු🤣.උයිට හොදයි යකෝ කාදිනලයගේ ඇට දෙක ගලවන් කාපන්🤣.
    ඔක්කොම නවත්තන්න ඕනේ ප්‍රශ්නය කනපිට පෙරලන්න එපා ඇත්තටම මිනිසුන්ට ඕක වදයක්
     
    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    ඔක්කොම නවත්තන්න ඕනේ ප්‍රශ්නය කනපිට පෙරලන්න එපා ඇත්තටම මිනිසුන්ට ඕක වදයක්
    Ahh dan uba oka sinhalen damma kiyala uba Sinhala kiyala piligannm 😱🤣.tho gu hambayek kiyala hamoma dannawa pako🤣👌.palliye ewa nawattala waren ita passe katha karamu uuru hambaya.