කඩදාසි නගරය යළි පණ ලබයි

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පැවති යහපාලන ආන්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදුර්දීන් කැබිනට් පත්‍රිකාවක් මගින් වසා දැමීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඈවර කොට, යකඩ වලට විකුණා දැමීමට සූදානම් කොට තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රය අද යළි පණ ලබා තිබෙනවා.

    ජනපති ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මෙම කටයුතු සිදු කළ බව අඅමාත්‍ය විමල් වීරවංශ මහතා වාලච්චෙන කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කඩදාසි නිපදවන යන්ත්‍රය මගින් පර්යේෂණ මට්ටමේ ප්‍රථම කඩදාසි නිෂ්පාදනය අද නිරීක්ෂණය කිරීමෙන් පසු අද පැවසුවා.

    ප්‍රධාන යන්ත්‍රය පමණක් නොව මෙම කඩදාසි කර්මාන්ත ශාලාව හා බැඳුණු වාලච්චේන කඩදාසි නගරයටම යළි පණදීමට සැලසුම් කර තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    100368995_2852040798247055_4587793111064772608_o.jpg

    100560825_2852040154913786_4640533673077112832_o.jpg

    100936683_2852039688247166_5694275406337671168_o.jpg

    101250318_2852041074913694_7322496962790424576_o.jpg

    101539193_2852038821580586_3977239483891318784_o.jpg

    100987975_2852044238246711_8566157283682156544_o.jpg

    101813702_2852040031580465_7189700297734750208_o.jpg

    101181746_2852039881580480_6377724197711380480_o.jpg

    101169988_2852039201580548_8802974899845988352_o.jpg

    100558536_2852041514913650_7290395698615287808_o.jpg

    101158379_2852044184913383_6238609098892378112_o.jpg
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    බොහොම හොදයි ඔහොම යන් සර්..අපි ජාතික ආර්ථිකයට පන දෙමු , එහෙම නැතුව මේ රටට අනාගතයක් නැ..

    ආර්තිකයට කේසේ වෙතත් පනික්කියගේ *කට පණ ගන්න බෙහෙතක් අරන් දියන්! අන්න ශශීට රන්ජා අරිනෝ බැක්සයිඩ් එකෙන්!

    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාදිපති වුනාම ඔහොම තමයි බන්!
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    BUMP
    🔴 BREAKING
    බස්නාහිර පලාත තුල වාර අවසාන පාසල් ඇගයිම් විභාග කඩදාසි හිගය හේතුවෙන් අප්‍රේල් මාසෙන් පසු පැවැත්වීමට තිරනය කෙරේ.
    IMG-20220318-174053-841.jpg


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර factory එකක් තතියෙන එකේ ඇය් මේ කඩදාසි හිගයක් ඇතිවෙලා තියෙන්නෙ ?

    ඒක තමයි බොරුව කියන්නෙ. එදා ඉඳන්ම අපි කිව්වනේ ඔය කඩදාසි හදනව කියල බොරුවක් කරන්නෙ කියලා. සංදර්ශන කියන්නෙ ඔන්න ඕවට. ඒ වෙලාවෙ අපිට බනින්න කට්ටිය හිටියට අපි දන්නව බොරුව ඇනගන්නව කියල දවසක. එදාට මතක තියන් ඉඳල බම්ප් කරා. 🤭🤭🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    Term tests for Grades 9, 10, 11 of Govt schools in Western Province which were postponed due to shortage of printing paper for question papers will be held on same dates as scheduled earlier -Director of Education, Western Province
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බොහොම හොදයි ඔහොම යන් සර්..අපි ජාතික ආර්ථිකයට පන දෙමු , එහෙම නැතුව මේ රටට අනාගතයක් නැ..
    sarcasm? කෝ කඩදාසි ?