වෙඩි කාගෙන ආපු මිනිස්සුන්ගේ ආවේගෙට ඕව කඩන්නේ නැතිව මොනව කරන්නද

නන්දේ තොපිට බතල තම්බන් කන්න කිව්වේ ඕකේ ඉඳන් සැප ගන්න ගමන් තමයි. දැන් ඕව පරිස්සන් කරල ඊළඟ එකාට සැප ගන්න තියපල්ල.
ඕක වැදගත් තැනක් නං කරන්න ඕන සංරක්ෂණය කරන්න දීලා ජනාදිපතිට ඉන්න මන්ත්‍රි නිවාසේ ගේ කෑල්ලක් දෙන එක.