කඩල නුඹ.සහ මගේ ප්‍රේමය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කඩල කන අතර
    කෙනෙක් KFC යන්නට කතා කල
    මා දමා ඇය ඔහු සමග
    කුකුල් කකුලක් ලොවනු දැක දැක
    මා තනියම කඩල කෑ සඳ
    එයයි මගේ කාලකන්නි ආදරය

    :(:(:(:(:(
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    කඩල කන අතර
    කෙනෙක් KFC යන්නට කතා කල
    මා දමා ඇය ඔහු සමග
    කුකුල් කකුලක් ලොවනු දැක දැක
    මා තනියම කඩල කෑ සඳ
    එයයි මගේ කාලකන්නි ආදරය

    :(:(:(:(:(


    :shocked: :no:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    .වෙරළ තීරුවේ කඩල ගොට්ට හා අපි අතර ඇත්තෙ ප්‍රේමනීය බැදීමකි
    KfC -MC- PIZZA HUT සුපිරි අවන්හලක කුකුල් කකුලක් හා අල පෙත්තකට වඩා
    සරල බැදීමක්..
    එකම උනු කඩල ගොටුවට මාරුවෙන් මාරුවට
    අත දමා කන
    මට මෙන්ම ඇයට ද ඇත...
    එහි වූ මිරිස් ඇය
    ප්‍රිය නොකල හෙයින්
    පොල් කැබලි ඇයට දී
    පට්ට අව්වෙ මිරිස් කෑවේ මම
    සරලවම ඇයට ඇති ආදරය නීසාවෙනී.

    කඩල උබ මගේ ප්‍රේමයේ නිලලත් අහාරයයි.......

    -මනූ-
    :love::love::love:
    කඩල කන අතර
    කෙනෙක් KFC යන්නට කතා කල
    මා දමා ඇය ඔහු සමග
    කුකුල් කකුලක් ලොවනු දැක දැක
    මා තනියම කඩල කෑ සඳ
    එයයි මගේ කාලකන්නි ආදරය

    :(:(:(:(:(

    :(:(:(