කඩවත අවට Car Repair කරන හොද තැන් මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Scene එක මෙකයි hustler car engine ඵක දුන් දැම්මා off කරල බැලුවම radiator එක ගාවින් boil වෙවි දුන් දානව coolant overflow උඩින් වැටෙනවා. Engine එක cool වෙන්ඩ ඇරල Start කරල AC දැම්මට Radiator Fan එක වැඩ නෑ. මෙක බලාගන්ඩ තමා Kadawatha ලග හොයන්නේ වැඩි දුර යන්ඩත් බැනෙ
     
    • Like
    Reactions: Chandi_Bandi

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Eranda kiyala innawa oya makola hariye..garaj eke namanam mathaka na..makola sooriyarachchi motor house eka langa..u hodai..
     
    • Like
    Reactions: WristBand