Salinda hotel and restaurant මේකෙ කෑම සුපිරිද? Youtube එකේ විඩියෝ එකක් දැකල යන්න හිතුන. ගොඩගම ඉදල ගිහින් කාල බීල එන එක තේරුමක් තියෙයිද කියල බැලුවෙ..