Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කඩවත-චීනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල කඩවත පිටත වටරවුම පාර හදනවනේ. මේක වැඩට හුගාක් සේවකයෝ චීන රටෙනුත් ඇවිත් ඉන්නවා.

ඒ ගොල්ලෝ එක්ක වැඩට ඔය කඩවත අහල පහල ඉන්න අපේ මිනිස්සුවත් අරගත්තා.

මේ චීන්නුන්ට ඉංග්‍රීසිත් බැහැ.සිංහලත් බැහැ. අපේ මිනිස්සුන්ට චීන භාෂාවත් බැහැ. ඉංග්‍රීසිත් කෑලි කෑලි නේ දන්නේ. ඉතිං මේ දෙගොල්ලෝ හුගක් වෙලාවට අදහස් හුවමරු කලේ හස්ත මුද්‍රාවෙන්.

කොහොම හරි මේ සේවකයන්ට කෑම බිම ගන්න ඇහල පහල කඩවල්/කැන්ටින් කිහිපයක්ම පටන් අරගෙනත් තිබුනා. මෙතන තිබුණු එක කැන්ටිමක් කලේ අපේ හිතවත් මුදලාලි කෙනෙක්.

ඉතිං චීන්නු කැන්ටිමට ඇවිත් තමන්ට ඕනි දේ අතින් පයින් පෙන්නලා ඉල්ලනවා. සමහර චීන්නු අපේ මිනිස්සු සිංහලෙන් ඉල්ලන විදිය බලං ඉදලා ඒ විදියට ඉල්ලනවා.

ඉතිං මේ වගේ චීනෙක් දවසක් අපේ කෙනෙක් කෑම ඉල්ලනකොට බලං ඉදලා ‘පාන් භාගයයි පරිප්පු එකයි’ ඉල්ලුවා.

ඉතිං මේ විදියට සුමාන දෙකක් විතර පානුයි පරිප්පුයි කාපු චිනාට දවසක් වෙන කෑම ජාතියක් කන්න හිතිලද කොහෙද අපේ අය ඉල්ලන විදියට මෙහෙම ඉල්ලුවා.

‘ ප්‍රයිඩ් රයිස් !’

‘එළුමස් එක්කද කුකුල් මස් එක්කද?’

මුදලාලි ඇහැව්වා.

‘ ප්‍රයිඩ් රයිස් ’ මුදලාලි අහපු දේ තේරුනේ නැති චීනා උත්තර දුන්නා

‘එළුමස් එක්කද? කුකුල් මස් එක්කද?’ මුදලාලි අයෙත් ඇහැව්වා.

‘ ප්‍රයිඩ් රයිස් ’

‘එළුමස් එක්කද කුකුල් මස් එක්කද?’

‘ ප්‍රයිඩ් රයිස් ’

එ පාර මුදලාලිට යකා තදවෙලා දත්මිටි කාලා අතමිට මොලවලා අර චීනගෙන් අපහු ඇහැව්වා.

‘එළුමස් එක්කද යකෝ?..... නැතිනං කුකුල් මස් එක්කද?’ කියලා

‘පාන් භාගයයි පරිප්පු එකයි’ එ සැරේ චීනා උත්තර දුන්නා

[QUOTE="The Creator, post: 16978547, member: 512614"] [SIZE="3"]මේ දවස් වල කඩවත පිටත වටරවුම පාර හදනවනේ. මේක වැඩට හුගාක් සේවකයෝ චීන රටෙනුත් ඇවිත් ඉන්නවා. ඒ ගොල්ලෝ එක්ක වැඩට ඔය කඩවත අහල පහල ඉන්න අපේ මිනිස්සුවත් අරගත්තා. මේ චීන්නුන්ට ඉංග්‍රීසිත් බැහැ.සිංහලත් බැහැ. අපේ මිනිස්සුන්ට චීන භාෂාවත් බැහැ. ඉංග්‍රීසිත් කෑලි කෑලි නේ දන්නේ. ඉතිං මේ දෙගොල්ලෝ හුගක් වෙලාවට අදහස් හුවමරු කලේ හස්ත මුද්‍රාවෙන්. කොහොම හරි මේ සේවකයන්ට කෑම බිම ගන්න ඇහල පහල කඩවල්/කැන්ටින් කිහිපයක්ම පටන් අරගෙනත් තිබුනා. මෙතන තිබුණු එක කැන්ටිමක් කලේ අපේ හිතවත් මුදලාලි කෙනෙක්. ඉතිං චීන්නු කැන්ටිමට ඇවිත් තමන්ට ඕනි දේ අතින් පයින් පෙන්නලා ඉල්ලනවා. සමහර චීන්නු අපේ මිනිස්සු සිංහලෙන් ඉල්ලන විදිය බලං ඉදලා ඒ විදියට ඉල්ලනවා. ඉතිං මේ වගේ චීනෙක් දවසක් අපේ කෙනෙක් කෑම ඉල්ලනකොට බලං ඉදලා ‘පාන් භාගයයි පරිප්පු එකයි’ ඉල්ලුවා. ඉතිං මේ විදියට සුමාන දෙකක් විතර පානුයි පරිප්පුයි කාපු චිනාට දවසක් වෙන කෑම ජාතියක් කන්න හිතිලද කොහෙද අපේ අය ඉල්ලන විදියට මෙහෙම ඉල්ලුවා. ‘ ප්‍රයිඩ් රයිස් !’ ‘එළුමස් එක්කද කුකුල් මස් එක්කද?’ මුදලාලි ඇහැව්වා. ‘ ප්‍රයිඩ් රයිස් ’ මුදලාලි අහපු දේ තේරුනේ නැති චීනා උත්තර දුන්නා ‘එළුමස් එක්කද? කුකුල් මස් එක්කද?’ මුදලාලි අයෙත් ඇහැව්වා. ‘ ප්‍රයිඩ් රයිස් ’ ‘එළුමස් එක්කද කුකුල් මස් එක්කද?’ ‘ ප්‍රයිඩ් රයිස් ’ එ පාර මුදලාලිට යකා තදවෙලා දත්මිටි කාලා අතමිට මොලවලා අර චීනගෙන් අපහු ඇහැව්වා. ‘එළුමස් එක්කද යකෝ?..... නැතිනං කුකුල් මස් එක්කද?’ කියලා ‘පාන් භාගයයි පරිප්පු එකයි’ එ සැරේ චීනා උත්තර දුන්නා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom