කඩවත සාමණේර හිමිවරුන් අප‍යෝජනය කළ තෙනමක් රිමාන්ඩ් වඩිති

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අරාබිය දෙසට හැරි පොඩි හූවක් තියන්න පින්වතුනි
    පරණ ආයිශාගෙ කතාව මෙනෙහි කරන්න පුන්වතුනි සායම බෙරගන්න

    සිල් ගෑනු ගනයොන්ට දෙන්නෙ නැලුද?

    එකක් නෙමෙ තුනක්.

    https://www.gossiplankanews.com/202...used-kadawatha-novice-monks-remanded.html?m=1

    කඩවත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන සාමණේර හිමිවරුන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ ස්වාමීන් වහන්සේ තෙනමක් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය පසුගිය 13 වන දා නියෝග කළාය.


    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වයස අවුරුදු 35ත් 50ත් අතර වයස්වල පසුවන, කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් භාවනා මධ්‍යස්ථානයක වැඩ වාසය කළ තිදෙනෙකි

    සැකකාර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සුගත් තල්වත්තේගෙදර මහතා කරුණු දක්වමින්, මෙම චෝදනාව එල්ල කර ඇත්තේ එම භාවනා මධ්‍යස්ථානයේ සිටින සාමණේර හිමිවරුන් අට නමගෙන් තුන් නමක් පමණක් බව පෙන්වා දුන්නේය. එම සාමණේර හිමිවරුන් භාවනා මධ්‍යස්ථානයේ කුටියකින් මුදල් සොරකම් කර, රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන මිල දී ගෙන ඇති බවත්, එම දුරකථන රැගෙන ඉන් පිටව යාමට උත්සාහ කිරීමේදී පිරිසක් විසින් පොලිසියට භාර දී ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැන්වීය. සොරකම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව එම සාමණේර හිමිවරුන් මෙම අපයෝජන කතාව ගොතා ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් කරුණු ගොනු කළේය.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,144
    113
    🌎
    අපයෝජනත් කරන්න ඇති. සල්ලිත් හොරකම් කරන්න ඇති.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    2024-07-18%20-%20Gnanasara.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    තව අවුරුදු 2000 කට පස්සේ වයස 12 ළමයි sex වලට ගන්න එක නීත්‍යානුකූල වේවි.

    එහෙම බැලුවම මේවා වැරදියි කියන්න බෑ.

    හා නැද්ද @Al Baik 😄
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    තව අවුරුදු 2000 කට පස්සේ වයස 12 ළමයි sex වලට ගන්න එක නීත්‍යානුකූල වේවි.

    එහෙම බැලුවම මේවා වැරදියි කියන්න බෑ.

    හා නැද්ද @Al Baik 😄
    Eka ahapan asgiriyen

    @sinhalesevictor @narendrasinghemaharadun
    ------ Post added on Oct 16, 2025 at 4:46 PM
     
    • Haha
    Reactions: Al Baik

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හොඳ නිව්ස් එකක්. ලංකාවේ අපයෝජකයො අඩුයි. රජය විසින් අපයෝජයන් දිරිමත් කල යුතුයි. ගොඩක් මිනිස්සු අපයෝජනය කරන්න පෙළබෙනවා අඩුයි රිස්ක් එකක් නිසා බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා පොලිය ගන්න බලන්නෙ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    වලඳනව- වඩිනව - සැතපෙනව වගේ , රිමාන්ඩ් කරන එකටත් වැදගත් ක්‍රියාපදයක් හදමු ද ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    @sinhawanshaya උබ ලංකාවෙන් යන්න කලින් උබට පුකේ ඇරපු එක නිව්ස් වලට ගියේ නැද්ද? 😊
    නැහැ, මම පුකෙ ඇරපු එකෙක් මෙකෙ උට ආපු wart එකකට ගාන ක්‍රීම් ගැන අහලා තිබුනා
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    නානට හෙලයෙක් ඇරල තියනව වගේ හොදම එකෙන්. අද සෑහෙන්න සැර වෙලා නාන. උබල බලාගෙන උබලටත් ගේමක් දෙයි. :nerd:
     
    • Haha
    Reactions: Fiona Dabare

    Similar threads