කඩවල් කරන අය ඉන්නවද !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Hagrid

Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    මහරගම / පිළියන්දල / කැස්බෑව වගේ පැතිවල සිල්ලර කඩවල් කරන අය ඉන්නවද

    මම පොඩියට පොඩි පොඩි අයිටම් ටිකක් දාන්න කියල බැලුවෙ

    (01) සබන් (කේස් බැගින් )

    (2) මිරිස් වගේ කුලුබඩු

    (3)පොඩි බයිට් පැකට් / පොල්ටොපි කිරිටොපි වගේ දේවල්

    (4) ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පොඩ් උදව්වක් හැටියට. මේවට අමතරව තව දේවල් ඕනෙනම් කියන්න මට ගන්න පුලුවන්නම් කියන්නම්

    මට මැසේජ් එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    ස්තූතියි
    oyata badu oneda? oya badu danawada? viva 400g eka 780/= wikunana eka dennam 580/= sunlight washing poweder dennam 430/= eka 370/=