ජපානයෙන් pcx බයික් දාපු අය ඉන්නවද?

CamelToe

Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    මම ජපානයෙන් බයික් එකක් දැම්මා. allowance අඩු කරගන්න ඕන හින්දා මගේ මල්ලි කෙනෙක් ගේ නමට දැම්මේ. මම මගේ නමට attorney එකක් ගහගෙන bike එක බලන්න ගිය උදේ 9 ඉඳලා ගෙදර එද්දී රෑ 8යි දැන් බයික් එක එලියට අරන් රේගුවේ තියෙන්නේ. මට කොළ පාට කොලයක් හා බයි එකේ ජපන් ඔරිජිනල් documents ටික දුන්නා අරන් යන්න තව documents වාගයක්.තියනවා ඒවා සතියකින් දෙන්නම් කියලා මට allovance එක අඩු කරගන්න attorney එකට උ රට යනවා ලබන සතියේ airport එකෙන් මොනවද දෙනවාලු ස්ටිකරයක් වගේ එක අරගෙන එන්න කියුවා දැන් තියන්නේ ආරු කියපු ඒවා ගන්න යන්න අරූ කතා කරාම එහෙට යන ඒකයි ගන්න ඒකයි ලේසි නෑ. ගත්ත උන් ඉන්නවනම් කියන්න ඊට පස්සේ තියන දේවල්. තව ගොඩක් කටු කන්න වෙයි ද එලියට අරගන්න මේ පළවෙනි.experiance එක. පෙට්ටිය කඩලා පෙන්නන එකා ඉඳලා සිකියුරිටි ඉඳලා හැම ඒකාම සල්ලි ඉල්ලනවා පුදුම ගසාකෑමක් යන්නේ. ඒත් කමක් නෑ තව ගොඩක් දවස් යයිද එලියට ගන්න. දාන්න උන් ගත්තා උන් ඉන්නවනම් ඊළඟට මොනවද කරන්න තියෙන්නේ රේගුවට ගෙවන්නේ කොහොමද කොහෙද කියලා කියලා දෙන්න
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    allowance adu karagannawa kiwwe?
    ජපානයේ අවුරුද්දකට සැරයක් එහේ ඉන්න කට්ටියට $1000ක allowance එකක් දෙනවා එක මෙහෙ ගහන ගානට අඩු කරගන්න පුළුවන්
    බයික් වලට tax කොහොමද දැන් වදින්නේ
    6යි ගානක් වදියි කියුවා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ජපානයේ අවුරුද්දකට සැරයක් එහේ ඉන්න කට්ටියට $1000ක allowance එකක් දෙනවා එක මෙහෙ ගහන ගානට අඩු කරගන්න පුළුවන්

    6යි ගානක් වදියි කියුවා
    ow oka ona rataka idan ena kenek ta denawa.. duty free allowance eka

    බයික් වලට tax කොහොමද දැන් වදින්නේ
    customs site eke detailed process ekai okkoma tiyenawa
    ------ Post added on Jul 26, 2025 at 9:58 AM
     
    • Like
    Reactions: CamelToe

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ජපානයෙන් බයික් එකක් දැම්මා. allowance අඩු කරගන්න ඕන හින්දා මගේ මල්ලි කෙනෙක් ගේ නමට දැම්මේ. මම මගේ නමට attorney එකක් ගහගෙන bike එක බලන්න ගිය උදේ 9 ඉඳලා ගෙදර එද්දී රෑ 8යි දැන් බයික් එක එලියට අරන් රේගුවේ තියෙන්නේ. මට කොළ පාට කොලයක් හා බයි එකේ ජපන් ඔරිජිනල් documents ටික දුන්නා අරන් යන්න තව documents වාගයක්.තියනවා ඒවා සතියකින් දෙන්නම් කියලා මට allovance එක අඩු කරගන්න attorney එකට උ රට යනවා ලබන සතියේ airport එකෙන් මොනවද දෙනවාලු ස්ටිකරයක් වගේ එක අරගෙන එන්න කියුවා දැන් තියන්නේ ආරු කියපු ඒවා ගන්න යන්න අරූ කතා කරාම එහෙට යන ඒකයි ගන්න ඒකයි ලේසි නෑ. ගත්ත උන් ඉන්නවනම් කියන්න ඊට පස්සේ තියන දේවල්. තව ගොඩක් කටු කන්න වෙයි ද එලියට අරගන්න මේ පළවෙනි.experiance එක. පෙට්ටිය කඩලා පෙන්නන එකා ඉඳලා සිකියුරිටි ඉඳලා හැම ඒකාම සල්ලි ඉල්ලනවා පුදුම ගසාකෑමක් යන්නේ. ඒත් කමක් නෑ තව ගොඩක් දවස් යයිද එලියට ගන්න. දාන්න උන් ගත්තා උන් ඉන්නවනම් ඊළඟට මොනවද කරන්න තියෙන්නේ රේගුවට ගෙවන්නේ කොහොමද කොහෙද කියලා කියලා දෙන්න

    Ehema salli denna ona na ban
    Mama nam eka kariyekta satha 5 denne na
    Wangu gahanawanam tamay aula
    Lankawen gannawata wada laksha 3 adu wey
    Godak japan inna un danawa
    Unta pissuda manda
    Pleasure ekak aran padapan
    Pcx eka ganna salli tikata tawa tikak dala kurudu akkarayak aran dapan
     
    • Like
    Reactions: CamelToe