කඩහංදි මාරක දෝෂ ගැන දන්න‍ෙ කවුද

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
කඩහංදි මාරක දෝෂ ගැන දන්න‍ෙ කවුද

කඩහංදි මාරක දෝෂ ගැන දන්න‍ෙ කවුද දන්න කෙනෙක් කියන්න
 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    අහා හොයාගත්තා.
    ඕක ඔය තරුන කොල්ලන්ට හැදෙන එකක්
    කඩයක් කඩයක් ගානෙ හංදියක් හංදියක් ගානෙ සෙට් වෙලා යන එන කෙල්ලට ටෝක් කරාම, උන්ගෙ කොල්ලො, තාත්ත,අය්යල ඇවිත් මැරෙන්න ගහල යන එක තමා ඔය නමින් කියන්නෙ.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අහා හොයාගත්තා.
    ඕක ඔය තරුන කොල්ලන්ට හැදෙන එකක්
    කඩයක් කඩයක් ගානෙ හංදියක් හංදියක් ගානෙ සෙට් වෙලා යන එන කෙල්ලට ටෝක් කරාම, උන්ගෙ කොල්ලො, තාත්ත,අය්යල ඇවිත් මැරෙන්න ගහල යන එක තමා ඔය නමින් කියන්නෙ.

    :lol::lol:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හන්දි වල කඩ හදන්ඩ එපා කියන එක වෙන්ඩ ඇති.ඇයි ඉතින් කොච්චරවත් වාහන ඇන ගන්නේ හන්දි වලදිමනේ.බැරි වෙලාවත් ඔයා ලොන්ත හුටස් බාහනයක් කඩේ ඇතුලට ආවොත් බ්‍රේක් නැතුව.මාරකයක් තමා .ඇත්ත.:yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අහා හොයාගත්තා.
    ඕක ඔය තරුන කොල්ලන්ට හැදෙන එකක්
    කඩයක් කඩයක් ගානෙ හංදියක් හංදියක් ගානෙ සෙට් වෙලා යන එන කෙල්ලට ටෝක් කරාම, උන්ගෙ කොල්ලො, තාත්ත,අය්යල ඇවිත් මැරෙන්න ගහල යන එක තමා ඔය නමින් කියන්නෙ.

    :yes::yes: කොල්ලන්ගේ කජ්ජ බිලින් වෙන කාලෙටනේ ඕක හැදෙන්නේ :yes:

    ඕකට තියෙන්නේ එකම බේත ඉක්මනටම සරපරුස අම්මණ්ඩි කට බඳල දෙන එක .

    තාවකාලික ක්‍රමේ නම් වැල cd / dvd ගෙනත් දෙන එක :cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කඩහංදි මාරක දෝෂය - මේක විහිලවට ගන්න එපා. ඔය කඩහංදි කියන එක සුළුපටු වචනයක් නෙමෙයි. ඕක ශාපලත් වචනයක්. ඔය අකුරු නෙමෙයි ඕකට තියෙන්නේ. ඔය අකුරුම එන වෙනත් නමක් ඕකට තියෙන්නේ. ශාපලත් නිසා ඕක කියන්නේ "කඩහංදි" කියලා. ඒත් තියෙන්නෙ වෙන වචනයක්. මම ඒක කියන්නෙ නැහැ. පරණ අත්තම්මලා සීයල ඉන්නව නම් අහල බලන්න. :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තොත්ත බබා;22138424 said:
    2017 ත් වෙලා .. අපේ උන් තාම :eek::eek:

    කට වරද්දගන්න එපා. උබ හිතනවට වඩා දෙයක් මේකෙ තියෙනවා. අපේ ඉස්සර හිටියා ගුරුසීයා කියල කෙනෙක්. බුලත් කෙල වලින් තමයි ඔය "කඩහංදි" කරන්න පුළුවන්. බුලත් කෙළ වලින් කරා නම් ආයෙ මේ කපේට ගැලවෙන්න බැහැ. ඒක කඩන්න වෙන විසඳමකුත් නැහැ.