කඩහඩ / නිවේදක පන්ති

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කඩහඩ / නිවේදක පන්ති

    මචංලා කඩහඩ / නිවේදක පංති එහෙම තියෙන තැනක් දන්නවද? එක දිගට කථාවක් කරන්න යද්දී ලාවට ගොත ගැහෙන සීන් එකක් තියෙනවා ඔනෙවට වඩා හිතුවම & ස්ටොරිය අමතකය වෙලවා හීනියට. ඔය ක්ලාස් වලදී මේ සීන් හදනවා නේද

    දන්න තැනක් තියෙනවානම් කියපල්ලා. මේ දේ වැදගත් අය තව මේකේ ඇති
    පින්‍ + රෙප්
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Machan. Nugegoda guwan palama gawa idan yanakota sarasavi isaara paren anik paththe tibune Swarnawahini Harendrage(Ama dahara karanne) mokakda course ekak. Mama hithanne owa wennathi. Poddak balapan.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah machan ara swarnawahiniye news kiwwa buwa karanawa neda ? man dakka paththare .mata nama mathaka nene porage
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq