Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩ්ඩෙන් කතා කිරීම ...ලිවිම ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර වෙලාවට එළකිරියේ ඉංගිරිසි වලින් කතා කරන එක ලේසියි .. මොකද සිංහලෙන් කොටන එක ලේසි නැති නිසා

ලංකාවේ හැමෝම ඉංගිරිසි ඉගෙන ගන්නවා. එත් ගොඩක් දෙනෙක් ඉංගිරිසි වලින් කතා කරන්න බයයි. මොකද වැරදුනාම හිනා වෙන්න කට්ටිය ඉන්න නිසා. මේක අපේ සංස්කෘතික ප්රශනයක්. පිටරටවල කොච්චර වැරදුනත් හිනා වෙන්නේ නැහැ. මොකද කට්ටිය දන්නවා මේක අපේ මුල් බාෂාව නොවෙන නිසා.

(1) අපි සිංහලෙන් කොටන කොට කොච්චර වරදිනවාද? එත් කවුරුවත් හිනා වෙන්නේ නැහැ.??????????????

(2) කතා කරන කොට සුද්දෝ උනත් වියාකරන බලන්නේ නැහැ. අපි සිංහලෙන් උනත් එහෙමනේ.

wrong = අද ගෙදර ගියා බන්

correct = මම ගෙදර යමි, අපි ගෙදර ගියෙමු ...................කියල මෙතන ලියන්නේ නැහැනේ

(3) කතා කරන කොට කෙටි වාක්ය පාවිච්චි කරන්න. එත් අපි හුරුවෙලා තියෙන්නේ වියාකරන හරිද කියල හිත හිත දීර්ග වක්ය වලට.

I went home yesterday early, beacues it was raining (this is how we used to write. we always connect several sentenses with beacuse, if, as, then.....)

It is best to speak simple very short sentenses

raining whole day.. ..raining and raining.......damm shit....went home early yesterday

(4) හෙමින් කතා කරන්න. එකම දේ දෙවිදියකට කියන්න. නැතිනම් ගොඩක් අයට කතා කරන දේ තේරෙන්නේ නැහැ

It is better to speak slowly. It is usually difficult to undestand our pronounciation by native english speakers

වැරදි වැරදි හරි enligh කතා කර පල්ලා.

[QUOTE="BINGU_PUTHA, post: 30719231, member: 469273"] සමහර වෙලාවට එළකිරියේ ඉංගිරිසි වලින් කතා කරන එක ලේසියි .. මොකද සිංහලෙන් කොටන එක ලේසි නැති නිසා ලංකාවේ හැමෝම ඉංගිරිසි ඉගෙන ගන්නවා. එත් ගොඩක් දෙනෙක් ඉංගිරිසි වලින් කතා කරන්න බයයි. මොකද වැරදුනාම හිනා වෙන්න කට්ටිය ඉන්න නිසා. මේක අපේ සංස්කෘතික ප්රශනයක්. පිටරටවල කොච්චර වැරදුනත් හිනා වෙන්නේ නැහැ. මොකද කට්ටිය දන්නවා මේක අපේ මුල් බාෂාව නොවෙන නිසා. (1) අපි සිංහලෙන් කොටන කොට කොච්චර වරදිනවාද? එත් කවුරුවත් හිනා වෙන්නේ නැහැ.?????????????? (2) කතා කරන කොට සුද්දෝ උනත් වියාකරන බලන්නේ නැහැ. අපි සිංහලෙන් උනත් එහෙමනේ. wrong = අද ගෙදර ගියා බන් correct = මම ගෙදර යමි, අපි ගෙදර ගියෙමු ...................කියල මෙතන ලියන්නේ නැහැනේ (3) කතා කරන කොට කෙටි වාක්ය පාවිච්චි කරන්න. එත් අපි හුරුවෙලා තියෙන්නේ වියාකරන හරිද කියල හිත හිත දීර්ග වක්ය වලට. I went home yesterday early, beacues it was raining (this is how we used to write. we always connect several sentenses with beacuse, if, as, then.....) It is best to speak simple very short sentenses raining whole day.. ..raining and raining.......damm shit....went home early yesterday (4) හෙමින් කතා කරන්න. එකම දේ දෙවිදියකට කියන්න. නැතිනම් ගොඩක් අයට කතා කරන දේ තේරෙන්නේ නැහැ It is better to speak slowly. It is usually difficult to undestand our pronounciation by native english speakers වැරදි වැරදි හරි enligh කතා කර පල්ලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom