කඩ්ඩෙන් කතා කිරීම ...ලිවිම ..........

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සමහර වෙලාවට එළකිරියේ ඉංගිරිසි වලින් කතා කරන එක ලේසියි .. මොකද සිංහලෙන් කොටන එක ලේසි නැති නිසා

    ලංකාවේ හැමෝම ඉංගිරිසි ඉගෙන ගන්නවා. එත් ගොඩක් දෙනෙක් ඉංගිරිසි වලින් කතා කරන්න බයයි. මොකද වැරදුනාම හිනා වෙන්න කට්ටිය ඉන්න නිසා. මේක අපේ සංස්කෘතික ප්‍රශනයක්. පිටරටවල කොච්චර වැරදුනත් හිනා වෙන්නේ නැහැ. මොකද කට්ටිය දන්නවා මේක අපේ මුල් බාෂාව නොවෙන නිසා.

    (1) අපි සිංහලෙන් කොටන කොට කොච්චර වරදිනවාද? එත් කවුරුවත් හිනා වෙන්නේ නැහැ.??????????????

    (2) කතා කරන කොට සුද්දෝ උනත් වියාකරන බලන්නේ නැහැ. අපි සිංහලෙන් උනත් එහෙමනේ.
    wrong = අද ගෙදර ගියා බන්
    correct = මම ගෙදර යමි, අපි ගෙදර ගියෙමු ...................කියල මෙතන ලියන්නේ නැහැනේ

    (3) කතා කරන කොට කෙටි වාක්‍ය පාවිච්චි කරන්න. එත් අපි හුරුවෙලා තියෙන්නේ වියාකරන හරිද කියල හිත හිත දීර්ග වක්‍ය වලට.

    I went home yesterday early, beacues it was raining (this is how we used to write. we always connect several sentenses with beacuse, if, as, then.....)

    It is best to speak simple very short sentenses

    raining whole day.. ..raining and raining.......damm shit....went home early yesterday

    (4) හෙමින් කතා කරන්න. එකම දේ දෙවිදියකට කියන්න. නැතිනම් ගොඩක් අයට කතා කරන දේ තේරෙන්නේ නැහැ

    It is better to speak slowly. It is usually difficult to undestand our pronounciation by native english speakers

    වැරදි වැරදි හරි enligh කතා කර පල්ලා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    Yes, you carrot, if we try speek English with elakiri daily, we larn English, peepal lafing no problem
    Oh, lamentable denizen of cognitive impoverishment! Verily, thy grasp upon the lexical tapestry and syntactical architecture of the English tongue is so profoundly deficient as to border upon the farcical—nay, the tragically farcical! Behold, thou dost not merely falter in comprehension; thou dost flounder in the abyssal chasm of linguistic nescience, a hapless pilgrim stranded upon the barren shores of unutterable ignorance!
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Nigga Talk .
    Fk grammar type shi
    I aint no nun about english grammar but I can speak with a nigga on real time tho.

    I mean focus on grammar if there is an exam bout grammar, else talk my nigga talk.

    And mcn use CHATGPT to improve yo english via texting and telling dat nigga to rewrite senetences with a good prompt of yours

    Oh, lamentable denizen of cognitive impoverishment! Verily, thy grasp upon the lexical tapestry and syntactical architecture of the English tongue is so profoundly deficient as to border upon the farcical—nay, the tragically farcical! Behold, thou dost not merely falter in comprehension; thou dost flounder in the abyssal chasm of linguistic nescience, a hapless pilgrim stranded upon the barren shores of unutterable ignorance!
    And im 100% sure that 90% of Americans cant understand this .
    ------ Post added on May 13, 2025 at 8:07 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,272
    113
    අදාළ නෑ නේ
    Oh, lamentable denizen of cognitive impoverishment! Verily, thy grasp upon the lexical tapestry and syntactical architecture of the English tongue is so profoundly deficient as to border upon the farcical—nay, the tragically farcical! Behold, thou dost not merely falter in comprehension; thou dost flounder in the abyssal chasm of linguistic nescience, a hapless pilgrim stranded upon the barren shores of unutterable ignorance!
    Indubitably said, good sir!!
    Clap Applause GIF by Fantastic Beasts: The Secrets of Dumbledore
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Oh, lamentable denizen of cognitive impoverishment! Verily, thy grasp upon the lexical tapestry and syntactical architecture of the English tongue is so profoundly deficient as to border upon the farcical—nay, the tragically farcical! Behold, thou dost not merely falter in comprehension; thou dost flounder in the abyssal chasm of linguistic nescience, a hapless pilgrim stranded upon the barren shores of unutterable ignorance!
    Sajith_2023.04.08.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Grammar is important. however, it's best to use English, even if there are grammatical mistakes happened. That daily practice helps your brain to familliar the patterns of language. You need good vocabulary, because that is where most of us get stuck, because we don't know or forget the appropriate word to complete the sentence, so read English articles every day, write something, and talk with someone too.
     
    This is important. reading books is helpful too
     
    • Like
    Reactions: Yeezus and Asmodeus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    garmmer වැදගත්. පුළුවන් තරම් garmmer හදාගන්න. එත් කතා කරන කොට ටිකක් වෙනස් වෙනවා

    අපි පොඩි කාලේ වාක්‍ය එකිනෙකට සම්බන්ද කරලා ලිව්වා. ඒවගේ garmmer අමාරුයි. වරදින්න ඉඩකඩ තියෙනවා.

    (After she had been studying for hours, she finally took a break)

    ඒ නිසා කතා කරන කොට කෙටි වාක්‍ය කතා කරන එක අහන එක්කෙනාටත් ලේසියි
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    සමහර වෙලාවට එළකිරියේ ඉංගිරිසි වලින් කතා කරන එක ලේසියි .. මොකද සිංහලෙන් කොටන එක ලේසි නැති නිසා

    ලංකාවේ හැමෝම ඉංගිරිසි ඉගෙන ගන්නවා. එත් ගොඩක් දෙනෙක් ඉංගිරිසි වලින් කතා කරන්න බයයි. මොකද වැරදුනාම හිනා වෙන්න කට්ටිය ඉන්න නිසා. මේක අපේ සංස්කෘතික ප්‍රශනයක්. පිටරටවල කොච්චර වැරදුනත් හිනා වෙන්නේ නැහැ. මොකද කට්ටිය දන්නවා මේක අපේ මුල් බාෂාව නොවෙන නිසා.

    (1) අපි සිංහලෙන් කොටන කොට කොච්චර වරදිනවාද? එත් කවුරුවත් හිනා වෙන්නේ නැහැ.??????????????

    (2) කතා කරන කොට සුද්දෝ උනත් වියාකරන බලන්නේ නැහැ. අපි සිංහලෙන් උනත් එහෙමනේ.
    wrong = අද ගෙදර ගියා බන්
    correct = මම ගෙදර යමි, අපි ගෙදර ගියෙමු ...................කියල මෙතන ලියන්නේ නැහැනේ

    (3) කතා කරන කොට කෙටි වාක්‍ය පාවිච්චි කරන්න. එත් අපි හුරුවෙලා තියෙන්නේ වියාකරන හරිද කියල හිත හිත දීර්ග වක්‍ය වලට.

    I went home yesterday early, beacues it was raining (this is how we used to write. we always connect several sentenses with beacuse, if, as, then.....)

    It is best to speak simple very short sentenses

    raining whole day.. ..raining and raining.......damm shit....went home early yesterday

    (4) හෙමින් කතා කරන්න. එකම දේ දෙවිදියකට කියන්න. නැතිනම් ගොඩක් අයට කතා කරන දේ තේරෙන්නේ නැහැ

    It is better to speak slowly. It is usually difficult to undestand our pronounciation by native english speakers

    වැරදි වැරදි හරි enligh කතා කර පල්ලා.
    මුලින්ම ඔය හෙලකුරු වගේ ගූ හුත්තවල් පාවිච්චි කරන එක නවත්තපන්. ඒකෙන් උනෙ රටේ english බාවිතාව අවුරුදු 10කින් විතර පස්සට ගිය එක.