කඩ්ඩ ඉගෙන ගන්න TV series, films ඕනේ ............
මචන්ලා කඩ්ඩ ඉගෙන ගන්න පුළුවන් වෙන හොද TV series, films ටිකක නම් ටිකක් කියහල්ලකෝ බන්.
TV seriese subtitles daagena balanna (english subtitles, sinhala ewa newei)
TV shows wala ekama wachana series eka puraama ahenawa. eka nisa mataka hitinawa lesiyen.

TV shows tikaka nam tikak kiyanko bn.![]()
. Dan brown ගේ පොත් කියවන්න
. TV series එකක් බලන්නම ඕනේ නම් x files බලන්න
. නැත්නම් Lone Gunmen බලන්නTV shows tikaka nam tikak kiyanko bn.![]()
මම නම් කියන්නේ පොතක් කියවන්න. Dan brown ගේ පොත් කියවන්න
. TV series එකක් බලන්නම ඕනේ නම් x files බලන්න
. නැත්නම් Lone Gunmen බලන්න

මම උඹට ඇඩ්වයිස් එකක් දෙන්නම් කැමතිනම් ගනින් .ටිවි සීරිස් ,ෆිල්ම් වලින් විතරක්ම කඩ්ඩ හොයනවානම් ඒක හරියන්නේ නැති වැඩක් .හැබැයි උඹට එකෙන් කඩ්ඩ ඉගෙන ගන්න පුළුවන් .මම අර කතාව කිව්වේ මොකෙද ටී වී සීරියස් කියන එව්වා ගොඩාක් එන්නේ ඇමරිකාවෙන් ,අනික යම් කතාවක තේමාවක් තියෙනවානම් ඒ තේමාව වට ගොඬ නැගිච්ච පරිසරයක් ඇත්නම් ඒ වට ගෙතුනු බද්ධ උනු ඉංග්‍රීසි තමා ඉගෙන ගන්න වෙන්නේ .උදාහරණයක් ගමු .
උඹ එක්ස් ෆයිල්ස් බැළුවා කියමු .එකේදි ගොඩාක් විද්‍යාත්මක ,සුපර්නැචුරල් ,විද්‍යාවෙන් ඔබ්බට ගිය සිද්ධි තමා දිවෙන්නේ .ඉතිං උඹතනාගතේ එෆ් බී අයි එකේ අසාමාන්‍ය සිද්ධි ගැන පරික්ෂන කරන ආයතනයක වැඩ කරනවානම් හෝ පිටසක්වළ ජීවින් ගැන සොයන වෙනත් ඉංග්‍රීසි කතකරන රටක ජීවත් වෙන්න යනවානම් ඒ කතාව සුපිරි .ඒත් උඹ එක්ස්ෆයිල්ස් බලලා මැදපෙරදිග කම්පැණියක සෙල්ස් කෙනෙක් විදියට වැඩකරොත් එක්ස් ෆයිල්ස් වල ඉංග්‍රීසි එතනට වැඩක් නැහැ .ඒක නිසා එක එක ජාතියේ ටීවි සීරියස් බලලා විවිධත්වය අත්විඳපන් භෂාව හැසිරවීමේ සහ යෙදීමේ .භාෂාව හැසිරවීම උනත් ඇමරිකාවේදි ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් වෙනවා .රටින් රටට වෙනස් වෙනවා .යෙදෙන ක්ෂේස්ත්‍රයෙන් ක්ෂේස්ත්‍රයට වෙනස් වෙනවා .ඒක නිසා ටී වී සීරියස් වලින් ෆිල්ම් වලින් වගේම ,ඉංග්‍රීසි සිංදු ,කවි වල තියෙන භාෂා හැසිරවීම ,එතකොට ෆේස්බුක් එකේ විවිධ ජාතීන් වල එවුන් පේජස් වලට ඉංග්‍රීසියෙන් කරන කමෙන්ට්ස් එහෙම විෂේශයෙන් කියවපන් .එතකොට උඹට මම කියන එක තේරේවි .
ඔව් උඹ හරි. TV seriese වල යන amarican කඩ්ඩ ලංකාවේ වෙන්න පොෂ් බුවාලට තේරෙන්නේ නෑ.
උදා: LOST වල Sawyer ගේ වචන වලින් ඒ විදිහට ටිකක් දාල ප්‍රසිද්ද බැංකුවක, ගිහින් වාඩි උන ගමන් ඉංග්‍රීසියෙන් කියවන්න ගන්න කෙල්ලෙක්ට පොඩ්ඩක් කතා කරා. ජිවිතේ ලබපු හොඳම අත්දැකීමක් එක.
