කඩ්ඩ ගොඩදාන තවත් යෙදුමක් Let's (සුද්දෙක් වගේ English කතා කරමු )

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    දන්න එකෙක් කියහන් ඇයි සාමන්යෙන් සින්දු වල ලිරික්ස් ලියද්දි loving, fucking, cooking වගේ වචන වලදී lovin' fuckin' cookin' කියලා g අකුර ලොප් කරලා දාන්නේ? g අකුර ලොප් කරත් සින්දුව කියද්දී ලොකු වෙනසක් වෙන්නේ නෑනේ උච්චාරනේදී. මොකක්ද එහෙම දාන්න හේතුව? 🤔
     
    • Like
    Reactions: kavindu84

    Ideal Guide

    Active member
  • Oct 9, 2020
    94
    237
    33
    දන්න එකෙක් කියහන් ඇයි සාමන්යෙන් සින්දු වල ලිරික්ස් ලියද්දි loving, fucking, cooking වගේ වචන වලදී lovin' fuckin' cookin' කියලා g අකුර ලොප් කරලා දාන්නේ? g අකුර ලොප් කරත් සින්දුව කියද්දී ලොකු වෙනසක් වෙන්නේ නෑනේ උච්චාරනේදී. මොකක්ද එහෙම දාන්න හේතුව? 🤔
    සුද්දො කොහොමත් ජී අකුර හලලා තමයි කතා කරන්නෙ අපි කියහන් නොකියා කියහං කියනවා වගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    සුද්දො කොහොමත් ජී අකුර හලලා තමයි කතා කරන්නෙ අපි කියහන් නොකියා කියහං කියනවා වගේ
    ඉතින් කොහොමත් G සයිලන්ට් වෙනවනේ. ඒත් කොහොමද එක අහන එකා හරියටම දන්නේ මෙතන ලිරික්ස් වල G අකුර ලොප් වෙලා කියල?

    අනික because වලට 'cause නැත්තන් cuz දාන්නේ ඇයි?
     
    Ideal Guide

    Active member
  • Oct 9, 2020
    94
    237
    33
    ඉතින් කොහොමත් G සයිලන්ට් වෙනවනේ. ඒත් කොහොමද එක අහන එකා හරියටම දන්නේ මෙතන ලිරික්ස් වල G අකුර ලොප් වෙලා කියල?

    අනික because වලට 'cause නැත්තන් cuz දාන්නේ ඇයි?
    මේවා පුරුදු කලේ ඇමරිකන් කාරයෝ උං බි‍්‍රතාන්‍යකාරයාගේ භාෂාව වෙනස් කරලා උංට ආවේණි භාෂාවක් කතා කරනවා හැබැයි සුලු වෙනස්කම්`` උන්ට ඔ්නෙ කතා කරන්න විතරයි නිවැරදි ස්පෙලිංස් ග‍්‍රැමර් ගැන බලන්නෑ. Cuz ගත්ේතාත් cuz කිව්වාම දන්නවා බිකෝස්කියන එක මේ කියන්නෙ කියලා Want to කින්නෙ Wanna වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda