කඩ්ඩ පොලිෂ්....

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
Menna Tell Me More software eka
(http://www.tellmemore.com/consumers/english_individuals)

Code:
[/URL][URL]http://www.megaupload.com/?d=MBUCD2VY[/URL] 
[URL]http://www.megaupload.com/?d=YF3NU4MD[/URL] 
[URL]http://www.megaupload.com/?d=N398UPNE[/URL] 
[URL]http://www.megaupload.com/?d=9LJFLGK5[/URL] 
[URL]http://www.megaupload.com/?d=0A3N3SMV[/URL] 
[URL]http://www.megaupload.com/?d=JUE6BDPU[/URL] 
[URL]http://www.megaupload.com/?d=R2DE8P7H[/URL] 
[URL]http://www.megaupload.com/?d=09B4PXLI[/URL] 
[URL]http://www.megaupload.com/?d=OP20LXPU[/URL] 
[URL]http://www.megaupload.com/?d=445MUP78[/URL] 
[URL]http://www.megaupload.com/?d=6G0N8DXJ[/URL] 
[URL]http://www.megaupload.com/?d=9QAOMPF2[/URL] 
[URL]http://www.megaupload.com/?d=F7OI8UI1[/URL] 
[URL]http://www.megaupload.com/?d=22VP1J30[/URL] 
[URL]http://www.megaupload.com/?d=AO7RDR1W[/URL] 
[URL]http://www.megaupload.com/?d=A0AA5NIU[/URL] 
[URL]http://www.megaupload.com/?d=P6YU2SWK[/URL] 
[URL]http://www.megaupload.com/?d=1INIYOMW[/URL] 
[URL]http://www.megaupload.com/?d=STO46DWB[/URL] 
[URL]http://www.megaupload.com/?d=9T79NDQN[/URL] 
[URL]http://www.megaupload.com/?d=0ISQHTE2[/URL] 
[URL]http://www.megaupload.com/?d=YWB4BU5M[/URL] 
[URL]http://www.megaupload.com/?d=TAUXUJ6D[/URL] 
[URL]http://www.megaupload.com/?d=2NDW3YB0[/URL] 
[URL]http://www.megaupload.com/?d=P6V3HX6O[/URL] 
[URL]http://www.megaupload.com/?d=V7WH1MS1[/URL] 
[URL]http://www.megaupload.com/?d=CHT56EP3[/URL] 
[URL]http://www.megaupload.com/?d=N7GJRH9E[/URL] 
[URL]http://www.megaupload.com/?d=WXLP3IDT[/URL] 
[URL]http://www.megaupload.com/?d=PV5ZXLVK[/URL]

Install karanakota, "I am under 13 years" kiala denna, weda karai
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Menna Tell Me More software eka
    (http://www.tellmemore.com/consumers/english_individuals)

    Code:
    [URL]http://www.megaupload.com/?d=MBUCD2VY[/URL] 
    [URL]http://www.megaupload.com/?d=YF3NU4MD[/URL] 
    [URL]http://www.megaupload.com/?d=N398UPNE[/URL] 
    [URL]http://www.megaupload.com/?d=9LJFLGK5[/URL] 
    [URL]http://www.megaupload.com/?d=0A3N3SMV[/URL] 
    [URL]http://www.megaupload.com/?d=JUE6BDPU[/URL] 
    [URL]http://www.megaupload.com/?d=R2DE8P7H[/URL] 
    [URL]http://www.megaupload.com/?d=09B4PXLI[/URL] 
    [URL]http://www.megaupload.com/?d=OP20LXPU[/URL] 
    [URL]http://www.megaupload.com/?d=445MUP78[/URL] 
    [URL]http://www.megaupload.com/?d=6G0N8DXJ[/URL] 
    [URL]http://www.megaupload.com/?d=9QAOMPF2[/URL] 
    [URL]http://www.megaupload.com/?d=F7OI8UI1[/URL] 
    [URL]http://www.megaupload.com/?d=22VP1J30[/URL] 
    [URL]http://www.megaupload.com/?d=AO7RDR1W[/URL] 
    [URL]http://www.megaupload.com/?d=A0AA5NIU[/URL] 
    [URL]http://www.megaupload.com/?d=P6YU2SWK[/URL] 
    [URL]http://www.megaupload.com/?d=1INIYOMW[/URL] 
    [URL]http://www.megaupload.com/?d=STO46DWB[/URL] 
    [URL]http://www.megaupload.com/?d=9T79NDQN[/URL] 
    [URL]http://www.megaupload.com/?d=0ISQHTE2[/URL] 
    [URL]http://www.megaupload.com/?d=YWB4BU5M[/URL] 
    [URL]http://www.megaupload.com/?d=TAUXUJ6D[/URL] 
    [URL]http://www.megaupload.com/?d=2NDW3YB0[/URL] 
    [URL]http://www.megaupload.com/?d=P6V3HX6O[/URL] 
    [URL]http://www.megaupload.com/?d=V7WH1MS1[/URL] 
    [URL]http://www.megaupload.com/?d=CHT56EP3[/URL] 
    [URL]http://www.megaupload.com/?d=N7GJRH9E[/URL] 
    [URL]http://www.megaupload.com/?d=WXLP3IDT[/URL] 
    [URL]http://www.megaupload.com/?d=PV5ZXLVK[/URL]
    Install karanakota, "I am under 13 years" kiala denna, weda karai

    ++++ REP
    :)
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්....බොන්න ඕන පුරස්නයක් යාලුවා....
    මගෙන් පොඩි උපදෙසක්...
    මචන්...කඩ්ඩ හදා ගන්න ඕනෙනම් පොඩි ක්‍රමයක් තියෙනවා...
    අපි ඕන තරම් ඉන්ගිරීසි ෆිල්ම් බලනවනෙ..ෆිල්ම් බලද්දි පුලුවන් තරම් උත්සහ කරන්න ස්බ්ටයිට්ල්ස් එක්ක ෆිල්ම් එක බලන්න..රූප විතරක් බලන්න එපා..කතාව අහන ගමන් උපසිරැසි හිතින් කියවන්න......
    මොකද දන්නවද...
    බලපන්...දැන් කාලෙ ගොඩක් එඋන්ට පුලුවන් හින්දි..ඒත් උන් ක්ලාස් ගිහිලනම් නෑ ජීවිතේට..
    ගොඩක් අය හින්දි ෆිල්ම් බලද්දි සිංහල උපසිරස් එක්ක තමයි කතාව බලන්නෙ....එතකොට එයල නොදනුවත්වම භාශාවත් ඉගෙන ගන්නව...
    ඒ වගේම තමයි ඉන්ග්‍රීසි..මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ මේ ක්‍රමයට..හැබැඉ මචන්..අනිවා ඩික්සනරියක් බාවිතා කරන්න....කැපවීම තියෙන්න් ඕනෙ..(හදිස්සියෙ ටයිප් කලෙ....අකුරු වැරදි ඇති)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පොඩි වෙනස් කිරීමක් කරනවා මං හිතන විදියට

    මචං හොද ඉංග්‍රිසි චිත්‍රපටියක් හොයා ගනින් ඉංග්‍රීසි උපසිරස තියන.........
    හැබැයි හැරි පොටර් වගේ ඒවා නැතිව
    සාමාන්‍ය සමාජයේ කතා කරන සරල භාෂාවක් තියෙන ඒකකින් පටන් ගනින්

    අනිව හොදට කඩ්ඩ පුලුවන් වෙනවා

    මේක තමයි හොදම ක්‍රමය
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    think in english

    katawath nondi wenneth nathuwa karanan puluwan easy ma wade

    kawru hari ekka englsih walin katha karanna puluwan num niyamay
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    oya okkoma karala welawak thibboth ara software 2kin ekakuth use karala balanna

    me gena wisthara one nam

    "Tell me More"
    "Rosetta Stone"

    Google search karanna especially youtube... thanks nokiuwata rep nodammata kamak ne
    Mewa lankawe popular wena wa nam eka thamai lokuma de (pirated soft unath)
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උදව් කරපු හෑමෝටම ගොඩක් පිං.:):):)මන් දෑන් මේ කියලා තියෙන දෙවල් කරගෙන යනවා.ඉක්මනට බෑරි උනත් කොහොම හරි කඩු ෆයිට් කරන්න පුරුදු වෙනවා.;););)