කඩ්ඩ, පොෂ් කෑලි සහ රැග්
කඩ්ඩ බැරි අපේ සින්නන්ට පොෂ් කෑල්ලක් දාගන්න තිබ්බ එකම විදිහ තමයි රැග් එක. උන්ට ඔය කෙල්ලෝ ගාවට කොන්ද කෙලින් තියන් ගිහින් තමන්ගේ හිතේ තියෙන අදහස කියාගන්න හයියක් තිබ්බෙ නෑ . වෙන කරන්න දෙයක් නැති කමට බොරු චන්ඩි කමක් පෙන්නගන උන්ව යටපත් කරගත්තේ නැත්තන් out වෙච්ච හැටියේ බඩ තඩි මුදලාලිලාගේ බර කිරන්න වෙන එක නවතන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.
සෝ රැග් එක මෙලොවින් තුරන් කිරීමට
1. ඇතුල්වන සෑම ගොඩේ කොල්ලෙකුට "Being posh for dummies " පොත බැගින් ලබා දිය යුතුයි.
2. කඩ්ඩ mandatory කරලා සියළුම latest slangs ඉගැන්විය යුතුයි.
3. Every Friday night parties set කල යුතුයි.(TGIF)
4. condom dispensers uni බිම තුල තැබිය යුතුයි.
දැනට mecharayi පස්සේ මතක් උනොත් කියන්නන්.

Last edited: