කඩ්ඩ සිංහලෙන් - English learning series

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචංල මගේ යාලුවෙක් YouTube channel එකක් කරනව සිංහලෙන්ම ඉංග්‍රීසි පාඩම් මාලාවක් කරන්නෙ ඒකෙ...
    පහළින් මම වීඩියෝ ට්කක් දාන්නම් බලල subscribe කරන්න දිගටම ඉංග්‍රීසි ඉගන ගන්න ආසනම් :) ;)









    වීඩියෝ ටික හොඳයිනම් share කරන්න ඒ ළමය හරිහමං ජොබ් එකක්වත් නැති අගහිඟකම් තියෙන කෙනෙක්. මේක එයාට කරන උදව්වක්