කඩ්ඩ_දන්න_කොල්ලන්ගෙන්_හෙල්ප්_එකක්
මචංලා උබලගෙන් මට ලොකු හෙල්ප් එකක් ඕන කරල තියෙනව බන්. මේකයි කේස් එක මගේ කඩ්ඩ අන්තිමයි. මට ඕන කරල තියෙනව සිංහල ඡේද 4ක් නිවැරිදිව අක්ෂර වින්‍යාසය ඇතුව කඩ්ඩට හරව ගන්න. පොඩි ඡේද 4ක් මචං. මේක කඩ්ඩට එළකරි වගේ නිවැරිදව හරවල දියන් මචං. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් රිප්ලයි එකක් දාන්න. මේ පෝය දවසේ ලොකු පිණක් උබලට. ඉපදෙන හැම ආත්මෙකම කඩුව අතේ තියෙන් ඉපදෙන්න වාසනා ලැබෙයි