Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩ්ඩ_help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෝ මම කියන එක පිලි ගනින් නැත්නම් නිකන් හිටපන්.

අද කලේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඉංග්රීසි කඩේ ගිහිල්ල ගන්න පුළුවන් බඩුවක් වගේ පන්ති වලට ගිහින් ගන්න පුළුවන් කියල. මම ඉස්සර ඉදන දැකපු දෙයක් තමයි සමහර සට කපට මිනිස්සු දවස7 ඉංග්රීසි උගන්වනවලු. සමහරු මාසෙන් . සමහරු මාස 3 නෙන් . එහෙම කඩේ ගිහින් බඩු ගන්නවා වගේ ඉංග්රීසි බාෂාව ඉගන ගන්න බැහැ.

ඉස්සර උසස්පෙළ ඉවර වෙනකම් මට කඩ්ඩ පට්ට අමාරුයි. කවුරු හරි ඉංග්රීසියෙන් කතා කලොහ් දාඩිය දානවා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කඩ්ඩ වතුර වගේ. දැන් පත්තර වලට හිටන් මම ලිපි ලියනවා.

( පඩේ නොවෙයි )

මේවා අපේ තාත්ත මට දීපු මසුරන් වගේ උපදෙස්.

මගේ උපදෙස් මාලාව ක්රියාත්මක කරපන්. අනිවා අවුරුදු 2 හරි 3 යනකොට යම් තත්වයකට එන්න පුළුවන්, අවුරුදු 4 වෙනකොට හොද තත්වයකට ඒවි.

1 : තමන්ට විශාල ආසාවක් සහ උනන්දුවක් ඇතිකර ගනින් ඉස්සලම

2 : සරල ළමා කතා පොත් කියවපන්. දන්නේ නැති වචන පැන්සලකින් ඉරක් ගහල එක ඩික්ෂනරියෙන් බලල ඒ වචනේ පාඩම් කර ගනින්. අඩුම තරමේ දවසට අලුත් වචන 5 වත් ඉගන ගනින් ( සතියට වචන 35 ) මාසෙට වචන 140 . අවුරුද්දට 1680 . අවුරුදු 3 අවසානයේ වචන 5040 ඉගන ගෙන අවසන්

3: ඉංග්රීසි චිත්රපට බලපන් English Sub Titles එක්ක.

4: ඉංග්රීසි පත්තර කියවපන්

5: නිතරම ඉංග්රීසි රේඩියෝ වලට සවන් දීපන්. ( ඔය තොර තෝංචියක් නැතුව කියවන ෂා FM වගේ ඒවා අහන්නේ නැතුව. )

6: හවසට ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්රවුර්ති අහල රෑට ඉංග්රීසි ප්රවුර්ති බලපන්

7: පුලුවන්නම් ඉංග්රීසි ඉගන ගන්න ආස උබ වගේ තව යාලුවෙක් හොයා ගනින්. ඌත් එක්ක පුළු පුළුවන් විදිහට කතා කරපන්.

8 : ඉන්ටර්නෙට් ඒකෙ වෙබ් සයිට් එකක් තියනවා. ඒකෙ වොයිස් චැට් කරන්න පුළුවන්. එක හදල තියෙන්නේ ඉංග්රීසි ඉගන ගන්න එන උන්ටමයි. ඒකෙ ලෝකේ ගොඩක් උන් ඉන්නවා. චයිනිස් , ඉන්දීයන් , ජපන්නු , යුරෝපීය ජාතින් . උනුත් එන්නේ කඩ්ඩ හදා ගන්න . උන් එක්කත් පුළු පුළුවන් විදිහට මයික් එක දාගෙන කඩ්ඩෙන් කතා කරපන්.

9: නිතරම ඉංග්රීසි භාෂාවෙන් හිතපන්.

10 : හොද spoken සහ grammar කරන පන්තියකට සහභාගී වෙයන්.

11 : උබල ඔය SMS ගහනකොට සිංග්ලිෂ් පාවිච්චි කරන්නේ නැතුව කඩ්ඩෙන් ම SMS ගහපන්. එලකිරියට ඇවිල්ලත් පුළුවන් තරම් කඩ්ඩෙන් ගහපන්

12: පුළුවන් තරම ලියපන්. සරල රචනා ලියපන්. ලියන්න පැටර්න් එක එන්නෙත් කියවීමෙන්.

ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික fallow කරපන්. අනිවා කඩ්ඩ ගොඩ යනවා

[QUOTE="කොට්ටෝරුවා, post: 16842306, member: 511421"] [SIZE="4"][COLOR="Black"]තෝ මම කියන එක පිලි ගනින් නැත්නම් නිකන් හිටපන්. අද කලේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඉංග්රීසි කඩේ ගිහිල්ල ගන්න පුළුවන් බඩුවක් වගේ පන්ති වලට ගිහින් ගන්න පුළුවන් කියල. මම ඉස්සර ඉදන දැකපු දෙයක් තමයි සමහර සට කපට මිනිස්සු දවස7 ඉංග්රීසි උගන්වනවලු. සමහරු මාසෙන් . සමහරු මාස 3 නෙන් . එහෙම කඩේ ගිහින් බඩු ගන්නවා වගේ ඉංග්රීසි බාෂාව ඉගන ගන්න බැහැ. ඉස්සර උසස්පෙළ ඉවර වෙනකම් මට කඩ්ඩ පට්ට අමාරුයි. කවුරු හරි ඉංග්රීසියෙන් කතා කලොහ් දාඩිය දානවා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කඩ්ඩ වතුර වගේ. දැන් පත්තර වලට හිටන් මම ලිපි ලියනවා. ( පඩේ නොවෙයි ) මේවා අපේ තාත්ත මට දීපු මසුරන් වගේ උපදෙස්. මගේ උපදෙස් මාලාව ක්රියාත්මක කරපන්. අනිවා අවුරුදු 2 හරි 3 යනකොට යම් තත්වයකට එන්න පුළුවන්, අවුරුදු 4 වෙනකොට හොද තත්වයකට ඒවි. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]1 : තමන්ට විශාල ආසාවක් සහ උනන්දුවක් ඇතිකර ගනින් ඉස්සලම 2 : සරල ළමා කතා පොත් කියවපන්. දන්නේ නැති වචන පැන්සලකින් ඉරක් ගහල එක ඩික්ෂනරියෙන් බලල ඒ වචනේ පාඩම් කර ගනින්. අඩුම තරමේ දවසට අලුත් වචන 5 වත් ඉගන ගනින් ( සතියට වචන 35 ) මාසෙට වචන 140 . අවුරුද්දට 1680 . අවුරුදු 3 අවසානයේ වචන 5040 ඉගන ගෙන අවසන් 3: ඉංග්රීසි චිත්රපට බලපන් English Sub Titles එක්ක. 4: ඉංග්රීසි පත්තර කියවපන් 5: නිතරම ඉංග්රීසි රේඩියෝ වලට සවන් දීපන්. ( ඔය තොර තෝංචියක් නැතුව කියවන ෂා FM වගේ ඒවා අහන්නේ නැතුව. ) 6: හවසට ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්රවුර්ති අහල රෑට ඉංග්රීසි ප්රවුර්ති බලපන් 7: පුලුවන්නම් ඉංග්රීසි ඉගන ගන්න ආස උබ වගේ තව යාලුවෙක් හොයා ගනින්. ඌත් එක්ක පුළු පුළුවන් විදිහට කතා කරපන්. 8 : ඉන්ටර්නෙට් ඒකෙ වෙබ් සයිට් එකක් තියනවා. ඒකෙ වොයිස් චැට් කරන්න පුළුවන්. එක හදල තියෙන්නේ ඉංග්රීසි ඉගන ගන්න එන උන්ටමයි. ඒකෙ ලෝකේ ගොඩක් උන් ඉන්නවා. චයිනිස් , ඉන්දීයන් , ජපන්නු , යුරෝපීය ජාතින් . උනුත් එන්නේ කඩ්ඩ හදා ගන්න . උන් එක්කත් පුළු පුළුවන් විදිහට මයික් එක දාගෙන කඩ්ඩෙන් කතා කරපන්. 9: නිතරම ඉංග්රීසි භාෂාවෙන් හිතපන්. 10 : හොද spoken සහ grammar කරන පන්තියකට සහභාගී වෙයන්. 11 : උබල ඔය SMS ගහනකොට සිංග්ලිෂ් පාවිච්චි කරන්නේ නැතුව කඩ්ඩෙන් ම SMS ගහපන්. එලකිරියට ඇවිල්ලත් පුළුවන් තරම් කඩ්ඩෙන් ගහපන් 12: පුළුවන් තරම ලියපන්. සරල රචනා ලියපන්. ලියන්න පැටර්න් එක එන්නෙත් කියවීමෙන්. [/COLOR][/SIZE] [B][SIZE="4"]ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික fallow කරපන්. අනිවා කඩ්ඩ ගොඩ යනවා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom