කඩ්ඩ_help

kavindagk

Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මචන්ලා මට කඩ්ඩ හදාගන්න ඕනි spoken නම් shape , writing තමයි හදාගන්න ඕනි හොදටම :(:(:( මට එක කරගන්න පුළුවන් හොද place එකක් කියන්නකෝ colombo වල , මට මුල ඉඳලම හදාගන්න ඕනි :):)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා මට කඩ්ඩ හදාගන්න ඕනි spoken නම් shape , writing තමයි හදාගන්න ඕනි හොදටම :(:(:( මට එක කරගන්න පුළුවන් හොද place එකක් කියන්නකෝ colombo වල , මට මුල ඉඳලම හදාගන්න ඕනි :):)

    හොද එංගලන්තේ සුද්දියක් අල්ලා ගනින්...
     
    Jun 30, 2014
    160
    99
    0
    තෝ මම කියන එක පිලි ගනින් නැත්නම් නිකන් හිටපන්.

    අද කලේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඉංග්‍රීසි කඩේ ගිහිල්ල ගන්න පුළුවන් බඩුවක් වගේ පන්ති වලට ගිහින් ගන්න පුළුවන් කියල. මම ඉස්සර ඉදන දැකපු දෙයක් තමයි සමහර සට කපට මිනිස්සු දවස7 ඉංග්‍රීසි උගන්වනවලු. සමහරු මාසෙන් . සමහරු මාස 3 නෙන් . එහෙම කඩේ ගිහින් බඩු ගන්නවා වගේ ඉංග්‍රීසි බාෂාව ඉගන ගන්න බැහැ.

    ඉස්සර උසස්පෙළ ඉවර වෙනකම් මට කඩ්ඩ පට්ට අමාරුයි. කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කලොහ් දාඩිය දානවා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කඩ්ඩ වතුර වගේ. දැන් පත්තර වලට හිටන් මම ලිපි ලියනවා.
    ( පඩේ නොවෙයි )

    මේවා අපේ තාත්ත මට දීපු මසුරන් වගේ උපදෙස්.

    මගේ උපදෙස් මාලාව ක්‍රියාත්මක කරපන්. අනිවා අවුරුදු 2 හරි 3 යනකොට යම් තත්වයකට එන්න පුළුවන්, අවුරුදු 4 වෙනකොට හොද තත්වයකට ඒවි.

    1 : තමන්ට විශාල ආසාවක් සහ උනන්දුවක් ඇතිකර ගනින් ඉස්සලම

    2 : සරල ළමා කතා පොත් කියවපන්. දන්නේ නැති වචන පැන්සලකින් ඉරක් ගහල එක ඩික්ෂනරියෙන් බලල ඒ වචනේ පාඩම් කර ගනින්. අඩුම තරමේ දවසට අලුත් වචන 5 වත් ඉගන ගනින් ( සතියට වචන 35 ) මාසෙට වචන 140 . අවුරුද්දට 1680 . අවුරුදු 3 අවසානයේ වචන 5040 ඉගන ගෙන අවසන්

    3: ඉංග්‍රීසි චිත්‍රපට බලපන් English Sub Titles එක්ක.

    4: ඉංග්‍රීසි පත්තර කියවපන්

    5: නිතරම ඉංග්‍රීසි රේඩියෝ වලට සවන් දීපන්. ( ඔය තොර තෝංචියක් නැතුව කියවන ෂා FM වගේ ඒවා අහන්නේ නැතුව. )

    6: හවසට ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්‍රවුර්ති අහල රෑට ඉංග්‍රීසි ප්‍රවුර්ති බලපන්

    7: පුලුවන්නම් ඉංග්‍රීසි ඉගන ගන්න ආස උබ වගේ තව යාලුවෙක් හොයා ගනින්. ඌත් එක්ක පුළු පුළුවන් විදිහට කතා කරපන්.

    8 : ඉන්ටර්නෙට් ඒකෙ වෙබ් සයිට් එකක් තියනවා. ඒකෙ වොයිස් චැට් කරන්න පුළුවන්. එක හදල තියෙන්නේ ඉංග්‍රීසි ඉගන ගන්න එන උන්ටමයි. ඒකෙ ලෝකේ ගොඩක් උන් ඉන්නවා. චයිනිස් , ඉන්දීයන් , ජපන්නු , යුරෝපීය ජාතින් . උනුත් එන්නේ කඩ්ඩ හදා ගන්න . උන් එක්කත් පුළු පුළුවන් විදිහට මයික් එක දාගෙන කඩ්ඩෙන් කතා කරපන්.

    9: නිතරම ඉංග්‍රීසි භාෂාවෙන් හිතපන්.

    10 : හොද spoken සහ grammar කරන පන්තියකට සහභාගී වෙයන්.

    11 : උබල ඔය SMS ගහනකොට සිංග්ලිෂ් පාවිච්චි කරන්නේ නැතුව කඩ්ඩෙන් ම SMS ගහපන්. එලකිරියට ඇවිල්ලත් පුළුවන් තරම් කඩ්ඩෙන් ගහපන්

    12: පුළුවන් තරම ලියපන්. සරල රචනා ලියපන්. ලියන්න පැටර්න් එක එන්නෙත් කියවීමෙන්.

    ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික fallow කරපන්. අනිවා කඩ්ඩ ගොඩ යනවා
     
    Last edited:
    • Like
    Reactions: kavindagk

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    කොට්ටෝරුවා;16842306 said:
    තෝ මම කියන එක පිලි ගනින් නැත්නම් නිකන් හිටපන්.

    අද කලේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඉංග්‍රීසි කඩේ ගිහිල්ල ගන්න පුළුවන් බඩුවක් වගේ පන්ති වලට ගිහින් ගන්න පුළුවන් කියල. මම ඉස්සර ඉදන දැකපු දෙයක් තමයි සමහර සට කපට මිනිස්සු දවස7 ඉංග්‍රීසි උගන්වනවලු. සමහරු මාසෙන් . සමහරු මාස 3 නෙන් . එහෙම කඩේ ගිහින් බඩු ගන්නවා වගේ ඉංග්‍රීසි බාෂාව ඉගන ගන්න බැහැ.

    ඉස්සර උසස්පෙළ ඉවර වෙනකම් මට කඩ්ඩ පට්ට අමාරුයි. කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කලොහ් දාඩිය දානවා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කඩ්ඩ වතුර වගේ. දැන් පත්තර වලට හිටන් මම ලිපි ලියනවා
    ( පඩේ නොවෙයි )

    මේවා අපේ තාත්ත මට දීපු මසුරන් වගේ උපදෙස්.

    මගේ උපදෙස් මාලාව ක්‍රියාත්මක කරපන්. අනිවා අවුරුදු 2 හරි 3 යනකොට යම් තත්වයකට එන්න පුළුවන්, අවුරුදු 4 වෙනකොට හොද තත්වයකට ඒවි.

    1 : තමන්ට විශාල ආසාවක් සහ උනන්දුවක් ඇතිකර ගනින් ඉස්සලම

    2 : සරල ළමා කතා පොත් කියවපන්. දන්නේ නැති වචන පන්සලකින් ඉරක් ගහල එක ඩික්ෂණරියෙන් බලල ඒ වචනේ පාඩම් කර ගනින්. අඩුම තරමේ දවසට අලුත් වචන 5 වත් ඉගන ගනින් ( සතියට වචන 35 ) මාසෙට වචන 140 . අවුරුද්දට 1680 . අවුරුදු 3 අවසානයේ වචන 5040 ඉගන ගෙන අවසන්

    3: ඉංග්‍රීසි චිත්‍රපට බලපන් English Sub Titles එක්ක.

    4: ඉංග්‍රීසි පත්තර කියවපන්

    5: නිතරම ඉංග්‍රීසි රේඩියෝ වලට සවන් දීපන්. ( ඔය තොර තෝංචියක් නැතුව කියවන ෂා FM වගේ ඒවා අහන්නේ නැතුව.

    6: හවසට ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්‍රවුර්ති අහල රෑට ඉංග්‍රීසි ප්‍රවුර්ති බලපන්

    7: පුලුවන්නම් ඉංග්‍රීසි ඉගන ගන්න අස උබ වගේ තව යාලුවෙක් හොයා ගනින්. ඌත් එක්ක පුළු පුළුවන් විදිහට කතා කරපන්.

    8 : ඉන්ටර්නෙට් ඒකෙ වෙබ් සයිට් එකක් තියනවා. ඒකෙ වොයිස් චැට් කරන්න පුළුවන්. එක හදල තියෙන්නේ ඉංග්‍රීසි ඉගන ගන්න එන උන්ටමයි. ඒකෙ ලෝකේ ගොඩක් උන් ඉන්නවා. චයිනිස් , ඉන්දීයන් , ජපන්නු , යුඔපිය ජාතින් . උනුත් එන්නේ කඩද හදා ගන්න . උන් එක්කත් පුළු පුළුවන් විදිහට මයික් එක දාගෙන කඩ්ඩෙන් කතා කරපන්.

    9: නිතරම ඉංග්‍රීසි භාෂාවෙන් හිතපන්.

    10 : හොද spoken සහ grammar කරන පන්තියකට සහභාගී වෙයන්.

    11 : උබල ඔය SMS ගහනකොට සිංග්ලිෂ් පාවිච්චි කරන්නේ නැතුව කඩ්ඩෙන් ම SMS ගහපන්. එලකිරියට ඇවිල්ලත් පුළුවන් තරම් කඩ්ඩෙන් ගහපන්

    ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික fallow කරපන්. අනිවා කඩද ගොඩ යනවා.

    සිරා කතාව :D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    [/COLOR][/SIZE]

    ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික fallow කරපන්. අනිවා කඩ්ඩ ගොඩ යනවා

    sirawata math oya tika kiyannamai haduwe
    puluwan tharan youtube eke videos balanna, movies balanna
    thaniyama hari english katha karanna. waradunama hina wenne nathi ekek ekka english katha karanna
    math fb kelloth ekka chat karala thamai kadda poddak hadagaththe :P
    eth mata writing hondata puluwan unata katha karaddi diwa patalenawa :lol::lol:
    eka poddak hadaganna one
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    කොට්ටෝරුවා;16842306 said:
    තෝ මම කියන එක පිලි ගනින් නැත්නම් නිකන් හිටපන්.

    අද කලේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඉංග්‍රීසි කඩේ ගිහිල්ල ගන්න පුළුවන් බඩුවක් වගේ පන්ති වලට ගිහින් ගන්න පුළුවන් කියල. මම ඉස්සර ඉදන දැකපු දෙයක් තමයි සමහර සට කපට මිනිස්සු දවස7 ඉංග්‍රීසි උගන්වනවලු. සමහරු මාසෙන් . සමහරු මාස 3 නෙන් . එහෙම කඩේ ගිහින් බඩු ගන්නවා වගේ ඉංග්‍රීසි බාෂාව ඉගන ගන්න බැහැ.

    ඉස්සර උසස්පෙළ ඉවර වෙනකම් මට කඩ්ඩ පට්ට අමාරුයි. කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කලොහ් දාඩිය දානවා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කඩ්ඩ වතුර වගේ. දැන් පත්තර වලට හිටන් මම ලිපි ලියනවා.
    ( පඩේ නොවෙයි )

    මේවා අපේ තාත්ත මට දීපු මසුරන් වගේ උපදෙස්.

    මගේ උපදෙස් මාලාව ක්‍රියාත්මක කරපන්. අනිවා අවුරුදු 2 හරි 3 යනකොට යම් තත්වයකට එන්න පුළුවන්, අවුරුදු 4 වෙනකොට හොද තත්වයකට ඒවි.

    1 : තමන්ට විශාල ආසාවක් සහ උනන්දුවක් ඇතිකර ගනින් ඉස්සලම

    2 : සරල ළමා කතා පොත් කියවපන්. දන්නේ නැති වචන පැන්සලකින් ඉරක් ගහල එක ඩික්ෂනරියෙන් බලල ඒ වචනේ පාඩම් කර ගනින්. අඩුම තරමේ දවසට අලුත් වචන 5 වත් ඉගන ගනින් ( සතියට වචන 35 ) මාසෙට වචන 140 . අවුරුද්දට 1680 . අවුරුදු 3 අවසානයේ වචන 5040 ඉගන ගෙන අවසන්

    3: ඉංග්‍රීසි චිත්‍රපට බලපන් English Sub Titles එක්ක.

    4: ඉංග්‍රීසි පත්තර කියවපන්

    5: නිතරම ඉංග්‍රීසි රේඩියෝ වලට සවන් දීපන්. ( ඔය තොර තෝංචියක් නැතුව කියවන ෂා FM වගේ ඒවා අහන්නේ නැතුව. )

    6: හවසට ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්‍රවුර්ති අහල රෑට ඉංග්‍රීසි ප්‍රවුර්ති බලපන්

    7: පුලුවන්නම් ඉංග්‍රීසි ඉගන ගන්න ආස උබ වගේ තව යාලුවෙක් හොයා ගනින්. ඌත් එක්ක පුළු පුළුවන් විදිහට කතා කරපන්.

    8 : ඉන්ටර්නෙට් ඒකෙ වෙබ් සයිට් එකක් තියනවා. ඒකෙ වොයිස් චැට් කරන්න පුළුවන්. එක හදල තියෙන්නේ ඉංග්‍රීසි ඉගන ගන්න එන උන්ටමයි. ඒකෙ ලෝකේ ගොඩක් උන් ඉන්නවා. චයිනිස් , ඉන්දීයන් , ජපන්නු , යුරෝපීය ජාතින් . උනුත් එන්නේ කඩ්ඩ හදා ගන්න . උන් එක්කත් පුළු පුළුවන් විදිහට මයික් එක දාගෙන කඩ්ඩෙන් කතා කරපන්.

    9: නිතරම ඉංග්‍රීසි භාෂාවෙන් හිතපන්.

    10 : හොද spoken සහ grammar කරන පන්තියකට සහභාගී වෙයන්.

    11 : උබල ඔය SMS ගහනකොට සිංග්ලිෂ් පාවිච්චි කරන්නේ නැතුව කඩ්ඩෙන් ම SMS ගහපන්. එලකිරියට ඇවිල්ලත් පුළුවන් තරම් කඩ්ඩෙන් ගහපන්

    12: පුළුවන් තරම ලියපන්. සරල රචනා ලියපන්. ලියන්න පැටර්න් එක එන්නෙත් කියවීමෙන්.

    ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික fallow කරපන්. අනිවා කඩ්ඩ ගොඩ යනවා

    :):):):) thanks machan :):):)
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    උපුල් ග්‍රෙරු සර්ගේ පන්තියක්පටන් ගන්නවා මේ මාසේ 6 LYCEUM INTERNATIONAL SCHOOL AT NUGEGODA BRANCH නිකමට ගිහිල්ලා බලන්න. උදේ 8 සිට හවස 2 දක්වා පැය 6ක් කරනවා.මාස 6ක කාලයක්.0773610391 අංකෙන් වැඩි දුර විස්තර ගන්න පුලුවන්.