'කඩාපැනීම් සංදර්ශණ' පල දරයි 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පාරිභෝගික සේවා අධිකාරියේ
    'කඩාපැනීම් සංදර්ශණ' පල දරයි සීනී මිල ඉහළට!
    සීනී 150 යි සිල්ලර .. පාරිභෝගික සේවා එකේ ලොකු ටොක් දාපු පොන්නයා කො දැන් ? හොයන්නත් නැ.දේශපාලනයේ කිබි ලෙව කන බල්ලෝ.
    collage.png

    FB_IMG_1591252183309.jpg

    FB_IMG_1591343902958.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    ජාතික වේසිගෙ පුතාලයි ගූඇන්පී බැල්ලියොයි අපේ විශ්‍රාමික රණවිරුවොන්ට කතා කරන්නෙ එහෙමයි කියලා ලෝකෙට පෙන්න එක්ක පොන්නයා කියන එක ටිකක් ලොකුවට දාපන්කො බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    අන්න එහෙම දාපන්. නැත්නම් උබ මේ කට්ට කාගෙන වෙන මහන්සිය ගල්කිස්සෙ වැලි පිරෙව්වා වගේ වෙනවා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජාතික වේසිගෙ පුතාලයි ගූඇන්පී බැල්ලියොයි අපේ විශ්‍රාමික රණවිරුවොන්ට කතා කරන්නෙ එහෙමයි කියලා ලෝකෙට පෙන්න එක්ක පොන්නයා කියන එක ටිකක් ලොකුවට දාපන්කො බන්.
    Done
    FB_IMG_1591343902958.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අනේ ඉතිං එතුමා දේශපාලුවන් කෙරෙහි දැඩි විශ්වාසයට ගිහිං කොර ගත්ත වින්නැහියක්. හමුදාවේ කීර්තියත් දිය වෙලා යනවා. එකට නම් කණගාටුයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජාතික වේසිගෙ පුතාලයි ගූඇන්පී බැල්ලියොයි අපේ විශ්‍රාමික රණවිරුවොන්ට කතා කරන්නෙ එහෙමයි කියලා ලෝකෙට පෙන්න එක්ක පොන්නයා කියන එක ටිකක් ලොකුවට දාපන්කො බන්.

    ඒකෙන් දාල මේකෙන් රඟනවා..පිස්සු පොරක්😄😄😆
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    ඒකෙන් දාල මේකෙන් රඟනවා..පිස්සු පොරක්😄😄😆
    ඌයියාහ් කරගත්තෙ ඇයි මිතුරෙ? කලබල නොවී හිමීට ගමනක් යමු. තව කල් තියෙනවනෙ. හදිස්සි වෙන්න එපා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1591345309677.jpg

    මම පෙරේදා food city එකෙන් දුඹුරු සීනි පැකට් ගත්තෙ 133 ගානේ. පුළුවන් නම් එහේ මෙහේ Share වෙන post නැතුව 150 ට උබ සීනි ගත්ත බිලක් දාපන්
     
    • Like
    Reactions: sithija.h

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    View attachment 81375

    මම පෙරේදා food city එකෙන් දුඹුරු සීනි පැකට් ගත්තෙ 133 ගානේ. පුළුවන් නම් එහේ මෙහේ Share වෙන post නැතුව 150 ට උබ සීනි ගත්ත බිලක් දාපන්
    හෙට ගිහින් බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා.මන් ගත්තේ පානදුර පොලෙන්.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙට ගිහින් බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා.මන් ගත්තේ පානදුර පොලෙන්.

    අයියෝ කහවනු බිල් ඉල්ලුවම ගත්තේ පොලෙන්ලු කාට කියන්නද ඉතින් ලොල් :LOL::LOL::LOL::LOL::LOL:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    View attachment 81375

    මම පෙරේදා food city එකෙන් දුඹුරු සීනි පැකට් ගත්තෙ 133 ගානේ. පුළුවන් නම් එහේ මෙහේ Share වෙන post නැතුව 150 ට උබ සීනි ගත්ත බිලක් දාපන්
    White sugar? Dumburu seeni? 🤔
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    View attachment 81375

    මම පෙරේදා food city එකෙන් දුඹුරු සීනි පැකට් ගත්තෙ 133 ගානේ. පුළුවන් නම් එහේ මෙහේ Share වෙන post නැතුව 150 ට උබ සීනි ගත්ත බිලක් දාපන්
    අද කඩවල් වහලනෙ බන්. ඌ දානවනම් දාන්නෙ හෙට තමයි. බැරි වේලාවත් සීනි ගනන් ගිහිල්ලා නම් ඒ ගැන උබ මොකද කියන්නෙ? සාධාරනීයකරනය කරන හැටි ගැන පොඩි ඉඟියක් දියන්කො. හෙට වෙනකම් බලන් ඉන්න බැරි හදිස්සියටයි අහන්නෙ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    White sugar? Dumburu seeni? 🤔

    සුදු සීනි වලට වඩා දුඹුරු සීනි මිලෙන් වැඩී ඒ වගේම පැකට් ගත්තමට ලූස් වලටත් වඩා ගනන ටිකක් වැඩී

    අද කඩවල් වහලනෙ බන්. ඌ දානවනම් දාන්නෙ හෙට තමයි. බැරි වේලාවත් සීනි ගනන් ගිහිල්ලා නම් ඒ ගැන උබ මොකද කියන්නෙ? සාධාරනීයකරනය කරන හැටි ගැන පොඩි ඉඟියක් දියන්කො. හෙට වෙනකම් බලන් ඉන්න බැරි හදිස්සියටයි අහන්නෙ.

    සාධාරනීකරනය කරන්න දෙයක් නෑ බන් මම වැරදි නම් මම පිලිගන්නවා වැරදී කියලා මම කලිනුත් එහෙම පිලි අරන් තියනවා තව දුරටත් ඒක වහන්න වාද විවාද කරන්න අවශ‍ය්‍ය නෑ මට :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා හැදිල නිශ්පාදයන කඩන් වැටිල තියෙද්දි මිල ඉහල ගියෙ නැත්තන් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..

    මේ රුපියල් 10ක් වැඩි උනා කියල පො%න රුචිරය උඩ පනිනව..

    චන්දෙ ලගනෙ ඕකත් කියපල්ල වේදිකා ගානෙ පාරිබෝගික එකේ පොන්නය මිල වැඩි කරල කියල...එකෙන්ම සිoහල චන්ද උබලට ගොඩාක් ගන්ඩ පුලුවන් වෙනව..