අතේ මාට්ටු වන පච දාන්න එපා ටොයි මිදියාකාරායෝ නිව්ස් සෝර්ස් එකක් දාපන් පුලුවන්නම් බිත්ර පාලන මිලේය්යි උබ කියන කුකුල් මස් මිලේ
බිත්තර පාලන මිල පචේ
කොරෝනා වලට කලින් බිත්තර කෑවේ කීයටද ?
කුකුල් මස්
2020-03-11
කුකුළු මස් සදහා අද මධ්‍යම රාති‍්‍රයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සම සහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430 ක් වන බවත් සම රහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 530 ක් වන බවත් පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා.
http://nethnews.lk/article/75185

අපිත් හද්ද ඩොටේ තමයි හැබැයි පොලෙන් සිනි ගත්ත කාලයක් මතක නැහැ ෆේක් අනාථයාහෙට ගිහින් බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා.මන් ගත්තේ පානදුර පොලෙන්.
Last edited: