කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත..

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත..

    කඩුවෙල, කොතලාවල පන්සල අසල, රණවිරු ලලිත් චමින්ද මාවතේ මීටර 350 ක් දුරින් ගං වතුරෙන් යට නොවන උස් බිම් මට්ටමේ,පාරට මුහුණලා පිහිටි පර්චස් 10ක හිස් තැනිතලා සෘජුකොනස්කාර ඉඩමක් විකිනීමට ඇත....

    කඩුවෙල හංදියටම මීටර 800 කි....
    නගර සබාවේ අනුමත ඉඩම සහ නිරවුල් ඔප්පු....
    පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය....
    මහ නගර සබාවේ අනුමත වූ නිවාස සැලසුමද නොමිළේ ලබාදෙනු ලැබේ....
    මුදල් හදිසියක් සඳහා ඉක්මනින් විකිණේ....

    පර්චසය ලක්ෂ 6.85කි.
    මිලගණන් සාකච්චා කරගත හැක.

    [email protected]
     
    Last edited:
    • Like
    Reactions: CM_LK

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    7fa59e3a890dc979b3ed38b77dd751b6_16671.png
    [/IMG]