කඩුවෙල,ගං වතුරට යට නොවන land for sale.

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කඩුවෙල,ගං වතුරට යට නොවන land for sale.

    ubala moko hithanne land prices adu weida ගං වතුර nisa???


    attachment.php
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් නම් මචන් කඩුවෙල පැත්ත කුණු කොල්ලෙට තමා දෙන්න වෙන්නේ. මොකද යට වෙන්නේ නෑ කිවත් ගන්න එකා රටේ නැති දේවල් කියලා අඩුවට ඉල්ලන්නේ. හොදම විදිහ විකුනන්නේ නැතිව ටිකක් කල් තියාන ඉන්න එක.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ai bn vahana?


    වාහන නම් නම් මචන් ඕනේ එකෙක්ගේ ඇගේ හදලා ගහන්න පුළුවන් නේ. සුනාමි එකට
    අහු උනා කියලා ඒ අහු උන වාහන අඩුවෙන් විකුනන්න තිබ්බේ නෑ නේ මචන් :yes:
     
    Last edited: