කඩුවෙල Gangster සුජීව සේමසිංහ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කඩුවෙල Gangster සුජීව සේමසිංහ

    සිරස ජාලයේ එක් ඒජන්තවරයෙකි.මොහු වචනයක් කථාකලත් එයිනුත් මොහුතරම් පොරක් ලොවෙත් නැති බව පෙන්නීමට උත්සාහ කරන උද්දච්ච මිනිසෙකි

    මොහු යන යන තැන පොර වීමට යන කෙනෙකි.ගිය තැන වලියක් නොදාගෙන ආදවසක් නැතිතරම්ය,

    කඩුවෙල ගල්කොරි කාරයන්ගේ ආරක්ශකයාය,මොවුන්ගේ ප්‍රභල රජයක් නැතත් මොහු යම් භීශනයක් කඩුවෙල ප්‍රදේශයේ පව්ත්වාගෙන යාමට උත්සාහ කරයි,මොවුන්ගේ රජයක් ආවිට කඩුවෙල,මාලබේ,අතුරුගිරිය පුරා පාතාලය රජ කරුනු නිසැකය.

    යන යන තැන ගෝරි කෙලවරක් නැත,,ඩිල්කා සමග ඇවිලේ,,ඊයේ කඩුවෙල පොලිසියට තර්ජනය කලේය,,මොහු රටේ නීතිට ගරු නොකරයි...මොහු ඒතරම් පොරකි..

    සිරසේ හුරතලෙකි.සිරසේ නිවුස් පෙලගස්වන විදිහක් ඇත..ඉස්සෙල්ලා සජිත්ගේ ආධාර බෙදාදීම පෙන්නයි,,ඉන්පසු බුද්ධික පතිරන හාල්කිලෝ එකක් බෙදා දෙනු පෙන්නයි..ඉන්පසු එන්නේ රවීගේ රූපරාමුවකි...ඉන්පසු මරික්කාර්,,කිදෙල්පිටියගේ කොටසකි,,ඉන්පසු සුජීවගේ කයිවාරුවකි...

    සිරසේ කල්ලියක් පාර්ලිමෙන්තුවට යවා ඇත,,තව කල්ලියක් ඇතුලුකිරීමට යයි...මහ රාජගේ උපායන් එසේය

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු දැඩිගමුවෙ කන්ද කඩන උන්ගෙ පැත්ත්ට කතා කරපු එකා. මිනිසුන්ගෙ ච්න්ද ගන්න එන්වා. සල්ලිකි සුජිව සෙන්සින්හ.. විමල් වගෙම පාහරයෙක් වෙනවා ඔකත්
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මූතරම් ඔලුවෙන් ඉන්න එකෙක් යූ.එන්.පී එකෙ ඉදලම නෑ,,,කිසි මනුස්සකමක් දන්නැති එකෙක් කියල හොදට පේනව,,,මූ ආවොත් මුගෙම පාතාලයක් පටන් ගනි ඉස්සර සොත්ති උපාලිල වගේ,,,කඩුවෙල ඉන්න එවුන් පරිස්සන් වෙයල්ල
    ඉඩි අමීන් කෙනෙක් වගේ පොරක් උබලට ඉන්නෙ
    :growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගල්වලේ සිද්දියේදී පොර කව්ද කියල තේරැම් ගත්තා...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ දාලා තියෙන්නෙ නම් බොරු කතා වගයක්. මට මුගෙ අල්ලන්නෙ නැත්තෙ වංසෙ කබල් ගාන එක. මොකක් හරි කිව්වොත් පටන් ගන්නෙ තාත්තා නඩුකාරයෙක්, අයියා ඩොකෙක් මේ ඡන්දෙට ලක්ශ 200 වියදම් කලා මට ඕවා වැඩද කියලා. හැබැයි මිනිහා හොරෙක් නෙමෙයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ දාලා තියෙන්නෙ නම් බොරු කතා වගයක්. මට මුගෙ අල්ලන්නෙ නැත්තෙ වංසෙ කබල් ගාන එක. මොකක් හරි කිව්වොත් පටන් ගන්නෙ තාත්තා නඩුකාරයෙක්, අයියා ඩොකෙක් මේ ඡන්දෙට ලක්ශ 200 වියදම් කලා මට ඕවා වැඩද කියලා. හැබැයි මිනිහා හොරෙක් නෙමෙයි

    කඩුවෙල ගල් වලවල් වල කෙස් එක ඇත්ත බන්.. පාතලය නම් මුට නැහැ. දැන්නා තරමින්. මු උපන්ගෙයි රදලයෙක් වගෙ පොරක්නෙ බන්. එකයි මුගෙ ලොකු ලයින් පොර පන්ඩිතයි තම්යි කොහොම්ත්.

    මු ඉඩමක් ගොඩ කරගත්ත් සින් සින් එකක නඩු කෙස් එකක් තියනවා මුටත් නිතියට පිටින් මම විස්ත්‍ර හරියට දන්නෙ නැහැ එකයි එ ගැන කියන්නෙ නැත්තෙ. මු සල්ලි කාරයෙක් පැහැදිලවම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    Putin-Laughing-GIF.gif
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කඩුවෙල ගල් වලවල් වල කෙස් එක ඇත්ත බන්.. පාතලය නම් මුට නැහැ. දැන්නා තරමින්. මු උපන්ගෙයි රදලයෙක් වගෙ පොරක්නෙ බන්. එකයි මුගෙ ලොකු ලයින් පොර පන්ඩිතයි තම්යි කොහොම්ත්.

    මු ඉඩමක් ගොඩ කරගත්ත් සින් සින් එකක නඩු කෙස් එකක් තියනවා මුටත් නිතියට පිටින් මම විස්ත්‍ර හරියට දන්නෙ නැහැ එකයි එ ගැන කියන්නෙ නැත්තෙ. මු සල්ලි කාරයෙක් පැහැදිලවම.
    gal walawal scene eka mama danna machan. mu kaduwelata awith wadi kalayak naha neda ?