කඩුවෙල Spa

naralowa holman

Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලේබලයට මුවාවී පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන ඇතුළු නීති විරෝධී ‘ස්පා’ ආයතන සියල්ල වසා දැමීමට කඩුවෙල පොලිසිය පියවර ගෙන ඇත.

    බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන 13 ක් දැන්වීම් පුවරු ද ගලවා ඉවත් කිරීමට පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් කටයුතු කර ඇති අතර අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපාරවල නිරතවූවන්ට මේ පිළිබඳ දැනුවත් කර තිබූ බව ද කඩුවෙල පොලිසිය සඳහන් කරයි.

    ඒ අනුව කඩුවෙල පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් එක්ව කඩුවෙල ප්‍රදේශයේ ස්ථාන රැසක ආරම්භ කර තිබූ එවැනි මධ්‍යස්ථාන සියල්ලේම නාම පුවරු සහ ඊට අදාළ සියලුම ප්‍රදර්ශන ද ඉවත් කිරීමට පෙරේදා (9 දා) කටයුතු කළේය.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවූ බව කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කාන් වීරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

    නීති විරෝධී ක්‍රියාවන් සිදුවන මෙවැනි ආයතන සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයන් පිළිබඳ ප්‍රදේශයේ සියලු ආගමික නායකයන් සහ ජනතාව ද සිය දෙපාර්තමේන්තුවට ප්‍රශංසාව පළකර සිටි බව ද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
    • Haha
    Reactions: dilann and mayadmax

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    හොද වැඩක්.

    ස්පා කිව්වට මේවා හොර ගුහාවල්.

    ඕවයේ ඉන්න ගෑනුත් ස්පා නෙමේ කරන්නේ. හොරට සල්ලි හම්බ කරන්න පුරුදු වෙලා ඉන්නේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,915
    46,119
    113
    SPA කියන්නේ ලෙඩ ගුහාවල් බන්..දැන් හැබැයි කොටු පනින සීන් වැඩි වෙයි ඔය පැත්තේ.. :D
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    හොද වැඩක්.

    ස්පා කිව්වට මේවා හොර ගුහාවල්.

    ඕවයේ ඉන්න ගෑනුත් ස්පා නෙමේ කරන්නේ. හොරට සල්ලි හම්බ කරන්න පුරුදු වෙලා ඉන්නේ.
    ඉතින් මොකද වෙනේ ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    අවිස්සාවේල්ල ඉඳලා, කුරුවිටට යනකන් සේරමත් වහලා තියෙන්නෙ
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඉතින් මොකද වෙනේ ?
    කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලේබලයට මුවාවී පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන ඇතුළු නීති විරෝධී ‘ස්පා’ ආයතන සියල්ල වසා දැමීමට කඩුවෙල පොලිසිය පියවර ගෙන ඇත.