ඔව් බන් අපි ඉදල හිටලවත් මේකේ කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් උබල වගේ හාල් කැලි මේකේ පොරවල් වෙනවා කඩු නෙවෙයි බෝම්බ උනත් ඇරන් මුස්ලිම් අන්තවාදියෝ රැගුවට අපට කාරි නැ හරිය... හැබැයි අපේ හාමු උත්තමයට වචනයක් කීවොත් අපට නහුතෙට නගිනව හරිය....