කඩේයන

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,045
    113
    හිතවත් මහින්ද මහතාගේ පාක්ෂිකයන් වෙතට !

    ගිවිසුම් ගැන රට නැවත පොදු විපක්ෂය කොටියට ලියලා දෙන්න යනවා කියන යුගයක මගේ හඩ සමස්ත තරුණ කැල වෙනුවෙන් අවදිකළ යුතුය යන නිගමනය මත ඔබ තුමාලා වෙත මහත්මා ගුණයෙන් යොමුකරන්න කාරුණික පැනයි.
    හිතවත් සහෝදරවරුනි ප්‍රථමයෙන් තිස් වසරක ශාපකාරී යුද්ධය නිමවූ පසු ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අනුගමනය කල වැරදි විදේශ ප්‍රතිපතිය ගැන මම මගේ මෙම ගොඩනගන තර්කය මත කතාකිරීමට කැමත්තෙමි .

    1. අපි දන්නවා කිසිදු රටක යුද්ධ සමයකදී එම රටේ යුද්ධමය අපරාද සිදුවී ඇතිබව චෝදනා නගමින් ජාත්‍යන්තර අපරාද අදිකරණයට නඩු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිදානයට බලයක් තිබෙන බව . ඒ සදහා තිබෙන මුලික නිතිය තමා අපත් සාමාජිකත්වයෙන් බැදීසිටින ලෝකේ රටවල් 193 සාමාජිකත්වය රැගෙන සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රකාරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසියම් යෝජනා සම්මතයක් ඇතිකර ගතහොත් රටකට විරුද්ව යුද්ධ අපරාද චෝදනා ඉදිරිපත් කළහැකි බව. එහෙත් අපි දන්නවා එක්සත් ජාතීන්ට එය සිදුකිරීමට නොහැකි බව . මන්ද රුසියාව චීනය සහය ඔවුනට නොලැබෙන නිසා .

    2. පළමු ක්‍රමයෙන් මගේ මාතෘ භුමිය බිලිබා ගැනීමට නොහැකි නිසා දෙවැනි ක්‍රමයක් වෙත ඔවුන් යොමු උනා. ඒ තමා රෝම ප්‍රඥප්තිය. රටේ වාසනාවට එදා අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන් එම ගිවිසුමට අත්සන් නොකළ නිසා අප රට එම ක්‍රමය යටතේ කොටු නොවුනි .

    3. මුල් ක්‍රම දෙක යටතේ මගේ මව් බිම යටත් කිරීමට නොහැකි වූ නිසා ඔවුන්ට විකල්පයක් සෙවීමට විය . මොකද ඒ විකල්පය ? රෝම ප්‍රඥප්තිය අනුව 12 වැනි වගන්තියේ අනුව රෝම ප්‍රඥප්තිය අත්සන් නොකරපු රටක් උවත් මුලික මිනිස් අයිතීන් කඩ වෙලය ,යුද අපරාද සිදුවෙලය කියා ඒ ගැන සොයන්න පරීක්ෂණ පවත්වන්න ජාත්‍යන්තරයට ඒ රට කැමැත්ත දුන්නේ නම් ඒ රටේ යුද අපරාද සිදුවෙලාද නැතිද සොයන්න පුළුවන් .




    2009 මැ යි 19 මගෙ රට කුරිරු යුද්ධය අවසන් කරා. 2009 මැයි 22 ලංකාවට බෑන්. කි. මුන් අපේ රට තුලදී රජය සමග ගිවිසුමකට එලබෙනවා. ඒ ගිවිසුමේ කොන්දේසි 2ක් තිබෙනවා .

    1. යුද අපරාද ගැන සොයන්න දේශීය යාන්ත්‍රනයක් අවශ්‍ය වීම . (LLRC )
    2. රජය බලය පවරනවා එක්සත් ජාතීන්ගේ මහලේකම් හට ජාත්‍යන්තර කමිටුවක් පත්කිරීමට . ( දනුස්මන් )

    දේශීය යාන්ත්‍රනය සුජාත උවත් විදේශීය යාන්ත්‍රනය මගේ රට දෙකඩ කිරීමට පියවර ගන්නවා . 1815 කන්ද උඩරට රට පාවාදෙන ගිවිසුම , දොන් ජුවන් දර්මපාල රට පාවාදීමට වඩා මෙය ප්‍රබල සිදුවීමක් නොවනේද ???

    *** PARLIAMENTARY DEBATES - OFFICIAL REPORT WEDNESDAY, 18TH JUNE 2014 ***

    ගරු ලක්වැසි ජනතාවනි පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් හැන්සාඩ් වාර්තාව බාගත කර කියව බලන්න. ඔබ අදහන අනුගමනය කරන දේශපාලන මාවත කුමක් උවත් ආචාර්ය එන් . ඇම්. පෙරේරා පසු පාර්ලිමේන්තුවේදී ඔබට දක්නට ලැබෙන එකම ද්විත්ව මහාචාර්යවරයා ගරු විජයදාස රාජපක්ෂ මහතාගේ මේ වදන් වලට ඔබ සවන්දෙන්න. මොහොතකට සිතන්න ඔබ පාරම්පරික දේශපාලන මාවතක් ඔස්සේ ගමන්ගන්න ලංකා පුත්‍රයෙක්‌ වන්නට පුළුවනි. පක්ෂ පාට ආගම ජාති කුල පසක තබා ඔබ ඔබගේ ශ්‍රී ලංකිත්වය රැකගැනීමට හදවතට සමීපව සිතන්න . ඔබ සැමට ජය වේවා. !!
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
    :yes::yes::yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dmLtW1b.gif