කඩේ ගෑනි තමයි ආතල්ම WTF !

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    angry clint eastwood GIF
     
    • Haha
    Reactions: GobbaSira and EVC

    Sen-lu

    Well-known member
  • මොකක්ද යකෝ ඒ ගැනීට වුනේ
    අපේ ඡන්ද දායකයෝ 🤗

    දැක්කෙ නැද්ද ලමයෙක් කනුව අතරෙ හිරවෙනව. ඒ ගෑණි පැනික් එක පිට හරි පැනල වාහනේ පස්සට ගන්න කියන්නෙ.

    දේවල් හරියට නොදැක කියවන උඹ වගේ ඡන්ද දායකයො තමා බං සාපයක් වෙලා තියෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    දැක්කෙ නැද්ද ලමයෙක් කනුව අතරෙ හිරවෙනව. ඒ ගෑණි පැනික් එක පිට හරි පැනල වාහනේ පස්සට ගන්න කියන්නෙ.

    දේවල් හරියට නොදැක කියවන උඹ වගේ ඡන්ද දායකයො තමා බං සාපයක් වෙලා තියෙන්නෙ.
    ටිකක් හැප්පුනාම තමා කෑගහන්න දීලා අවදානය ගන්නේ අපේ රටේ

    දුගී දුප්පත් අහිංසක ජනතාවට හාල් පොල් ටකරං දෙන්නේ උන් අපිට නෑ කියලා අඩනකොට . එක තමා දේශපාලකයගේ ස්වයං වින්දනය .
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කවද වෙච්ච එකක්ද. මෙහෙම එකක් ලංකාවෙ දැක්කමයි. මැරිලද ලමයි? 😱
    සිසී ටිවි එකේ තියෙන්නෙනන් තුන්වෙනිද ඩේට් එකක් මෙහෙම කාලකන්නින්ගෙ ලයිසන් තහනම් කරන්න ඕන
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • ටිකක් හැප්පුනාම තමා කෑගහන්න දීලා අවදානය ගන්නේ අපේ රටේ

    දුගී දුප්පත් අහිංසක ජනතාවට හාල් පොල් ටකරං දෙන්නේ උන් අපිට නෑ කියලා අඩනකොට . එක තමා දේශපාලකයගේ ස්වයං වින්දනය .
    Excuse Me Reaction GIF by One Chicago
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    thopi kiyaanne dan othana ka nogaha inna kiyalada? thuu nodakin me Tsunamiyen passe ponnayo nam sapayak wela tiyenene. serama gon athel munta
     
    • Haha
    Reactions: EVC

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෑණු නේ...බල්ලොන්ගෙත් වැඩියෙන්ම බුරන්නෙ බැල්ලියෝ..
     
    • Love
    • Haha
    Reactions: EVC and Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    thopi kiyaanne dan othana ka nogaha inna kiyalada? thuu nodakin me Tsunamiyen passe ponnayo nam sapayak wela tiyenene. serama gon athel munta
    කෑ ගහලා වැඩක් නෑනේ . සංයමයෙන් කටයුතු කරන්න ඕනේ. ඔය වගේ අනතුරු වෙන රටවල උනාම ඒ මිනිස්සු මාරම සංයමයෙන් ඉන්නේ . කෑගහලා හැප්පිලා අඩු කැඩිලා ඉන්න එකාව මානසිකව වට්ටන් නෑ . 119/112 ගහලා පොලිස් ඇම්බියුලන්ස් ගේනවා . කොටින්ම තුවාල කාරයන්ට අතවත් තියන් නෑ ලගට වෙලා මුලික් ප්‍රතමාදාර දෙනවා . අපේ එකට 100-200 වටවෙලා හැප්පුන උන්වටේ කෑගහලා උන්ව මානසිකව වට්ටනවා. ඔක්සිජන් සප්ලයි එක අඩු කරනවා වට වෙලා . ඇස් ආයාගෙන බලාගෙන ලතෝනි තියනවා ඒම හොද නෑ

    ගෑණු නේ...බල්ලොන්ගෙත් වැඩියෙන්ම බුරන්නෙ බැල්ලියෝ..
    True af 😂😂
    ------ Post added on Jul 7, 2024 at 10:35 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    දැක්කෙ නැද්ද ලමයෙක් කනුව අතරෙ හිරවෙනව. ඒ ගෑණි පැනික් එක පිට හරි පැනල වාහනේ පස්සට ගන්න කියන්නෙ.

    දේවල් හරියට නොදැක කියවන උඹ වගේ ඡන්ද දායකයො තමා බං සාපයක් වෙලා තියෙන්නෙ.
    yakoo udaw kare wena ganiyek
    ara gani ka gahanne mona labbakatada ? :-D

    කවද වෙච්ච එකක්ද. මෙහෙම එකක් ලංකාවෙ දැක්කමයි. මැරිලද ලමයි? 😱
    naha injured only kanuwa nisa beruna
    ------ Post added on Jul 7, 2024 at 10:46 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Witnessing an accident can have a significant psychological impact, and reactions like screaming are a natural part of the body's response to extreme stress and fear. It is important to provide support to individuals who have witnessed traumatic events and encourage them to seek professional help if they experience ongoing distress.
     
    • Love
    Reactions: Candid-B