කඩේ ගෑනි තමයි ආතල්ම WTF !

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    kagaanne wena ganiyek yakoo
    e gani newy
    මොකෙක් හරි ගෑනියෙක් ඒ ළමයව බේරා ගන්නනේ හදන්නේ බන්.
    අනිත් එක ගෑනු කොහොමත් බය උනාම කෑ ගහනවා තමයි යකෝ.
    initial reaction එක.
     
    • Like
    Reactions: Omega_Jay and EVC

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ලොරියට කවුරුහරි යට උනා ඒකයි ඒ ගෑණු කෙනා කෑගගහ ලොරිය තල්ලු කරන්න හදන්නෙ. මේ වගේ වෙලාවට කලාන්තෙ නොදා පිස්සියෙක් වගේ අත්දෙක වන වන කෑ ගගහ ඉන්නේ නැතුව ෂොක් එකෙන් හරි ඒ කරන දේට එකෙන්ම සැලියුට්
     
    • Like
    • Haha
    Reactions: banda065 and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    ලොරියට කවුරුහරි යට උනා ඒකයි ඒ ගෑණු කෙනා කෑගගහ ලොරිය තල්ලු කරන්න හදන්නෙ. මේ වගේ වෙලාවට කලාන්තෙ නොදා පිස්සියෙක් වගේ අත්දෙක වන වන කෑ ගගහ ඉන්නේ නැතුව ෂොක් එකෙන් හරි ඒ කරන දේට එකෙන්ම සැලියුට්
    video eka balapan kari pottaya 🤭
    kaganne wam patthe inne gani
    lorry ekata udaw karana gani newey
     
    • Like
    Reactions: c gate

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    video eka balapan kari pottaya 🤭
    kaganne wam patthe inne gani
    lorry ekata udaw karana gani newey
    මොනවද බං කියවන්නෙ, යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ නෙ බං, උඹට දෝදුද?
     
    • Haha
    Reactions: EVC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    අපි හැමෝම එක වගේ අය නෙවෙයි. කරදරයක් උනාම එක එක ජාතියෙ රිඇක්ශන් තියෙන්නෙ. ඒ ගෑනු කෙනා අනිත් අයට උදව් කරන්න පුළුවන් මට්ටමක කෙනෙක් නෙවෙයි. එයා කෑගහල කරලා තමන්ගෙ කම්පනය පිටකරල තමන්ව කූල් ඩවුන් කරගන්න එක කරන කෙනෙක්. බනින එක හෝ හිනා වෙන එක සාධාරණ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    d6g7l8z.png
     
    • Love
    Reactions: EVC