කඩේ ගිහින් වුනු දෙයක් :(

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    කඩේ ගිහින් වුනු දෙයක් :(

    10882288_764646006950606_6023189146021732104_n.jpg



    10835155_783893458312466_7404086877016105153_o.jpg



    1531913_783893444979134_36011573261761301_n.jpg



    :lol::lol::lol:
    :(:(:(
    :P:P:P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිල් බලකා දැන්වීමට ශේෂද්‍රි පෙනී සිටියි...

    ශේෂද්‍රි ප්‍රියසාද් යනු දිනේෂ් ප්‍රියසාද්ගේ දෙටු දියණියයි . දිනක්ෂි ප්‍රියසාද්ගේ නැගණියයි. තාරුණ්‍ය අතර ජනප්‍රිය චරිතයකි . නැති බැරි කම් මැද උවද මව් , පිය උණුසුම මැද ඇය ආදරයෙන් උස් මහත් වූවාය. නිසි වයස ආ කල විවාහයක් කර දීම දෙමව්පියන්ගේ යුතුකමකි.. දිනක්ෂි , ශේෂද්‍රි අක්කා , නගෝ සදහා සුදුසු සහකරුවන් සෙවීම, ප්‍රියසාද් මව් පියන් විසින් තම සමිපතයින්ට පැවරිය. රෝස මල් පෙන්වා අපායට පාර කැපීම පටන් ගන්නේ එතැනිනි...
    රන්ජන් ද සිල්වාගේ නිවසින් ප්‍රියසාද් නිවසට විවාහ යෝජනාවක් පැමිණෙන්නේ අනාගත කුප්‍රකට සැලසුමේ රෝස මලින් සරසාය .

    රංජන් ද සිල්වා යනු කවරෙක්ද ?
    රංජන්ද සිල්වා යනු උගතෙක් නොව මහින්ද රාජපක්ෂ ගමරාල කෙනෙකුට රග පෑ බද්දේ සෙනෙහස ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයා ඔහුය . ඒ වෙනුවෙන් රාජපක්ෂ ඔටුනු පළන් විගස රන්ජන් ද සිල්වා ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ තනතුරට පත් කරයි. මේ වනවිට ඔහු තව ඒකක වල මුල් පිටුවට දමා ඇත. ඒ කඩේ යාමට කළ ගුණ සැලකීමටය. නමුත් ඔහු ඊට සුදුසු උගතෙකු නම් නොව. රාජපක්ෂ සේම කපටියෙකි.

    Ranjan De Silva

    Director at President media division
    Director at Ministry of Port and Aviation

    ශේෂාද්‍රිට විවාහ යෝජනාව ගෙනා සම්පත් ද සිල්වා කවරෙක්ද ?

    1986 වසරේ උපන් සම්පත් ද සිල්වා රන්ජන්ද සිලවාගේ වැඩිමහල් පුතුය. ඔහු මනා උස මහතින් යුතු හැඩකාරයෙකි . නමුත් රාජපක්ෂ වටා සිටින්නන් සේම ඔහුද ලංකාවේ විශ්ව විද්‍යාලටය යාමට තරම්වත් ඔළුවක් නැති මොට්ටයෙකි. සිංගප්පුරු යවා පුතුට උපාධියක් ලබා දීමට කපටි රන්ජන් සමත් විය. ඒ රාජපක්ෂ ඇසුරේ සිට එක් රැස් කරගත් දනයට පින් සිදුවීමට මිස ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙක් සොයා ගත් මුදලක් නැත. සිංගප්පුරුවේ පුතුගේ සිදුවීම් සහ හැසිරීම අවශ්‍ය කාලෙට එළි කිරීමට පසෙකින් තබමි.

    හදිසි විවාහයක් ..

    අනාගත කුප්‍රකට සැලසුමට අනුව රන්ජන් සිල්වා ජනප්‍රිය ශේෂද්‍රි තම පුතුට විවාහ කර ගැනීමේ සැලසුම දියත් විය. ඒ සදහා තම සමිපතයින් කිහිප දෙනෙකු රනජන් සිල්වා තම බිරිය හරහා මෙහෙය වීය . අවසානයේ අසරණ ප්‍රියසාද් යුවලට හිතන්නටවත් වෙලාවක් නොමැති කොට විවාහ යෝජනාවෙන් මාස 6 ක් වැනි කෙටි කලක් තුල ශේශාද්‍රිව ලේලිය කර ගැනීමට රන්ජන් සමත් විය. මාස 6 තුල සිදුවූ සිදුවීම් හෙළි නොකිරීමට අම වග බලා ගන්නේ ඔවුන් නොමිනිසුන් උවත් අප මිනිසුන් නිසාය. මුව පැටවුන් දඩයම් වූ පසු මුව පැටවුන් අසරණ නිසාය.

    ශේෂද්‍රිගේ මාමණ්ඩිය මේ වනවිට රාජපක්ෂ රජය තුල ඉහලින්ම සිටින චරිතයකි . රාජපක්ෂ ගෙදර ගියහොත් ඔවුන්ට සියල්ල අහිමි වනු ඇත. සත්‍ය නම් අසදාරණයෙන් එක් රැස් කොටගත් සියලු ජනතා මුදල් ජනතා අධිකරණ ඉදිරියේ නැවත දීමට සිදුවේ.. ඔහුට නැවතත් පැරණි සිගමන් තත්වයට පත් වීමට නොහැකිය. මුව පැටවුන් දඩයම් කර ගත්තේ අවශ්‍ය වූ දිනට බිලි දීමටය. ශේෂද්‍රි විවාහය තුල අසරණ වූ තවත් මුව පැටවෙමි ...
    ඇය තමාට නිවාස තුලින්ම එන තර්ජන හමුවේ නිල් බලකයාගේ වෙළදදැන්වීම් වල පෙනී සිටියි. නමුත් රටට පෙන්වන්නේ රට වෙනුවෙන් කියාය.